ඉතාලියට හිසරදයක් වූ සේපාල

main10pic2.jpg

අපි තමා මෙයාව පත්තරේටත් දැම්මේ කාලෙකට පස්සේ මේ මෑතකදී එතකොට හැමෝටම අමතක වෙලා තිබුනෙ කොස්වත්ත පයිප්පලයින්ද මොකක්ද තැනක තමා ගෙවල් මෙයාගෙ පොඩි පුතා මාර ආතල් පොර වතිල පරාදයි හිනා කාලා මැරෙනවා උගෙ ආතල්වලට කෙල්ල දැන් රට මූත් ගිහින්ද මන්දා උන්ගෙ ගෙදර ටීවි එකක්වත් නෑ බන් ඒ නිසාද මන්දා උන්දෙන්නම ඉගනගන්න හොද දක්ෂයො :) අපි පත්තරේට දැම්මට පස්සේ ලංකාදීප පත්තරේට මෙයාගැන ආර්ටිකල් එකක් ලියන්න පටන් ගත්තතේ ඒකත් අපේ නම විකුණලා තමා :frown: මම සරල විදිහට ජීවත්වෙන බොරුව නැති පවුලක් පෞද්ගලිකව අපිත් එක්ක ගොඩක් හිතවත් හිත හොද මිනිහෙක්
 
raichu

Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මාතර කිඹුලා;10349091 said:

    Podi eka virama, the sister is sally, sally is back in Sri Lanka she been here for a while now.
     
    අන්න හරි විරාමයා තමා පට්ට ආතල් පොර ඌට කවුරු වුනත් කමක් නෑ පොට අහුවුනොත් මැරෙනකම්ම බයිට් කරනවා :lol: මැක්සා කොල්ලා
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    :shocked: නියමයිනෙ :)
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මාතර කිඹුලා;10349139 said:
    අන්න හරි විරාමයා තමා පට්ට ආතල් පොර ඌට කවුරු වුනත් කමක් නෑ පොට අහුවුනොත් මැරෙනකම්ම බයිට් කරනවා :lol: මැක්සා කොල්ලා

    School eke nam uwa katha widhiyata bite karanawa kattiya :shocked::shocked::(
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Podi eka virama, the sister is sally, sally is back in Sri Lanka she been here for a while now.

    මාතර කිඹුලා;10349139 said:
    අන්න හරි විරාමයා තමා පට්ට ආතල් පොර ඌට කවුරු වුනත් කමක් නෑ පොට අහුවුනොත් මැරෙනකම්ම බයිට් කරනවා :lol: මැක්සා කොල්ලා

    මචන්ලා , මෙගොල්ලෝ රට ආවා කීවේ ඉතාලියටද ???
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    matchan meka loke palaweni plane highjak ekaneda ? megena sinhala film ekakuth heduwa :) mona wunath menna sira dial eka thamunge adare wenuwen palne ekak highjak karapu ekama manussaya wenna ethi :lol:

    mokakda bro hadapu film eka ?? :eek: