ඉතාලියේ අය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉතාලියේ ඉන්න ලංකාවේ අය අය ලංකාවට ආවේ ඇයි එහෙ ඒ අයට ෆ්‍රී ප්‍රතිකාර කරන්නේ නැද්ද ?

    අනිත් රටවල් වලින් ආපු ලංකාවේ අයත් එහෙ ප්‍රතිකාර කරන්නේ නැද්ද ? ඒ අය ඔකොම මෙහෙ ආවේ

    1, ජොබ්ස් ගොඩක් කෙල උනා
    උනා
    2, මරන බියට
    3හොර ඩොකුයුමන්ට්ස් තියන අය
    4කොහොමත් යන්න හිටපු අය
    වෙන හේතුවක් නම් නෑ,,,ලංකාවට වඩා නන් 1000% සේෆ් මෙහේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය කොච්චර දියුණු රටක් කිව්වත් දැන් දවසකට 600+ මැරෙනව කියන්නෙ හිතාගනින්කො..ඒක ලංකාවෙ උන් කලින්ම දන්න නිසා තමා වෙෙරස් තියාගෙන ලංකාවට පැන්නෙ.

    පක.......එහෙම නන් ලංකාවේ 6000+ මැරෙන්න ඕනේ, පැන්නේ මරන් බිය සහ හොර ඩොකියුමන්ට්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම හිතන්නේ උන් හොරාට පැනපු නැත්තන් වීසා එහෙම චොර වෙච්ච ගල් වෙලා හිටිය සෙට් එකක් වෙන්න ඕනි...
    උන්ට බැරුව ඇති හොස්පිට්ල් එකකටවත් යන්න...හරි හමන් වැදගත් විදිහට හිටිය එකෙක්ට ඔහොම හැසිරෙන්න ඕනී නෑනේ....ඒකයි උන් ඉක්මනට එයා පෝර්ට් එකෙනුත් පැන ගන්න හදන්න ඇථ්තේ....අනික ඉතාලියේ ඉන්නවලු ලංකාවේ පාතාලේ උන් සෑහෙන්න...
    මචන් දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා,,,,හරි හමන් ජොබ් කරන උන් තවම ඉටලි,,,පැන්නේ සේරම මරන බියට සහ ජොබ් නැති හොර ඩොකුයුමන්ට්ස් උන්
     
    • Like
    Reactions: NaiRobi

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අනේ මන්ද ඇයි දන්නේ නැති දේවල් කියවන්නේ,,,,මේ පැන්නේ හොර ඩොකුයුමන්ට්ස් තියන උන්,,,,උන් ඉල්ලීගල් නෙමෙයි,,,,එත් ල්ංකාවෙන් නම් ඉල්ලීගල් ,,,පාස් පෝට් එක එකෙක්ගේ ඉන්නේ තව එකෙක් එහෙම.
    oya passport case eka nisa bayata enne nathuwa hangila inna unta podu sama kalayak denawa kiwwa. ara ragama wesige putha karapu wade nisa.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    මචන් දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා,,,,හරි හමන් ජොබ් කරන උන් තවම ඉටලි,,,පැන්නේ සේරම මරන බියට සහ ජොබ් නැති හොර ඩොකුයුමන්ට්ස් උන්

    Ekama tamai bung mama kiyala tiyenne :oo: umbata corona da?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ekama tamai bung mama kiyala tiyenne :oo: umbata corona da?

    නෑබන් උබ කියල තියෙනවා ඩොකුයුමන්ට්ස් නැති උන්ට මෙඩ්කල් ෆැසිලිටි නෑ කියල එහෙම කේස් එකක් නෑ,,,ඕන එකෙක්ට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න පුලුවන්,,,,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑබන් උබ කියල තියෙනවා ඩොකුයුමන්ට්ස් නැති උන්ට මෙඩ්කල් ෆැසිලිටි නෑ කියල එහෙම කේස් එකක් නෑ,,,ඕන එකෙක්ට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න පුලුවන්,,,,

    hari hari ban kohomaunath Italy idan apu panditha wesawal thamai corona spread kare dakkane airport eke sadde dapu hati. a madiwata gamata gihin hathara wate party dagena watema gihila, mukuth ne unta thiyenne panditha kama hena oluwa echarai, dan kala waren ko ponna haththa
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ow ban uba hari...
    hari hari ban kohomaunath Italy idan apu panditha wesawal thamai corona spread kare dakkane airport eke sadde dapu hati. a madiwata gamata gihin hathara wate party dagena watema gihila, mukuth ne unta thiyenne panditha kama hena oluwa echarai, dan kala waren ko ponna haththa
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ඔය කොච්චර දියුණු රටක් කිව්වත් දැන් දවසකට 600+ මැරෙනව කියන්නෙ හිතාගනින්කො..ඒක ලංකාවෙ උන් කලින්ම දන්න නිසා තමා වෙෙරස් තියාගෙන ලංකාවට පැන්නෙ.
    un lankawata apu nisa thama unuth dan berila inne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම හිතන්නේ උන් හොරාට පැනපු නැත්තන් වීසා එහෙම චොර වෙච්ච ගල් වෙලා හිටිය සෙට් එකක් වෙන්න ඕනි...
    උන්ට බැරුව ඇති හොස්පිට්ල් එකකටවත් යන්න...හරි හමන් වැදගත් විදිහට හිටිය එකෙක්ට ඔහොම හැසිරෙන්න ඕනී නෑනේ....ඒකයි උන් ඉක්මනට එයා පෝර්ට් එකෙනුත් පැන ගන්න හදන්න ඇථ්තේ....අනික ඉතාලියේ ඉන්නවලු ලංකාවේ පාතාලේ උන් සෑහෙන්න...

    ඔව් උන් හෙනම චාටර් සෙට් එකක් තමයි
    පේනවනෙ උන් මෙහෙට ඇවිල්ලත් හැසිරුනු විදිය
    තමන්ගෙ රට අමාරුවෙ දාන කලින් තමන්ගෙම පවුලෙ එවුන්වනෙ අමාරුවෙ දැම්මෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    නෑබන් උබ කියල තියෙනවා ඩොකුයුමන්ට්ස් නැති උන්ට මෙඩ්කල් ෆැසිලිටි නෑ කියල එහෙම කේස් එකක් නෑ,,,ඕන එකෙක්ට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න පුලුවන්,,,,

    අහ් වෙන්න ඇති...එ උනාට උන්ට හිතේ බය ඇතිනේ පස්සේ කේස් වෙයි කියලා...