ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    එකෙන්ම වැඩ්ඩෙක්
    ඌ වෙනම ආතල් එකක් ගන්නවා
    මේකෙ උන් කුලප්පු වෙලා ලංකාවෙ නම කනවා කියලා කන්න නමක් තියද?
    දොස්තරල රට යන එක වෘත්තීයකයින් රට හැරයෑම ඒක බුද්ධි ගලනයක් නෙවෙයි .මෙන්න නියම බුද්ධි ගලනය
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මම නන් බයියෝ ඇරලා කෝටිය ගයින ගමන් හිටියේ.

    උබ තමා එහෙනන් යන්න කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියෙන්නේ. 🤦
    උබ මැතිවරණ කොමිසමේ ද මචන් වැඩ කරන්නේ 🥱

    කලබල වෙන්න එපා 🤭 එයා එන්නේ නෑලු . එයා තාමත් මයින්ද මත්තයට ආදලේයිලු 😂
    එහෙම බැලුවොත් උබ තම මචන් ත්‍රෙඩ් එකෙන් පිට පැනල යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා අනුරගේ කොටිය ගනින්න පටන් අරන් තියෙන්නේ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    උබ මැතිවරණ කොමිසමේ ද මචන් වැඩ කරන්නේ 🥱
    එහෙම ඕනිම නෑ අපේ සහෝදරවරු ගයින්න කලින්ම තැපැල් ඡන්ද ප්රථිඵලය උනත් දන්නවා.
    එහෙම බැලුවොත් උබ තම මචන් ත්‍රෙඩ් එකෙන් පිට පැනල යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා අනුරගේ කොටිය ගනින්න පටන් අරන් තියෙන්නේ 🤭
    මම නන් මුල ඉදලම කිව්වේ 21 ආව නන් ඇති කියල. මොකද මෙයා එක්කම තමා ගැනලා තිබ්බේ රට ඉන්න ලක්ස 15ම ගැනපු වෙලාවේ.

    උබ තමා මේ පරණ ඡන්ද ගයින්න පටන් ගත්තේ මැද්දෙන්.

    සමහර සහෝදර වරුන්ට පොඩ්ඩක් මේ ටිකෙ වැඩ කරලා මහන්සියට දේවල් අමතක වෙන නිසා ඕක මම එච්චර ගණන් ගත්තේ නෑ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එහෙම ඕනිම නෑ අපේ සහෝදරවරු ගයින්න කලින්ම තැපැල් ඡන්ද ප්රථිඵලය උනත් දන්නවා.

    මම නන් මුල ඉදලම කිව්වේ 21 ආව නන් ඇති කියල. මොකද මෙයා එක්කම තමා ගැනලා තිබ්බේ රට ඉන්න ලක්ස 15ම ගැනපු වෙලාවේ.

    උබ තමා මේ පරණ ඡන්ද ගයින්න පටන් ගත්තේ මැද්දෙන්.

    සමහර සහෝදර වරුන්ට පොඩ්ඩක් මේ ටිකෙ වැඩ කරලා මහන්සියට දේවල් අමතක වෙන නිසා ඕක මම එච්චර ගණන් ගත්තේ නෑ.
    කෝ පොඩ්ඩක් පෙන්නපන් මන් උබට කලින් චන්ද ගැනපු තැන :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    කෝ පොඩ්ඩක් පෙන්නපන් මන් උබට කලින් චන්ද ගැනපු තැන :ROFLMAO:
    හරි දැන් ඔයා තේරුම් ගත්තනේ මම ඡන්ද ගැන ගැන හිටියේ කියල. 👌

    දැන් කියපන්කෝ ඒක මැද්දේ ඇයි ගෝටාට ඡන්දෙ දීපු කතායි රනිල්ට ඡන්දෙ දෙන කථායි ඇදලා අරගෙන යන්නේ කොහේද මල්ලෙ පොල් උත්තර දිදී හිටියේ කියල. 🤦

    එක්කෝ ඔය සහෝදරයා පොඩ්ඩක් විවේක ගන්න.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හරි දැන් ඔයා තේරුම් ගත්තනේ මම ඡන්ද ගැන ගැන හිටියේ කියල. 👌

    දැන් කියපන්කෝ ඒක මැද්දේ ඇයි ගෝටාට ඡන්දෙ දීපු කතායි රනිල්ට ඡන්දෙ දෙන කථායි ඇදලා අරගෙන යන්නේ කොහේද මල්ලෙ පොල් උත්තර දිදී හිටියේ කියල. 🤦

    එක්කෝ ඔය සහෝදරයා පොඩ්ඩක් විවේක ගන්න.
    එහෙම ඕනිම නෑ අපේ සහෝදරවරු ගයින්න කලින්ම තැපැල් ඡන්ද ප්රථිඵලය උනත් දන්නවා.

    මම නන් මුල ඉදලම කිව්වේ 21 ආව නන් ඇති කියල. මොකද මෙයා එක්කම තමා ගැනලා තිබ්බේ රට ඉන්න ලක්ස 15ම ගැනපු වෙලාවේ.

    උබ තමා මේ පරණ ඡන්ද ගයින්න පටන් ගත්තේ මැද්දෙන්.

    සමහර සහෝදර වරුන්ට පොඩ්ඩක් මේ ටිකෙ වැඩ කරලා මහන්සියට දේවල් අමතක වෙන නිසා ඕක මම එච්චර ගණන් ගත්තේ නෑ.
    මොනාද බන් මේ දෙපිටකාට්ටු කතා 😂 දැන් කව්ද මේකේ කෝටිය ගනින්න පටන් ගත්තේ කියහන්කෝ 😂 පොඩ්ඩක් රෙස්ට් එකක් අරන්ඇවිල්ල කියපන් උබට හොදටම මහන්සි පාටයි. යන්නේ කොහෙද මල්ලේ පැපොල් වෙලා තියෙන්නේ දැන්නං :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    මොනාද බන් මේ දෙපිටකාට්ටු කතා 😂 දැන් කව්ද මේකේ කෝටිය ගනින්න පටන් ගත්තේ කියහන්කෝ 😂 පොඩ්ඩක් රෙස්ට් එකක් අරන්ඇවිල්ල කියපන් උබට හොදටම මහන්සි පාටයි. යන්නේ කොහෙද මල්ලේ පැපොල් වෙලා තියෙන්නේ දැන්නං :ROFLMAO:
    මම තමා කෝටිය මුල ඉදලම ගැන්නේ. ඒකනේ පොර 21 ආව නන් ඇතී කිව්වේ.

    උබනේ මේ වෙන එකක් හිතාගෙන ඉදලා තියෙන්නේ.
    👇
    යන්නේ කොහෙද මල්ලේ පොල් 🥱 අපි කතා කර කර හිටියේ ගෝටට දීලා අමාරුව හොදකරගත්ත හැටි ගැන 🤭

    🤷
     
    • Haha
    Reactions: vibhashana

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නියම අඩුකුලේ පජාත පොන්නයෙක්...
    ඉතාලි විතරක් නෙවෙයි ඔසිත් ඉන්නවා මේ වගේ සක්කිලි, Ausi kollo පේජ් එකෙත් එක පාරක් meme එකක් දාල තිබ්බ ගාන වැඩි අයිටම් එකක් අරන් ගනන් අඩු අයිටම් එකකට self checkout කරල හෙන ලොකු වැඩක් කරා වගේ...

    ලංකාවේ හිටියද වෙන රටක හිටියද කියල අදාල නෑ, අඩුකුලේ පජාත උන් එහෙමම තමා, ඕව පවුල් වලින්/ ජාන වලින්ම එන කේස්...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මම තමා කෝටිය මුල ඉදලම ගැන්නේ. ඒකනේ පොර 21 ආව නන් ඇතී කිව්වේ.

    උබනේ මේ වෙන එකක් හිතාගෙන ඉදලා තියෙන්නේ.
    👇

    🤷
    දැන් ඒක මේ ත්‍රෙඩ් එකට අදාල එකක්ද ? ගැනල ඉවරද දැන් 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    දැන් ඒක මේ ත්‍රෙඩ් එකට අදාල එකක්ද ? ගැනල ඉවරද දැන් 🥱

    මට අදාලයි මේ පොර හදිසියේ ආවේ නැත්තං එකක් අඩු වෙනවනේ.
    අනික ඒක ඉතින් මගේ වැඩක් නෙ බං.

    උබල හැමෝම ඔහොමද අනික් උන්ගේ වැඩ උබලට ඕනි විධියට වෙනස් කරන්න ගිහිං මේ වගේ නා ගන්නවද? 🤭

    අනික බං ඒක නුලට අදාල නැත්තං උබට මාව කොට් කරලා ඒකනේ කියන්න තිබ්බේ 🤦

    තව ගැනල ඉවර නෑ මෝඩ බූරුවෙක් මැද්දෙන් පැන පැන කරදර කරනවා. ඌට සිංහල තේරෙන්නේත් නෑ ඒ මදිවට. 🤡
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මට අදාලයි මේ පොර හදිසියේ ආවේ නැත්තං එකක් අඩු වෙනවනේ.
    අනික ඒක ඉතින් මගේ වැඩක් නෙ බං.

    උබල හැමෝම ඔහොමද අනික් උන්ගේ වැඩ උබලට ඕනි විධියට වෙනස් කරන්න ගිහිං මේ වගේ නා ගන්නවද? 🤭

    අනික බං ඒක නුලට අදාල නැත්තං උබට මාව කොට් කරලා ඒකනේ කියන්න තිබ්බේ 🤦

    තව ගැනල ඉවර නෑ මෝඩ බූරුවෙක් මැද්දෙන් පැන පැන කරදර කරනවා. ඌට සිංහල තේරෙන්නේත් නෑ ඒ මදිවට. 🤡
    උ ලපයට චන්දෙ දෙන්න ඉන්න පාටක් න මචන් උ ගිය අගෝස්තුවෙත් මයින්ද මත්තයා මතක් වෙලා love පොස්ට් එකක් දාලා :ROFLMAO: එක නිසා උබේ කව්න්ට් එකට උව ගන්න බැ 🥱

    කෝටිය ගැනලා ඉවරද බයියෝ නැතුව 🤭
    ඒක උබේ වැඩකනන් මගෙන් අහන්නේ ඇයි ගැනල ඉවරද කියල :ROFLMAO: 😂

    පොඩි රෙස්ට් එකක් ගනින් මචන්, පස්සේ ගැනල කියපන් :ROFLMAO:😂 උබට දැන් සැහෙන මහන්සි පාටයි :ROFLMAO::ROFLMAO:😂😂 ට ටා බායි 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    උ ලපයට චන්දෙ දෙන්න ඉන්න පාටක් න මචන් උ ගිය අගෝස්තුවෙත් මයින්ද මත්තයා මතක් වෙලා love පොස්ට් එකක් දාලා :ROFLMAO: එක නිසා උබේ කව්න්ට් එකට උව ගන්න බැ 🥱

    ඒක උබේ වැඩකනන් මගෙන් අහන්නේ ඇයි ගැනල ඉවරද කියල :ROFLMAO: 😂

    පොඩි රෙස්ට් එකක් ගනින් මචන්, පස්සේ ගැනල කියපන් :ROFLMAO:😂 උබට දැන් සැහෙන මහන්සි පාටයි :ROFLMAO::ROFLMAO:😂😂 ට ටා බායි 🥱
    ලක්ෂ 15 ගැන්නේ රට ගිය ඔක්කොම සහෝදරයෝ ටික ආයේ එකේ මූ කාටද කලින් දුන්නේ කියලා බලලා නෑ.

    මම ගැන ගැන හිටපු එක මැද්දට වෙන වෙන උන් එයි කියල කවුද හිතන්නේ මාත් හිතුවේ උබ මාත් එක්ක ගයින්න ආව කියල තමා. උබනේ මේ මුල ඉදලම ගෝටා ගැන හිත හිතා යන්නේ කොහේද මල්ලෙ පොල් වැඩ කර කර ඉදලා තියෙන්නෙ. 🤦

    සබන් ගාගෙන එන්න එහෙනන් ආයේ ඉතුරු ටික නාමු. ටාටා බායි. 🥲
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සිංහලු ජාති දෙකයි

    1. හොරු
    2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
    එහෙම නැති උන් ඉන්නවා බන්. ඒ උනාට මම දැකලා තියන උන්ගෙන් බාගෙට වඩා එහෙම තමයි. උබට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    පේර ,පේරමයි.. අම්මගෙ රෙද්ද..... යකෝ සක්කිලියෙක්නෙ...එකත් ප්‍රසිද්දියේම ...ලන්කාවෙ ඉන්න අඩු කුලේ පො හැත්ත...එකනෙ මේ රටට මෙහෙම උනේ

    සිංහලු ජාති දෙකයි

    1. හොරු
    2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
    ඉස්කොලෙ යන කාලේ නම්,, එ වැඩ කර...ආතල් එකට පස්සේ එක තෙරුම් ගත්තා...මෙක එහෙම නෙමෙයි වෙන්න ඔනේ කියන එක..අඩුම පස්සේ බස් එකක,කොච්චියක ,තිය මගේ නොවෙන කිසිම දෙයක් ගන්න වන්චා කරන්න නම් නෑ..
    ජාති 4

    එලියෙන් එලියට
    එලියෙන් අදුරට
    අදුරෙන් අදුරට
    අදුරෙන් එලියට... සරලවම...
    ------ Post added on Sep 7, 2024 at 11:51 PM