කොහෙවත් ගියෙ නැද්ද - කුමන - බඹරගස්තලාව

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    නෑ බන්
    පියසෙන කහදගමගෙ නෙද

    අර කියවන්න ඕන (y)
    පු# තමයි. ඔය මායාරංජන් කියලා ගහලම තියෙන්නේ. පොරගේ සිංහල ගොඩක් පරණයි. ඒ නිසා කියවනකොට මුලින් මුලින් ටිකක් අමාරුයි. පස්සේ හරි යනවා,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bunch huskies GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පු# තමයි. ඔය මායාරංජන් කියලා ගහලම තියෙන්නේ. පොරගේ සිංහල ගොඩක් පරණයි. ඒ නිසා කියවනකොට මුලින් මුලින් ටිකක් අමාරුයි. පස්සේ හරි යනවා,
    මාය රන්ජන් කියන්නෙ පියසෙන කහද ගමගෙ නෙවෙද :shocked:
    TFS මචං. මම මේ ගැන කියෙව්වේ 90 ගනන් වල පානම ඉස්කෝලේ ගුරුවරයෙක් වුන ගුණසේකර ගුණසෝම මහත්තයාගේ පොතකින්

    මේ කොයි කාලෙ ආපු පොතක්ද බන්, නැද්ද pdf එකක්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,617
    113
    මාය රන්ජන් කියන්නෙ පියසෙන කහද ගමගෙ නෙවෙද :shocked:

    මේ කොයි කාලෙ ආපු පොතක්ද බන්, නැද්ද pdf එකක්
    90 ගණන් වල ගුණසේකර ගුණසෝම publish කරපු වනගත වීරයෝ කියන පොත. ඒකේ බඹරගස්තලාව, කුඩුම්බිගල, පානම, නිට්ටෑවෝ, ලේනම කොටි ගැන තියෙනවා
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මාය රන්ජන් කියන්නෙ පියසෙන කහද ගමගෙ නෙවෙද :shocked:

    මේ කොයි කාලෙ ආපු පොතක්ද බන්, නැද්ද pdf එකක්
    මායාරංජන් කියන්නේ මහානාම රාජපක්ෂ කියන කෙනාට. පියසේන කහඳගමගේ කියන්නේ පස්සේ කාලෙක දිගාමඩුල්ලේ ඉස්කෝලෙක උගන්නපු ගුරුවරයෙක්...

    මෙන්න කියවලා බලන්න. දිගාමඩුල්ලේ ආශ්චර්යය. පළමු මුද්‍රණය 1957 දී

    https://archive.org/details/digamadulle-ashcharya-sinhalaebooks.com/page/n1/mode/2up
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මායාරංජන් කියන්නේ මහානාම රාජපක්ෂ කියන කෙනාට. පියසේන කහඳගමගේ කියන්නේ පස්සේ කාලෙක දිගාමඩුල්ලේ ඉස්කෝලෙක උගන්නපු ගුරුවරයෙක්...

    මෙන්න කියවලා බලන්න. දිගාමඩුල්ලේ ආශ්චර්යය. පළමු මුද්‍රණය 1957 දී

    https://archive.org/details/digamadulle-ashcharya-sinhalaebooks.com/page/n1/mode/2up

    අඩො බොහොම ස්තුතියි
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම බර කාලෙකට කලින් කීප පාරක් ගිහින් තියෙනව කුඩුම්බිගල 2011 වගේ., කුමන බෝඩර් එකට එහෙම. ඔය පැත්තේ මාරම ෆීලින්ග් එකක් එන්නේ. ඒකාලේ කොටි දෙමලෙන් ලියපු ඒවා එහෙමත් තිබ්බ බාවනා කුටි වල. මට ඔය අස්සේ තනියෙන් යන්න උනා. කිලෝ මීටරයක් විතර ඇතුලට. හිතට නිකන් අමුතු ෆීලින්ග් එකක් එන්නේ කැලේ මැද යද්දී. අපි ගිය කාලේ එහෙමට මිනිස්සු නෑ. හැබැයි ගොඩක් දායකයෝ හිටිය කුදුම්බිගලට. හාමුදුරුවරු මුලින් 10 නමක් වගේ හිට්යේ. කොටි ගහන්න කලින් 1970 ගණන්වල ලොකුවට අරණ්‍ය තිවිල තියෙනවා. තව ගොඩක් ගල් ගුහා, නටබුන් කැලේ අස්සේ. ඔය පැත්තේ මිනිස්සු මාරම ඩයල් කියල හිතුන. බය කියන දේ නෑම වගේ.

    --සෙල් ලිපිය

    මෙකෙ තේරුම නන් දන්නෙ නැ, නමුත් තියෙන්නෙ පොලවෙ ඉදන් අඩි 50-60ක පමන උසින්.
    අහවලා විසින් සාදාවා පූජා කරා වගෙ තේරුමක් ඇති. මෙ වගෙ සෙල් ලිපි 20ක් වගෙ දැණට හොයාගෙන තිබෙනව. නමුත් බලන්න දෙන්නෙ මේක විතරයි.

    දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ සෙනෙවියෙක් ඉදිකරලා පුජකරපු බවකුත් කිව්වා. තව ගලේ කොටපු symbol එකක් මතකයි, කරවපු කෙනාගේ ලාංචනේ වගේ.
    ------ Post added on Apr 8, 2023 at 11:38 PM