ඉත්තෑමස් ප්රෂ්නයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ ඉත්තෑමස් වගයක් ගෙනාවා , ඉව්වා කන්න බෑ බන් පට්ට තිත්තයිනෙ
     
    • Sad
    Reactions: emoji diaries

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අඩෝ ශුවර්ද
    රහයි කියනවනේ ඉත්තෑ මස් උබට පරණ ඒවා දුන්නද දන්නේ නැහැ . පහුගිය දවස් වල වතුර තිබ්බෙත් නැහැනේ .කැලේ සත්තුන්ගේ මස් කන්න බලාගෙන කිවා නේද ?
     
    • Like
    Reactions: asanka+++

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    අඩෝ ඉත්තෑමස් වගයක් ගෙනාවා , ඉව්වා කන්න බෑ බන් පට්ට තිත්තයිනෙ
    හයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?
    දැක්කාම හෙන දුකයිනේ බං මරන් කන්න, කටු තිබ්බට උන් හරි අහිංසකයි.

    චිකන් කාපං බං.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඉත්තෑ මස් හැම එකාටම උයන්න බෑ බන්. හරියට ඉවුවේ නැත්තන් තිත්ත රහක් එනව. ඕව උයන්න පුළුවන් එකයි අපේ ගමෙත් හිටියේ . කොහොම හදනවද දන්නේ නැ .හැබැයි තිත නැති වෙන්න උයනවා උ . මදු ගහල පළපුරුදු එකෙක්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මමත් පොඩි කාලෙ සැරයක් දෙකක් කාල තියනවා
    තිත්ත නං නැහැ, ගොඩක් සොෆ්ට් වගේ තමයි මතක
    ඕකෙ ඔය කොල රහක් කියලා එකක් එනවා ඒක නැති කරන්න එක එක ඒවා දාල උයන්නෙ මට මතක නැහැ මොනවද දාන්නෙ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දන්නෑ අම්මා ඉව්වේ, කොළපාට මුකුත් තිබ්බෙ නැ
    කොල බොක්ක කියන්නෙ උන්ගෙ බඩේ තියෙන කොල දිරවන කොටසද කොහෙද?

    හයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?
    දැක්කාම හෙන දුකයිනේ බං මරන් කන්න, කටු තිබ්බට උන් හරි අහිංසකයි.

    චිකන් කාපං බං.
    කටු ටික අයින් කරල ඕක තනිකරම මීයෙක් ටිකක් ලොකු උනා වගේ.
    ------ Post added on Sep 13, 2023 at 7:19 PM
     
    • Wow
    Reactions: emoji diaries

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හයියෝ ඇයි බං අහිංසක සත්තු කන්නේ?
    දැක්කාම හෙන දුකයිනේ බං මරන් කන්න, කටු තිබ්බට උන් හරි අහිංසකයි.

    චිකන් කාපං බං.
    මන් මැරුවේ නැ
    ඒ උනාට පුදුම වදයක් කැරියන්ගෙන් තියෙන්නෙ, බතල වැලක් හිටවන්න බෑ හැමිනෙනවා ඇවිත්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඒ බන් හයිය මස් වලට , හරක් ගොනා වගේ . ගංජා දාපුවම මස් මෙලෙක් වෙනවා
    අමු ගස්ලබු ගෙඩියක් කපලා කෑලි ටිකක් දැම්මම මෙලෙක් වෙනවා
    සියඹලා වලටත් මෙලෙක් වෙනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රහයි කියනවනේ ඉත්තෑ මස් උබට පරණ ඒවා දුන්නද දන්නේ නැහැ . පහුගිය දවස් වල වතුර තිබ්බෙත් නැහැනේ .කැලේ සත්තුන්ගේ මස් කන්න බලාගෙන කිවා නේද ?

    ඉත්තෑ මස් හැම එකාටම උයන්න බෑ බන්. හරියට ඉවුවේ නැත්තන් තිත්ත රහක් එනව. ඕව උයන්න පුළුවන් එකයි අපේ ගමෙත් හිටියේ . කොහොම හදනවද දන්නේ නැ .හැබැයි තිත නැති වෙන්න උයනවා උ . මදු ගහල පළපුරුදු එකෙක්

    තිත්ත නෑනෙ බන්. උයල නෑ හරියට. හෙන සොෆ්ට් ඕක ඉදුනම.

    කොල බොක්ක කියන්නෙ උන්ගෙ බඩේ තියෙන කොල දිරවන කොටසද කොහෙද?

    කටු ටික අයින් කරල ඕක තනිකරම මීයෙක් ටිකක් ලොකු උනා වගේ.
    ------ Post added on Sep 13, 2023 at 7:19 PM

    අමු ගස්ලබු ගෙඩියක් කපලා කෑලි ටිකක් දැම්මම මෙලෙක් වෙනවා
    සියඹලා වලටත් මෙලෙක් වෙනවා
    අම්මා උගෙ හම ගලවලා නෑ
    අනිත් කෑලි හොදයි අවුලක් නෑ.
    හැබැයි හයියයි ගෝනමස් වගේ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අම්මා උගෙ හම ගලවලා නෑ
    අනිත් කෑලි හොදයි අවුලක් නෑ.
    හැබැයි හයියයි ගෝනමස් වගේ
    සමහරවිට උයපු විදිය නිසා හයිය උනාද දන්නෑ
    සමහර මස් වර්ග වලට ගොරකා දාල ඉවුවම හයි වෙනවා කියලා කියනවා නේද ඒ වගේ එකක්ද දන්නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය හුත්තවල් කන්න එපා යකෝ ...කුණු ගොඩවල් වලින් බලු ඔලු 100 , 200 හම්බෙනවා ...බලු මස්ද දන්නෙත් නෑ . දන්න කුකුලෙක් කාගෙන ඉදපන්කෝ .අනික ඔවුන් විස වෙන්නත් පුළුවන් .
     
    • Haha
    Reactions: Cypress

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඉත්තෑ වොයි ඌරො වත්තෙ පිරිල, උන් රැට වත්තම පෙරලනවා. මරන්ඩ හිතෙන් නැනේ... ඉත්තෑ මස් ගණන්ද...
     
    • Like
    Reactions: PrasangaSPerera

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    අපි නම් උයන්න කලින් පොඩ්ඩක් තෙලේ බැදල ගන්නේ. ඒතකොට වසක් විසක් තිබ්බත් පොඩි ෂේප් ඒකක් ඒනවා. හොද ක්‍රිස්පි ගතියක් වගේම රබර් ගතිය අඩුවෙනවා.)
     
    • Like
    Reactions: Brandy2020