ඉතාලියේ හොරු

priyankaH

Member
Mar 1, 2016
791
70
0
ඒ ගෑනිට බැනල වැඩක් නෑ බන්
උබේනේ වැරැද්ද, ඇයි බඩු දුන්නේ
උබ දුන්නට කවදාවත් ඇඩ්වාන්ස්
නැතුව කොහෙන්වත් බඩු ගන්න බෑ
අනේ මන්ද දැන්වත් ඉගෙන ගනින් බන්

Yes..
 

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඉතාලියේ ඉන්න අය වරෙන්. . උබලා මුන් දෙන්නව දන්නවද බන්? මේ ගෑනි මට කැරි වැඩක් කලා බන්. .


548758_203201786449708_608296168_n.jpg


https://www.facebook.com/isanka.nadeeshama

මන් හිමීට පෘෆ් දාන්නම් මේකයි කතාව. . මේ කතාව දාන්නේ බිස්නස් කරන අයට මේ වගේ දේවලින් ආරක්ශාවෙන්න සහ මේවගේ බලුවෙඩ කරන අයව එක්ස්පෝස් කරන්න. .

මේ ගෑනු කෙනා මගෙන් ලී බඩු වගයක් ඉල්ලුවා 2016/12/20
144000ක බඩු සෙට් එකක්. . සැටියකුයි, වීදුරු කබඩ් එකකුයි, වැරෙන්ඩා පුටු 4යි. .
ඒ දවසේ ගන්න පුලුවන්ද ඇහුවා ඒ වෙලේ කම්ප්ලීට් බඩු තිබේ නැති නිසා ජනවාරි 10 දෙන්නම් කියලා ඕඩර් එකක් ගත්තා. .
ඕඩර් එක ගද්දිම මම කිව්වා 30% ඇඩ්වාන්ස් මුලින් ඕනා බඩුටික ජනවාරි 10 එව්වම ඉතුරුගාන දෙන්න කියලා. .
පස්සේ හා කියලා මෙයා කිව්වා සිකුරාදට (2016/12/23) සල්ලි දාන්නම් ගන්න වෙන්නේ අගහරුවාදට(2016/12/27) කියලා. .
සිකුරාද මෙයා කිව්වා සල්ලි එව්වා ලබන සතියේ ගත්තැකි කියලා. . මගේ අයි.ඩී නම්බර් එකට එව්වේ ඕනම බැන්ක් එකකින් එයා කියන කෝඩ් එක කියලා සල්ලි ගත්තැකි කිව්වා. . අගහරුවාදට සල්ලි ගත්තැකි කිව්වා. .
ඕඩර් එක සම්පූර්න කරලා දෙන්න වැඩි දවසකුත් නැති නිසා මම ඒ වචනේ විශ්වාස කරලා සෙනසුරාදම(2016/12/24) බඩුටික ස්ප්‍රේයි එකටත් යැව්වා. .

පස්සේ මෙයා කිසි සද්දයක් නෑ. . සල්ලි ගෙන ඇහුවම හෙමවෙලේම කිව්වා සල්ලි දැම්මා කෝඩ් එක එවන්නම් කියලා. .
මට පොඩි සැකයක් ආරා මෙයා ගැන ඒ නිසාම මම මෙයාට ඕන විදියේ කලර්ස් වලින් කුශන් රෙදි ගෙනත් තියාගත්තේ නෑ. .
සෙනසුරාදා මන් ඇහුවා මට තාම සල්ලි ලැබුනේ නෑනේ කෝඩ් එක දැන්ම එවන් නැද්ද කියලා ඇහුවා. . එතකොට කිව්වා එයා සල්ලි එව්වේ අම්මලටත් සල්ලි වගයක් යවලා සල්ලි ගොඩක් එකපාර යවපු නිසා ටිකක් පරක්කුවෙලා තියෙන්නේ කොහොමත් මට අගහරුවාදට(2016/01/02) සල්ලි ගත්තැකි කිව්වා. .
ඒ කියන්නේ ඊයේ. . ඊයෙත් මෙයා කෝඩ් එකක් එව්වේ නෑ. . පස්සේ මම අද ඇහුවා තාමත් සල්ලි ඇවිත් නැද්ද තාම කෝඩ් එක ආවෙත් නෑනේ කියලා. . මන් කිව්වා ටී.වී එකේනම් ඇඩ් දානවා ඔහෙන් උදේ එව්වොත් මෙහෙන් හවස ගන්න පුලුවන් කියලා ඇඩ් දානවා කියලා. .
මේකි කියනවා ඒ සල්ලි දැම්මනම්නේ එහෙම එන්නේ මම කාඩ් එකෙන් කැපෙන්න සල්ලි දැම්මෙ කියලා. .
ඉටපස්සේ කියනවා මට ඔයාව විශ්වාස නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .
එතකොට මම ඇහුවා දැන් ඔයා සල්ලි දැම්මා කිව්වනේ කාඩ් කතාවක් කිව්වෙත් නෑනේ, මාව අවිශ්වාස කතාවක් කිව්වෙත් නෑනේ ඔයා ඕඩර් එකත් දුන්නනේ කියලා. .
පස්සේ මේකි කියනවා ඔව් සල්ලි දැම්මා අපි කම්ෆර්ම් කලේ නෑ කම්ෆර්ම් කලානම් ඔයාට කෝඩ් එක දෙනවනේ කියලා. .

දැන් මන් ඇහුවා ඔයාගෙන් ඇඩ්වන්ස් ගන්නෙත් නැතුව විශ්වාස කරලා ස්ප්‍රේ එකටත් බඩු යැව්වා ඔයා ඔහොම කරන එක හරිද කියලා. .
මේකි ඉටපස්සේ කියනවා අම්මයි තත්තයි දවස් 28කට දබදිව යනවා ඒ නිසා කොහොමත් ජනවාරි 10 බඩු ගන්න වෙන්නේ නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .
පස්සේ මන් කිව්වා ඔහොම කතාවක් ඔයා මට කලින් කිව්වනම් මන් බඩු ස්ප්‍රේ කරන්න යවන්නේ නෑනේ ඒවා මට අමුවෙන් විකුනන්න පුලුවන් අවස්තාවෙත් එහෙම නොවික්කේ ඔයගෙන් ඕඩර් එක ගත්ත නිසා කියලා කිව්වා. .

මේකි කියනවා හරි දැන් බඩු ගන්නේ නෑ කිව්වේ නෑනේ බඩු ගන්නවා ඔයා මන් කියපු විදියට බඩුටික කරලා අම්මලා එනකන් තියාගෙන ඉන්නලු. .
ඇඩ්වාන්ස් එකක් කොහොමත් දෙන්න බෑලු. .කොහොමත් එකපාර බඩු ගන්නවනම් එකපාර සල්ලි දීලා ගන්නවලු. .

මන් කිව්වා මන් ඔයාව විශ්වාස කරලයි වෙන කෙනෙක්ටත් නොදී ස්ප්‍රේ එකටත් බඩු යෙව්වේ. . ඔයා මගේ විශ්වාසේ කඩපු නිසා මන් කොහොමත් ඔයාට මේ බඩු දෙන්නේ නෑ ඔයා මාස තුනකින් ලන්කාවට ඇවිත් මගේ බඩුවලයි අනිත් ශොප් වල බඩුවලයි ගනන් වෙනස බලන්න එතකන් මගේ මැසේජ් මතක් වෙන්න තියාගන්න කිව්වා. .
පස්සේ ෆේස්බුක් එකේ මන් බ්ලොක් කරපු පලවෙනි කෙනා මේ ගෑනු කෙනා වුනා. .


ඔන්න ඕකයි වුනේ. . උබලා පරිස්සමෙන් වැඩකරපල්ලා. .
දෙයියන්වහන්සේ කිව්වත් ඇඩ්වන්ස් නැතුව ඕඩර් වලට බඩු කරන්න ගන්න එපා. . අනිත් දේ චෙක් වලට කවදාවත් බඩු දෙන්න එපා. . මේ වගේ ගෑනු දෙතුන්දෙනෙක් සෙට් වුනොත් මුලු බිස්නස් එකම බල්කොලොත් වෙන්න පුලුවන්. .දැන්ම ඔහොම වුන එක හොදයි. . මේකි ඇඩ්වන්ස් දීලා මන් බඩුටිකත් කරලා ගිහින් දැම්මම ඔහොම වැඩක් කලානම් මන් අනාතයි. . හයර් එක විතරක් 7000ක් යනවා. . හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් වචන විශ්වාස කරලා බඩු තියලා ආවනම් මට ලොකු පාඩුවක් වෙනවා. .



පුලුවන්නම් මේ ත්‍රේඩ් එක ඔය ගෑනු කෙනාට යවන්න. .
මන් පෘෆ් දාන්නම් තව පෝස්ට් එකකින්. .

ඇඩ්වාන්ස් දෙන කල් බඩු හදන්න එපා...
ඇඩ්වාන්ස් එක එවන්න බය නම් ඇවිත් ගෙවන්න කියන්න ;)
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපටත් ඔව වගේ සීන් එකක් උනා. බඩු ටික ලගට ගෙනිහින් දුන්නම ඉතුරු රු 30,000 දුන්නේ නැ. සල්ලි ගත්තේ පොලිසි ගිහින්. එකෙනුත් 5000ක්ද කෙහේ අඩුවෙන් දුන්නේ...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ වැඩේ සම්පූර්ණ වැරදි වැරදි වැඩක්
    අතේ සල්ලි නැත්නම් නොගෙන ඉන්ඩ ඕන
    පිටරට ඉන්න අය ඔය ගොන් වැඩේ කරනවමයි
    සල්ලි හම්බෙනවනෙ කියල ඕඩර් කරනව
    ඒත් හිතපු තරම් පඩි හම්බෙන්නෙ නැති උනාම ඔක්කොම ඉවරයි
     
    • Like
    Reactions: XibitZ

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    patta wesiyakne ban..... dan mona karannadawena kata hari wkunapan... gema atharinna epa...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කැ# වැඩක්නේ කරලා තියෙන්නේ. මුන් වගේ ගෑනුන්ව නෝන්ඩි කරලා දාන්න ඕන මේ වගේ බලු වැඩ කරනවට. උඹ ඔතනින් බේරුනා ලොකු දෙයක්. බඩුත් දීලා තිබ්බා නම් ඉවරයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Italy inna aya dannawa lankawe eun bank walin loan dala polla thiyana lassana.... unta owwa nothing bun...... minpasse deparak hithala business karapan,...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    කැ# වැඩක්නේ කරලා තියෙන්නේ. මුන් වගේ ගෑනුන්ව නෝන්ඩි කරලා දාන්න ඕන මේ වගේ බලු වැඩ කරනවට. උඹ ඔතනින් බේරුනා ලොකු දෙයක්. බඩුත් දීලා තිබ්බා නම් ඉවරයි

    umbala wade wana karanne nathiwa hitapalla skyp fun 1k ganna try karanawa mama
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    රත්තරං;21097351 said:
    මේක මතක තියාගනින් මචන්...

    ගෑනියෙක් කිව්ව පලියට බඩු යවන්න එපා. උබව අමාරුවේ දාන්න ප්ලෑනක් වෙන්න පුලුවන්...;)

    අන්නේකයි

    hittoth hittama thami yawapu badu !
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ වැඩේ සම්පූර්ණ වැරදි වැරදි වැඩක්
    අතේ සල්ලි නැත්නම් නොගෙන ඉන්ඩ ඕන
    පිටරට ඉන්න අය ඔය ගොන් වැඩේ කරනවමයි
    සල්ලි හම්බෙනවනෙ කියල ඕඩර් කරනව
    ඒත් හිතපු තරම් පඩි හම්බෙන්නෙ නැති උනාම ඔක්කොම ඉවරයි

    rata inna un satha 5kata wiswasa karanna baha ban.
    un nikan talks denne hena salli karayo wage salli nikan nothing wage muladi
    passe baladdi amu hinganno.
    godak aya ehemai mama dakka
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බිස්නස් කරද්දි ඔහොම අවස්ථාවලට මුහුන දෙන්ඩ වෙනව.
    මීට පස්සෙවත් දෑහින් දැකල ඇඩ්වාන්ස් එකක් අරන් මිස බඩු පොලිෂ් කරනව නෙමේ හරිය. ;)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පලවෙනි වැරැද්ද උඹේ advance නැතිව බදු ready කරන්න යවපු එක. සල්ලි දැම්ම කියල මෙකි උඹව වටේ යවපු එක නම් හරි නැහැ. ඒ උනාට මෙකි සල්ලි දැම්මට පස්සේ තමයි උඹල අතර business එකකට agree උන වෙන්නේ. අද කාලේ කට වචනෙට වැඩක් කරන්න බෑ. විශේෂෙන්ම මෙයා රට ඉන්න නිසා. උඹ මෙයාව personally දන්නවද ? නැතිනම් කවුරුහරි උඹව අඳුන්නල දීපු එකෙක් ඇතිනේ.. පැහැදිලි කරලා දීපන් මේ වගේ වැඩ කරන්න එපා කියලා. මේ වගේ public forum වල ඔය වගේ photo දාල කියන්න දෙයක් නෙවෙයි. දැන් බලපන් ඔය photo එක උන්ගේ personal life එක නේ. අනේ මන්ද. මට හිතෙනේ උඹ ඔයින් ගියා ඇති කියල......

    ;);)