ඉතාලි එන්න ඉන්න අයට

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉතාලි එන්න ඉන්න අයට

    ඉතාලි එන්න ඉන්න අය ලංකාවේ VFS එකට Application බාර දීලා තවම විසා ලැබුණ නැති අයට මේක වැදගත් වේ. විසා බාරදීලා අවුරුදු ගනන් ඉන්නවා නම් මට pm කරන්න මං කරපු විදියට කරොත් ඉක්මනට ලැබේ කියලා හිතනවා :) මට නම් මාස 4ක් වගේ තමා ගියේ.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    tks machan....mama dala dan tikak kal...mama ubata pm ekak dannam.tawama office enne... detail's gedara tiyenne...
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    sira shanidush mchn.math try kara bn wedak une neh ath kohoma hari rata yana ona bn :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම දන්න අයියා කෙනෙක් ඉතාලි ගියා..පොර අවු.1 වගේ ජොබක් නැතුව ඉදලා ආයිත් ආවා..
     

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    ela wedak matchn samaharak innawa boru katha kiyala minsunwa nomaga yananwa dan methnath ehama 1k post 1k dala tiyananwa mage yaluwek innwa italy kisima aulk ne oya job nathi katha minsun visin hada gathpuwa tawa knk enwata ANE LOL good luck ube wade ela
     

    Crash.Zone

    Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    uba danna tharan thamai yako mamath italy inne napoli wala dan awrudak wenava jobak naha amma vitharai job karanne aya hoyana salli kabara walatai,watura bil,karant bil,internet bil gewama ivarai,me may wala mama lankavata anava ticket karalath ivarai,,,,, mehe apu gaman job labenne naha ,,,thopilage kawru hri innava nan vithark mehe warew,,nathan duka thamai kiyanna thiyenne :(
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    uba danna tharan thamai yako mamath italy inne napoli wala dan awrudak wenava jobak naha amma vitharai job karanne aya hoyana salli kabara walatai,watura bil,karant bil,internet bil gewama ivarai,me may wala mama lankavata anava ticket karalath ivarai,,,,, mehe apu gaman job labenne naha ,,,thopilage kawru hri innava nan vithark mehe warew,,nathan duka thamai kiyanna thiyenne :(

    ඔව් මචන් ඕක තමයි තත්වේ ඉතාලි හොදයි මීට අවුරුදු 10ත 15ට කලින් ගියපු කට්ටියට දැන් නම් අනාතයි
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචෝ මට ඉතාලි එන්න ඕනේ බන් HELP එකක් දීපල්ලකෝ එන්න විතරක් :( දන්න දන්න හැම එකෙක්ටම කිව්ව වැඩක් නැහැ,ගිය වුන් ගියාමයි ආයේ එන්නෙත් නැහැ, නැදැයෝ ඉන්නව මෙලෝරහක් නැහැ, මෙහෙ ඉන්නවඒත් මෙලෝ රහක් නැහැ හ්ම්ම්ම්......:(
     
    Last edited: