ඉතාමත් හිතේ දුකක් ඇතිවිය....
අද Champions Trophy ක්‍රිකට් තරගය ආරම්භක උළෙලේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පිලිබිබු කෙරෙන ලෙසට වාදනය වූ ගීතය ඇසීමේදී ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු හට ඇති වන වේදනාව වචනයකින් කියා නිම කල නොහැක. රටේ මෙතරම් වටිනා ගීත තිබියදීත් බලු නොවටිනා තරම් හින්දි ගීතයක් වාදනය වීම ශ්‍රී ලංකික ලේ ඇති කිසිම මිනිසෙකුට දර ගන්න පුලුවන්ද. මෙවැනි අමන වැඩ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උඩගෙඩි දීම දැඩි ලෙස කම්පාවෙනුත් දැඩි පිලිකුලෙනුත් හෙලා දැකිය යුතුය.
http://www.youtube.com/watch?v=vfvv39_5shc