ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක්

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    සහොදරයිනි,
    ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක් නැද්ද?
    බයිසිකල් ස්පෙයර් පාර්ට්ස් එහෙම?
    එහෙ කාට හරි හොයල දාන්න කියල සල්ලි අකවුන්ට් එකට මෙහෙන් දාන්නම්.
    DHL මෙහෙන් සල්ලි ගෙවල ගන්න..
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙල්ලා සල්ලි කොහොමද යවන්නෙ කියල බලන්න.ලන්කවෙ කස්ටම් එකෙන් පිලිගන්නෙ lC,TT වගෙ මෙතොඩ් විතරයි.අයියා ඉන්නවා.අරයා සල්ලි දුන්නා,මෙයා එව්වා වගෙ ඒවා පිලිගන්නෙ නෑ clearance වලට .තඩි දඩයක් ගහයි අල්ලලා.සල්ලි මෙහෙන් යවන්න ඔනෙ ඉස්සෙල්ලා.
     
    • Like
    Reactions: D_Mad

    ඉතින් මචන්, සමන්‍ය විදියට බැන්ක් ට්‍රාන්ස කරන්න බැරිද ?
    මට මචන් බිස්නස් එකක් විදියට ගෙන්නන්න න්මෙ, බයික් එකේ කෑලි වගයක් ගෙන්න ගන්නයි ඕන.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ඉස්සෙල්ලා සල්ලි කොහොමද යවන්නෙ කියල බලන්න.ලන්කවෙ කස්ටම් එකෙන් පිලිගන්නෙ lC,TT වගෙ මෙතොඩ් විතරයි.අයියා ඉන්නවා.අරයා සල්ලි දුන්නා,මෙයා එව්වා වගෙ ඒවා පිලිගන්නෙ නෑ clearance වලට .තඩි දඩයක් ගහයි අල්ලලා.සල්ලි මෙහෙන් යවන්න ඔනෙ ඉස්සෙල්ලා.
    bambuwa.mn oni tharam undiyal karala badu genath thiyei.anki pitin nemei.petti deka thuna.DHL waladi owa wadiya balanne na.loku qty waladi thamai oya case eka
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සහොදරයිනි,
    ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක් නැද්ද?
    බයිසිකල් ස්පෙයර් පාර්ට්ස් එහෙම?
    එහෙ කාට හරි හොයල දාන්න කියල සල්ලි අකවුන්ට් එකට මෙහෙන් දාන්නම්.
    DHL මෙහෙන් සල්ලි ගෙවල ගන්න..

    අවුරුදු ගානක් තිස්සේ ඉතාලියෙන් බඩු එවනවා කාගෝ වලින්.. ලංකාවේ අයම ඉතාලියේ මෙික හොදට කරගෙන යනවා. ගෙදරටම එනවා. කන්ටැක් කරගන්න එහෙම කෙනෙක්
     
    • Like
    Reactions: D_Mad

    chamira85

    Active member
  • Sep 28, 2007
    255
    187
    43
    There is a place in wennappuwa, near Pansal Handiya (near Bus deport) they do, But don't know about them.

    There is another one Gayan 0777356577 did not get their service
     
    • Like
    Reactions: D_Mad

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    bambuwa.mn oni tharam undiyal karala badu genath thiyei.anki pitin nemei.petti deka thuna.DHL waladi owa wadiya balanne na.loku qty waladi thamai oya case eka
    ප්‍රශ්නයක් ඇහුවහම මනුස්සයෙක් අමාරුවෙ වැටෙන්න නැතුව උත්තර දෙන්නෙ ඔනෙ . පන්ඩිත කමට කියල අමාරුවෙ වැටුනහම කවරුවත් එන්නෙ නෑ උදව් කරන්න. එක්කෙනාට ඔනැම එකක් handle කරන ක්‍රම තියෙනව. මිනිස්සු අමාරුවෙ වැටෙන්න තැනක් පෙන්නුවේ මගෙ experience එකේ හැටියට
    ඉතින් මචන්, සමන්‍ය විදියට බැන්ක් ට්‍රාන්ස කරන්න බැරිද ?
    මට මචන් බිස්නස් එකක් විදියට ගෙන්නන්න න්මෙ, බයික් එකේ කෑලි වගයක් ගෙන්න ගන්නයි ඕන.
    ඔයාගෙ බැන්කුවට ගිහින් කතා කරන්න බැන්කුව කියයි මොකක් ද කරන්න ඔනෙ කියල
     
    • Like
    Reactions: D_Mad

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සහොදරයිනි,
    ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක් නැද්ද?
    බයිසිකල් ස්පෙයර් පාර්ට්ස් එහෙම?
    එහෙ කාට හරි හොයල දාන්න කියල සල්ලි අකවුන්ට් එකට මෙහෙන් දාන්නම්.
    DHL මෙහෙන් සල්ලි ගෙවල ගන්න..
    pvt msg me
     
    • Like
    Reactions: D_Mad

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සහොදරයිනි,
    ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක් නැද්ද?
    බයිසිකල් ස්පෙයර් පාර්ට්ස් එහෙම?
    එහෙ කාට හරි හොයල දාන්න කියල සල්ලි අකවුන්ට් එකට මෙහෙන් දාන්නම්.
    DHL මෙහෙන් සල්ලි ගෙවල ගන්න..
    ඉන්බොක් බලන්න
     
    • Like
    Reactions: D_Mad

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඕක ඔයා personal වගේ 2-3 පාරක් වගේ කරනවානම්, උන්ඩියල් වගේ ක්‍රමේකින් සල්ලි දාල trico වගේ service එකකින් ෂිප් කර ගත්තහැකි. නමුත් ඕක business එකකට වගේ කරනවානම් දිගටම කරගෙන යන්න අමාරුයි. එතකොට සල්ලි යවන්න බැංකු හරහා හරි ක්‍රමයක් හදාගන්න වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    සහොදරයිනි,
    ඉතාලියෙන් බඩු ගෙන්න ගන්න විදියක් නැද්ද?
    බයිසිකල් ස්පෙයර් පාර්ට්ස් එහෙම?
    එහෙ කාට හරි හොයල දාන්න කියල සල්ලි අකවුන්ට් එකට මෙහෙන් දාන්නම්.
    DHL මෙහෙන් සල්ලි ගෙවල ගන්න..
    ona baduwala wisthaayak deepan
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    UK වලින් ඕනේ එකක් ගෙන්වලා දෙන්න. Item ලින්ක් එකත් එක්ක එවන්න 1kg වලට 3,500 වගේ යයි. Tax වලට මාට්ටු වුනොත් ඒකට ගෙවන්න වෙනවා ( receipt will provide) . මමත් තූටි ගාණක් ගන්නවා. PM
     
    • Like
    Reactions: D_Mad

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    UK වලින් ඕනේ එකක් ගෙන්වලා දෙන්න. Item ලින්ක් එකත් එක්ක එවන්න 1kg වලට 3,500 වගේ යයි. Tax වලට මාට්ටු වුනොත් ඒකට ගෙවන්න වෙනවා ( receipt will provide) . මමත් තූටි ගාණක් ගන්නවා. PM
    මචන්පිට වෙන ඩෙයක් උනත් ගෙන්න ගන්න පුලුවන් ද ? PM එකක් දාහන් වැඩි විස්තර එක්ක.