කාපූ අය ඔය එලි බහින්නේනාපොලි වල 'වලෙ' කඩෙපියස්ස කවුර්
නාපොලී කිව්වම ඉතාලී එවුනුත් උන්ගේ එවුන්ව ගනන් ගන්නෙ නෑයකු දිවුනු රටවල් කිව්වට ලංකාවෙ මුඩුක්කු ඒරියා එකක් වගේනෙ
sirawatamaනාපොලී කිව්වම ඉතාලී එවුනුත් උන්ගේ එවුන්ව ගනන් ගන්නෙ නෑ
ඔක විතරක් නෙමෙ බන් මෙහෙ තියෙන ගොඩාක් කඩ ඔහොම තමා අපෙ උන්ගෙ....මැරිලත් උන්ගෙ ආත්මෙට සැනසීමක් ලැබෙන එකක් නැ..කරන පව් වලට...ලංකාවට ඇවිත් රගනවා උන් පොරවල් වගෙ ජාරාව විකුනලා...තව උන් ලංකාවට ඇවිත් දන්සලුත් දෙනවාකාපූ අය ඔය එලි බහින්නේ![]()
jarawa wikunala kohomeda bung kema kada keranne...wehila yanewaneඔක විතරක් නෙමෙ බන් මෙහෙ තියෙන ගොඩාක් කඩ ඔහොම තමා අපෙ උන්ගෙ....මැරිලත් උන්ගෙ ආත්මෙට සැනසීමක් ලැබෙන එකක් නැ..කරන පව් වලට...ලංකාවට ඇවිත් රගනවා උන් පොරවල් වගෙ ජාරාව විකුනලා...තව උන් ලංකාවට ඇවිත් දන්සලුත් දෙනවා![]()