ඉතාලි ගිහින් අවා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    තොපි මට බැන්නා නේ ඔහොම කිව්වම නෙහ් ලොල්
    යකෝ ඉතාලියේ , ප්‍රන්සේ ඉදන් බත් කනවා නම් උට පොල්ලකින් ගහ ගහා එලවන්න ඕනේ හිටපු දිහාස් වලටම
    මහින්දගෙ පුතෙක්
     
    • Haha
    Reactions: HAneo

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,659
    113

    මේ වෙලාවට තමා @HAneo එක්ක සෙට් වෙලා රට ගිහිනුත් බත් කන උන්ට බනින්න හිතෙන්නේ.

    යකෝ ඉතාලිය කියන්නෙ කොච්චර කෑම තියෙන රටක්ද, බත්ම හෙව්වේ ...
    රබන් කිරිබත් දූපත් මානසිකත්වේ නිසා? 🤔
     
    • Haha
    Reactions: NaiRobi and HAneo

    sumedha1234

    Member
    Feb 12, 2012
    11
    13
    3

    මේ වෙලාවට තමා @HAneo එක්ක සෙට් වෙලා රට ගිහිනුත් බත් කන උන්ට බනින්න හිතෙන්නේ.

    යකෝ ඉතාලිය කියන්නෙ කොච්චර කෑම තියෙන රටක්ද, බත්ම හෙව්වේ ...
    මචන් බත් ටිකක් කෙව තමයි ඉතුරු දවස් ටිකට ඉතාලි විදිහට කාලා කන පැලෙන්න බිල අතල් එකේ හිටියේ, ටිකක් සීතලයි සිකරට් එකක් වත් ගහන්න බැරි තරම් තොල් පැලිලා ගියා, අඩුකුලේ නිසා වැඩිය අතල් ගත්තේ නැහැ එකට මට සමාවියන්...
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,928
    22,059
    113
    මචන් බත් ටිකක් කෙව තමයි ඉතුරු දවස් ටිකට ඉතාලි විදිහට කාලා කන පැලෙන්න බිල අතල් එකේ හිටියේ, ටිකක් සීතලයි සිකරට් එකක් වත් ගහන්න බැරි තරම් තොල් පැලිලා ගියා, අඩුකුලේ නිසා වැඩිය අතල් ගත්තේ නැහැ එකට මට සමාවියන්...
    හරි බං එල...කලින් කියන්න එපැයි... අපිටත් තද වෙන්නේ නෑනේ එහෙනම්
     
    Last edited: