ඉතාලි යන්න කැමති අයට

temp_

Member
Jul 4, 2012
538
69
0
adooo :oo: huta georgia wala hira welada?
giya awurudde porak allluwa neda sri lankan ekek awurudu ganak ohe hitapu?

wade tikak series.mkda ohoma seen hinda georgia wala medical karana sri lankan studentslage visa cancel karala.ara sinhala pora ahu unane eken passe.uba inne tibilisi , wadsal wage wnnada? nttn eeta durinda?

mata ubata udawwak widiyata karanna pluwan dyak widiayta thiynne ube gewal wln dena salli ohe inna mage yaluwek lawwa ubata dena eka witharai.mkada mage yaluwo innwa ohe medical karanna apu :yes:
wena deyak karanna nm na machoo :no:

adoo mata hitha ganna ba ubata karanna dyak kiyanna nm.
chiri chiri dannawa nm help ekak dei oya gana.
God !
Seriously I must do my MSc here....
fuck Europe...
even my employer pay me...
 
ඔය වැඩේ කරන්න නම් එපා.මන් වගකීමෙන් කියන්නේ දැන් ජපන් වල ඉදන් යුරෝපේ හැම රටකම විස නැති උනාම අල්ලනවා.ඇල්ලුවා කියන්නේ කෙලින්ම මාංජු දැම්ම.ප්ලේන් එකට දැම්ම.
දැන් යුරෝපේ ජොබ් නෑ.මන් කියනවට නෙමේ ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න.පොඩ්ඩක් හිතන්න එංගලන්තේ ඉන්න MSc,PHD කරපු කෙන්ක්ටවත් ජොබ් නැතුව සුපෙර් මාර්කට් වල පොඩි ජොබ් කරනවා.
ඉතාලි වල අවුරුදු ගානක් ඉන්න මිනිහ දන්නවා රෝල යවන්න.අලුත් අය ගිහින් නිකන් සල්ලි නාස්ති කර ගැනීමක් වෙන්නේ.
අනිත් එක ජපානේ ,ජපානේ විස තියෙන කෙනාට ඇරෙන්න විස නැතුව පැනල ඉන්න යට නම් හරි හපන් ජොබ් එකක්වත් දෙන්නේ නෑ.බැරි වෙලා හරි කම්පැනි / පොඩි කඩවල් එකක විසා නැතුව වැඩ කරලා ඉමිග්රේෂන් එකට අහු උනොත් කම්පැනි / පොඩි කඩවල් එකට නැති වෙන්න දඩ ගහනව.ඒ හින්ද කම්පැනි / පොඩි කඩවල් වල ගන්නේ නෑ විසා නැති අයව.
ස්ටුදෙන්ට් විස ගිහින් හරි විසිටින්ග් විසා ගිහින් හරි පනින්න ඉන්නවා නම් පොඩ්ඩක් සැලකීමත් වෙන්න.අන්තිමට ආයෝජනය කරපු මුදලත් නැති වෙනවා.

ජොබ් නම් නෑ තමා බං, ඒක මමත් දන්නව. මගෙන් අහන උන්ටත් කියන්නෙ යන්නනම් එපා කියල. ඒත් මම මේක කිවුවෙ යම් යම් ප්‍රශ්න නිසා යන්නම ඕන අයට යාගන්න බැරුව ඉන්න අවස්ථා තියන නිසයි. මොකද genuine විදිහට යන්න පුලුවන් විදිහක් නිසයි මම දැම්මෙ. එතනින් එහාට මේ දේට මගෙ සම්බන්දයක් නෑ

mat pod wistharayakmeka gena diyan plzz....man georgiawala poddak hira wela inne matath ona kohata hari penaganna....masa 8 withara wenawa meheta ewith mehen yanna tikak amarui,....plzz help

මම ඒක අහල බලන්නම්

adooo :oo: huta georgia wala hira welada?
giya awurudde porak allluwa neda sri lankan ekek awurudu ganak ohe hitapu?

wade tikak series.mkda ohoma seen hinda georgia wala medical karana sri lankan studentslage visa cancel karala.ara sinhala pora ahu unane eken passe.uba inne tibilisi , wadsal wage wnnada? nttn eeta durinda?

mata ubata udawwak widiyata karanna pluwan dyak widiayta thiynne ube gewal wln dena salli ohe inna mage yaluwek lawwa ubata dena eka witharai.mkada mage yaluwo innwa ohe medical karanna apu :yes:
wena deyak karanna nm na machoo :no:

adoo mata hitha ganna ba ubata karanna dyak kiyanna nm.
chiri chiri dannawa nm help ekak dei oya gana.

මම මේ රට යන දේවල් ගැන දන්නෙ නෑ බං.:no::no: මම යන්න විතරයි දන්නෙ:rolleyes:
මේක මම දන්න කෙනෙක් කරන්නෙ. එයාට මෙහෙන් කීප දෙනෙක්ම හම්බවුනා. ඒ අයට පැහැදිලිවම තේරුම් කරල දුන්න මේක වෙන විදිහ. EK එකෙත් රට පැනගන්න විතරක් ඕන කරන අය ඉන්නව ඇති කියලයි මම මේක දැම්මෙ.
මට මේකෙන් සත 5ක වාසියක් නෑ. උඔල දන්නවනෙ මං ගැන. මමත් කොල්ලො අසරන වෙන නිස තම රතු පාටින් ලොකුවට දැම්මෙ මම කැමති නෑ කියල
මේ වගේ උඔල මේ ගැන දන්න දේවල් කියපල්ල.:yes: කටවත් කරදරයක් වෙනවනම් මට සල්ලි දුන්නත් මම එකෙක්වවත් මේක කරන කෙනාට contact කරවන්නෙ නෑ:yes:

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ලක්ෂ 16ක් දෙන්න.. යුරෝපෙ ඕනෑම රටකට ගෙනියන්නම්... ( සුවිස්ටර්ලන්තය , එංගලන්තය හැර ) :yes::yes::yes::yes::yes: , රස්සාව , නවතැන් පහසුකම් නොසැපයේ.. තමා විසින්ම සොයා ගත යුතු වේ.. :no::no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    චිරි චිරි වැස්ස;14405632 said:

    ජොබ් නම් නෑ තමා බං, ඒක මමත් දන්නව. මගෙන් අහන උන්ටත් කියන්නෙ යන්නනම් එපා කියල. ඒත් මම මේක කිවුවෙ යම් යම් ප්‍රශ්න නිසා යන්නම ඕන අයට යාගන්න බැරුව ඉන්න අවස්ථා තියන නිසයි. මොකද genuine විදිහට යන්න පුලුවන් විදිහක් නිසයි මම දැම්මෙ. එතනින් එහාට මේ දේට මගෙ සම්බන්දයක් නෑ

    මම මේ රට යන දේවල් ගැන දන්නෙ නෑ බං.:no::no: මම යන්න විතරයි දන්නෙ:rolleyes:
    මේක මම දන්න කෙනෙක් කරන්නෙ. එයාට මෙහෙන් කීප දෙනෙක්ම හම්බවුනා. ඒ අයට පැහැදිලිවම තේරුම් කරල දුන්න මේක වෙන විදිහ. EK එකෙත් රට පැනගන්න විතරක් ඕන කරන අය ඉන්නව ඇති කියලයි මම මේක දැම්මෙ.
    මට මේකෙන් සත 5ක වාසියක් නෑ. උඔල දන්නවනෙ මං ගැන. මමත් කොල්ලො අසරන වෙන නිස තම රතු පාටින් ලොකුවට දැම්මෙ මම කැමති නෑ කියල
    මේ වගේ උඔල මේ ගැන දන්න දේවල් කියපල්ල.:yes: කටවත් කරදරයක් වෙනවනම් මට සල්ලි දුන්නත් මම එකෙක්වවත් මේක කරන කෙනාට contact කරවන්නෙ නෑ:yes:

    ade hari bn.api uba gana dnnawane kolla :yes:
    ade ara georgia inna ekata help karapn pluwan nm.mata hithena widiyata oo hena seen ekaka inne :no:
     
    මම france ඉන්න කෙනාට කියල බලන්නම් බං

    mat pod wistharayakmeka gena diyan plzz....man georgiawala poddak hira wela inne matath ona kohata hari penaganna....masa 8 withara wenawa meheta ewith mehen yanna tikak amarui,....plzz help

    උඔ මට PM එකක් දාපන් සහෝ. දැනට උඔට මොනහරි visa තියනව, නැද්ද, මේ විස්තරත් එක්කම PM එක දාපන්. මම ඉක්මනින්ම france වලට කතා කරල පුලුවන් දෙයක් තියනවනම් කරල දෙන්නම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    චිරි චිරි වැස්ස;14405829 said:
    උඔ මට PM එකක් දාපන් සහෝ. දැනට උඔට මොනහරි visa තියනව, නැද්ද, මේ විස්තරත් එක්කම PM එක දාපන්. මම ඉක්මනින්ම france වලට කතා කරල පුලුවන් දෙයක් තියනවනම් කරල දෙන්නම්.
    elazz
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මට දැන් ටික කාලෙකට කලින් කෙනෙක් සෙට් උනා. උන් කරන්නේ එහෙ ඉන්න කෙනෙක් ස්පොන්ස කරනවා. අපිව එහෙට ගෙන්න ගන්න ලියකියවිලි එහෙදි හදලා දෙනවාලු. අපි එහෙට ගියාම අපිට ඉන්න තැනකුයි ජොබ් එකකුයි දෙනවලු:oo::oo: ඔය ඇපල් වත්තක , නැත්තම් ෆාම් එකක වගේ පොඩි රස්සාවක් කවුරු එක්කන් ගියත්. හැබැයි පඩි හොදයි ලු. මාස තුනක් දෙනවලු ඉන්න තැනක් හොයා ගන්න. :dull::dull:

    උන් ලක්ෂ 16 ක් ඉල්ලුවා ඔක්කොම වැඩ වලට. අවුරුද්දකට ගන්න පුලුවන් 4 ක් ද කොහෙදලු. බොරුද දන්නෑ බං මම නම් ආපහු අහන්න ගියේ නෑ