ඉතාලියේ නරක් වෙච්ච රෝල්ස්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,669
    8,404
    113
    ohoma thami ban ithin. Italy kiyala naa. eda wela kadayak neh. wasa gani fb dala aru hithala wikunana ekekut nemei wage
     
    • Like
    Reactions: thomian

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ඉතාලියේ කෑම කඩවල බිස්නස් වැඩි බ්‍රහස්පතින්දා සෙනසුරාදා හවස සහ ඉරිදා.. එදාට ඉතුරු වෙන එව්වා ඉතින් රත් කර කර දෙනව...

    මමත් රෝමේ කඩේකින් එලවලු රොටියක් කන්න ගත්තා පිලිඩු ගඳයි තියලා ආවා බං වීඩියෝ කර කර හිටියෙ නෑ..

    ප්‍රසිද්ධ කඩයක් රෝමේ තියෙන ලංකාවෙ අය කරන කොත්තුවක් කෑවා බඩ යන්න බෙහෙත් ඉව්වා වගේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කාපූ අය ඔය එලි බහින්නේ 😂
    ඔක විතරක් නෙමෙ බන් මෙහෙ තියෙන ගොඩාක් කඩ ඔහොම තමා අපෙ උන්ගෙ....මැරිලත් උන්ගෙ ආත්මෙට සැනසීමක් ලැබෙන එකක් නැ..කරන පව් වලට...ලංකාවට ඇවිත් රගනවා උන් පොරවල් වගෙ ජාරාව විකුනලා...තව උන් ලංකාවට ඇවිත් දන්සලුත් දෙනවා🤣🤣🤣
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඔක විතරක් නෙමෙ බන් මෙහෙ තියෙන ගොඩාක් කඩ ඔහොම තමා අපෙ උන්ගෙ....මැරිලත් උන්ගෙ ආත්මෙට සැනසීමක් ලැබෙන එකක් නැ..කරන පව් වලට...ලංකාවට ඇවිත් රගනවා උන් පොරවල් වගෙ ජාරාව විකුනලා...තව උන් ලංකාවට ඇවිත් දන්සලුත් දෙනවා🤣🤣🤣
    jarawa wikunala kohomeda bung kema kada keranne...wehila yanewane
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    නාපෝලි වලේ කඩේ නේ බං
    ඕක හරි නෑ
    මං කොත්තුවක් කාල බඩ ගියා