රහයි කියනවනේ ඉත්තෑ මස් උබට පරණ ඒවා දුන්නද දන්නේ නැහැ . පහුගිය දවස් වල වතුර තිබ්බෙත් නැහැනේ .කැලේ සත්තුන්ගේ මස් කන්න බලාගෙන කිවා නේද ?අඩෝ ශුවර්ද
දන්නෑ අම්මා ඉව්වේ, කොළපාට මුකුත් තිබ්බෙ නැකොළ බොක්කත් දාලද ඉව්වේ?
හයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?අඩෝ ඉත්තෑමස් වගයක් ගෙනාවා , ඉව්වා කන්න බෑ බන් පට්ට තිත්තයිනෙ
කොල බොක්ක කියන්නෙ උන්ගෙ බඩේ තියෙන කොල දිරවන කොටසද කොහෙද?දන්නෑ අම්මා ඉව්වේ, කොළපාට මුකුත් තිබ්බෙ නැ
කටු ටික අයින් කරල ඕක තනිකරම මීයෙක් ටිකක් ලොකු උනා වගේ.හයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?
දැක්කාම හෙන දුකයිනේ බං මරන් කන්න, කටු තිබ්බට උන් හරි අහිංසකයි.
චිකන් කාපං බං.
ඒ බන් හයිය මස් වලට , හරක් ගොනා වගේ . ගංජා දාපුවම මස් මෙලෙක් වෙනවාGanja danna one
මන් මැරුවේ නැහයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?
දැක්කාම හෙන දුකයිනේ බං මරන් කන්න, කටු තිබ්බට උන් හරි අහිංසකයි.
චිකන් කාපං බං.
අමු ගස්ලබු ගෙඩියක් කපලා කෑලි ටිකක් දැම්මම මෙලෙක් වෙනවාඒ බන් හයිය මස් වලට , හරක් ගොනා වගේ . ගංජා දාපුවම මස් මෙලෙක් වෙනවා
රහයි කියනවනේ ඉත්තෑ මස් උබට පරණ ඒවා දුන්නද දන්නේ නැහැ . පහුගිය දවස් වල වතුර තිබ්බෙත් නැහැනේ .කැලේ සත්තුන්ගේ මස් කන්න බලාගෙන කිවා නේද ?
ඉත්තෑ මස් හැම එකාටම උයන්න බෑ බන්. හරියට ඉවුවේ නැත්තන් තිත්ත රහක් එනව. ඕව උයන්න පුළුවන් එකයි අපේ ගමෙත් හිටියේ . කොහොම හදනවද දන්නේ නැ .හැබැයි තිත නැති වෙන්න උයනවා උ . මදු ගහල පළපුරුදු එකෙක්
තිත්ත නෑනෙ බන්. උයල නෑ හරියට. හෙන සොෆ්ට් ඕක ඉදුනම.
කොල බොක්ක කියන්නෙ උන්ගෙ බඩේ තියෙන කොල දිරවන කොටසද කොහෙද?
කටු ටික අයින් කරල ඕක තනිකරම මීයෙක් ටිකක් ලොකු උනා වගේ.
------ Post added on Sep 13, 2023 at 7:19 PM
අම්මා උගෙ හම ගලවලා නෑඅමු ගස්ලබු ගෙඩියක් කපලා කෑලි ටිකක් දැම්මම මෙලෙක් වෙනවා
සියඹලා වලටත් මෙලෙක් වෙනවා
සමහරවිට උයපු විදිය නිසා හයිය උනාද දන්නෑඅම්මා උගෙ හම ගලවලා නෑ
අනිත් කෑලි හොදයි අවුලක් නෑ.
හැබැයි හයියයි ගෝනමස් වගේ