SANTORIA kiynne mokdd bnඅහල තියෙන විදිහට නම් බෑ තමයි කියන්නේ
විසිට් එකක්වත් දෙන්නේ නෑ
ෆැමිලියාරේ දාලා ලමයිව ගන්නත් අමාරුයි ලූ DNA එක පවා බලනවා.. උන්ගේ DOCUMENT LEGALIZED වෙන්න දැන්මම සෑහෙන්න කාලයක් යනව කියනව එන්න.
එක ක්‍රමයක් තියෙනව.SANTORIA එකක් එනකන් ඉඳල කොන්ත්‍රාත් එකක් ගහගෙන කොලේ හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.
ගිය පාර සනතෝරියා එක ආවෙ අවුරුදු 7ට පස්සෙ ලූ.. ආයේ කවද එයිද කියන්න බෑ.
ඉතින් සදා හොරෙන් තමයි ඉන්න වෙන්නේ.
ජොබ් එක කරන්න පුලුවන්
Waren political asylum ekek dala inna puluwna work krann puluwn .mn inne milan waren mheමචංලා.... මේ දවස්වල ඉතාලියට වීසා නැතුව ඇතුල් උනොත්.. වීසා හදාගන්න ක්‍රම තියේද... කොල දාන්න පුලුවන්ද... නැත්නම් සරනාගත විතරද....
Iligal inn un legal karann government eken dena nitiye nama SANITORIASANTORIA kiynne mokdd bn
uta kyk gyluda bndeport thma bn. sinhalunwa legally student wth gn na bachelor walata. erasmus mundus wlin mge yluwek giya lgdi. patta luck eka.
political asylum ගන්න හිතන් ඉන්නව නං ලංකාවේ දිය එකට ගොඩක් සූදානම් වෙලා එන්න වෙනවා needa.මොකද එය ඒ කොමිසමේ දී ඔයාගෙන් නිදහසට කාරණා අහනව ඒකට ඔයා හරියට උත්තර දෙන්න ඕන නේද.මොකද ඒකට හරියට ඔයාට උත්තර දීගන්න බැරි උනොත් ඔප්පු කරන්න බැරි උනොත් ඔයාට හම්බ වෙන්නේ නැහැ.Waren political asylum ekek dala inna puluwna work krann puluwn .mn inne milan waren mhe
Iligal inn un legal karann government eken dena nitiye nama SANITORIA
------ Post added on Mar 29, 2022 at 4:22 AM
uta kyk gyluda bn