ලන්කාවේ නැද්ද කියපන් සල්ලිකාරයන්ගේ දෙමව්පියො පාරේ හිගාකන. අන්න ඒ වගේ සීන් එකක් බන්. දෙමව්පියන්ට නොසැලකීම. මෙතන රට අදාල නැ. යුඇස්වල හිගන්නො ඉන්නවා. මෙතන ගැටලුව ඒක නෙමෙයි. ග්රීන් කාඩ් හම්බ වෙන්නේ නැ බන් ලොතරයියක් කිව්ව පලියට.. ඔක දෙනකොට අහන ඉන්ටවීව් එකක් තියනවා එම්බසියේ. ග්රීන් කාඩ් ඇදුනට වැඩක් නැ ඒ ඉන්ටවීව් එක පාස් උනේ නැත්තම්. එතනදි හැමදේම අහනවා. ඔක පාස් welaa සිරාවට උගත් බෞද්ද සින්හල මිනිස්සු ඉන්නවා ගොඩ ගිය. ග්රීන් කාඩ්වලින් යුඇස් ගියා කියලා ඔෆිස්වල ජොබ් හම්බවෙන්නේ නැ. මම අදුරන ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් හිටියා, මිනිහා phd එක කරන්න ඉගෙන ගත්තා. ඒ යකා ලොයර් කෙනෙක් ලග ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කලා පාට් ටයිම්. ලොයර් phd කාරයෙක් නෙමෙයි. ඒ තමා ස්වබාවය. මොකද ආගන්තුක රටක් ගිය ගමන් ජොබ් හම්බ වෙන්නේ නැ.. නමුත් දක්ශතාවය තියනවා නම් උබ මුස්ලිම්ද සින්හලද, ගෙය් ද ලෙස්බිද? බඩු ගහනවද? මස් කනවද? ඒ විකාර ප්රශ්න නැ. උබ ටැලන්ට් නම් ජොබ උබේ.. හැබැයි ජොබ් එක හම්බුනා කියලා ජොබ් එක සදාකාලික නැ. උබ ජොබට ගැලපෙන්නේ නැතිනම් එක අත්සනයි උබ එලියේ. ආයේ ලේබර් කේස්, අරව මෙව්වා නැ..

onna oka kiyawala balapan. onema kathaawaka depatthak thiyenawa.
http://www.elakiri.com/forum/showthread.php?t=1679439

මේක සාමන්යයෙන් උඩට එන්නේ ග්රීන් කාර්ඩ් ලොටරිය ඕපන් වෙන කාලෙටනේ. ඔව් දැන් පොඩ්ඩක් කලින් අදිනවා මගේ හිතේ. අනිත් උන් ලොටරියට ඇප්ලයි කරන එක නවත්තන්න කරන මගඩි වැඩක්. සිංහල අපි වෙනුවෙන් අපි!![]()