ඉතාමත් හිතේ දුකක් ඇතිවිය....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතාමත් හිතේ දුකක් ඇතිවිය....

    අද Champions Trophy ක්‍රිකට් තරගය ආරම්භක උළෙලේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පිලිබිබු කෙරෙන ලෙසට වාදනය වූ ගීතය ඇසීමේදී ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු හට ඇති වන වේදනාව වචනයකින් කියා නිම කල නොහැක. රටේ මෙතරම් වටිනා ගීත තිබියදීත් බලු නොවටිනා තරම් හින්දි ගීතයක් වාදනය වීම ශ්‍රී ලංකික ලේ ඇති කිසිම මිනිසෙකුට දර ගන්න පුලුවන්ද. මෙවැනි අමන වැඩ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උඩගෙඩි දීම දැඩි ලෙස කම්පාවෙනුත් දැඩි පිලිකුලෙනුත් හෙලා දැකිය යුතුය.

    http://www.youtube.com/watch?v=vfvv39_5shc
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මාත් බලන් හිටියෙ
    අපිට දැම්මේ හින්දු සිංදුවක් නෙ බන් . සිංහල සිංදුවක් දැන් යයි දැන් යයි කියල බලන් හිටිය.
    ලැජ්ජාවෙ බැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාෆ්ෆා එහෙම උනාද බල්ලො දම්මවලා සු@@##න ඔන
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තවත් මෙවැනි දේ වෙනතුරු අපට ඇස් වසාගෙන සිටිය හැකිද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mokada mewata song select karana balla.hena gahanwane okata

    අපේම ලොක්කෝ තම මචන් ක්‍රිකට් Board එකේ. රටට හෙන ගැහුනත් සල්ලි එනවනම් ඒ ඇති.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පොන්නයොද බං ලංකාවේ ඔව්වා නියෝජනය කරන්න දිලා ඉන්නේ.....:no::no::no:
    පොන්නයෝ තමයි බං ගිහිල්ලා ඉන්නෙත් පොන්නයෝ. ඔන්න අර්ජුනවත් හිටිය නම් බලන්න තිබිබා ඉන්න එවුනුත් පොන්නයෝ.96 ත් ඕකම උනා final එකේදි මට මතක හැටියට ලෑස්ති කරලා තිබ්බේ south Africa වල ජාතික ගීය. අපේ අය අපේ ජාතික ගීය වාදනය කරනකං හෙල උනේ නෑ. ඔන්න නායකයෝ.ඒකටත් එක්ක දැන් ඉන්න එවුන්.

    මේ උබේ ඔය Aveter එක වෙනස් කරපං. නූල් බදින්න වෙනවා බය වෙලා
    ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්නයෝ තමයි බං ගිහිල්ලා ඉන්නෙත් පොන්නයෝ. ඔන්න අර්ජුනවත් හිටිය නම් බලන්න තිබිබා ඉන්න එවුනුත් පොන්නයෝ.96 ත් ඕකම උනා final එකේදි මට මතක හැටියට ලෑස්ති කරලා තිබ්බේ south Africa වල ජාතික ගීය. අපේ අය අපේ ජාතික ගීය වාදනය කරනකං හෙල උනේ නෑ. ඔන්න නායකයෝ.ඒකටත් එක්ක දැන් ඉන්න එවුන්.

    මේ උබේ ඔය Aveter එක වෙනස් කරපං. නූල් බදින්න වෙනවා බය වෙලා
    ;)

    අනිවාරෙන්ම මචන් අර්ජුන වගේ නායකයෙක් අපිට දැන් ඕන කරලා තියෙනවා. දැන් සල්ලි වලට තමන්ගේ අම්මවත් පවා දෙන සමාජයක්. ඉන්දියාව අපේ රටේ සංස්කෘතිය විනාස කරනවා. අපේ උනුත් එකට උදවු කරනවා.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔන්න දැන් පාලක මණ්ඩලේ එකෙක් ඇවිත් හෙට උදේ ජාතියෙන් සමාව ඉල්ලයි බලපන්කෝ නැද්ද කියලා.