කොහෙවත් ගියෙ නැද්ද - කුමන - බඹරගස්තලාව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩො සුපිරි. බයික් එකක් අරන් තෙල් ගහන් ඔලුව හැරුන අතේ පැදන් යන්න හිතිල තියෙන්නෙ බන්.ගිහින් මිනිස්සු නැති ලස්සන පැත්තක නතර වෙන්න

    උබ හාමිනෙත් එක්කද ගියේ තනියමද? මටත් යන්න ආසයි bike එකක ඔය වගේ තැන් වල, වැඩේ තියෙන්නේ තනියම යාගන්න බැරි එක, ගැනිවත් එක්කරගෙන කැලවල් අස්සේ රිගන්න බෑ අද රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම,


    මේ බයික් නෙවෙ මචන්. පාක් එක ඇතුලෙ බයික් වල යන්න දෙන්නෙ නෑ. 4wd එකක් ඕන.


    එහෙම එකක් නැත්නන් පාක් එක ගාව සෆාරි දුවන අය ඉන්නව. පැය 3 කට 15000ක් ගන්නව.

    ඔනෙම වාහනෙකින් පාක් එන්ට්‍රන්ස් එකට ගිහිල්ල, ඒක එතන දාල , යන්න් පුලුවන්
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    වල් පූශා


    කෝමද බඩු, චැහ් කැම් එකක් නොතිබීමෙ පාඩුව දැන් තමා තේරෙන්නෙ බන්. :(
    මේ වගෙ ඩයල් 2ක් සෙට් උනා. මේ කාලා කාල බඩ පුරොගෙන පෙරලි පෙරලි ඉන්න වෙලාව.





    අඩො වරෙන් තඩි පූසෙක් බලන්න @Honey Bunch

    අනේ එයා ❤️🥰
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නියමයි ඈ... සුපිරි රවුමක් ගහල මේ පාරත්... 👍👍👍

    විස්තරෙත් සුපිරි... මේ විස්තර ඔයා අධ්‍යනය කරාද, ගයිඩ් මාමගෙන් අහගත්තද..?
    කොහොම වෙතත් හොඳට පැහැදිලිව කියවන්න හිතෙන විදිහට ලියල තියෙනව. (අකුරුනං වැරදියි ගොඩක් ප්‍රයිමරි පලයං ආයෙමත්)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නියමයි ඈ... සුපිරි රවුමක් ගහල මේ පාරත්... 👍👍👍

    විස්තරෙත් සුපිරි... මේ විස්තර ඔයා අධ්‍යනය කරාද, ගයිඩ් මාමගෙන් අහගත්තද..?
    කොහොම වෙතත් හොඳට පැහැදිලිව කියවන්න හිතෙන විදිහට ලියල තියෙනව.
    ටැක‍ර්ගෙන් අහගෙන, විකිපිඩීය, වෙනත් මූලාශ්‍ර වලින් ඩබල් චෙක් කරා :D

    (අකුරුනං වැරදියි ගොඩක් ප්‍රයිමරි පලයං ආයෙමත්)

    :baffled: