ඉතාමත් කෙටි දේශනාවක්
මේක බුදුරජාණන්වහන්සේ දේශනා කළේ "භාහියට" ඉතාමත් කෙටියෙන්, ශ්‍රී සද්ධර්මය කැටි වී ඇති ගැබුරු කෙටි දේශනාවක්. භාහිය නම් පුද්ගලයා බුදුරදුන් සොයා ඉතාමත් දුර බැහැර සිට පැමිණියා.
එම අවස්ථාවේදී බුදු රදුන් පිඩු සිගා වඩින අතර එහිදී බුදු රදුන්ගෙන් බැගපත්ව ධර්මය අවබෝධ කිරීමට දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටියා. බුදු නුවණින් භාහිය ඉතාමත් පින්වත් බව හා බුද්ධිමත් මත් ද භාහියගේ ආයුෂ ඉවර වීමට ඉතාමත් ආසන්නව පවතින බව දැක බුදු රදුන් ඔහුට ගැලපෙන ධර්මයක් ප්‍රකාශ කලා,
දැක්කොත් දැක්කා විතරයි, (එතනින් එහා හිත යන්න දෙන්න එපා කියලා මන් හිතන්නේ)
ඇහුනොත් ඇහුනා විතරයි,
ආග්‍රහණය කලොත් ආග්‍රහණය කලා විතරයි,
රස වින්දොත් රස වින්දා විතරයි,
කයට පහස ලැබුනොත් කයට පහස ලැබුනා විතරයි,
සිතුවොත් සිතුවා විතරයි,
යමක් හිතුවොත් පතුවොත් ඒ සියල්ලම එතනින් ඉවරයි,
එතනින් හැදෙන්න නැත්තන් යමක, එතන ඔබ(මම) නැ,
යම් තැනක ඔබ නැත්තන් ඔබ වෙන තැනක නැ,
යම් තැනක, එතනත් ඔබ නැත්තං වෙනතැනකත් නැත්තං ඒ අතරෙත් ඔබ නැ,
ඔබ දුකින් නිදහස්
මෙය යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් භාහිය ඉතාමත් කෙටි වෙලාවකින් රහත් බවට පත් විය.
තෙරුවන් සරණයි !!!

තෙරුවන් සරණයි රේප් +5