ඉතාලි driving license එක

haz_zee

Member
May 19, 2016
2
1
0
ලංකාවෙ driving license එකක් ඉතාලි වලට direct convert කරගන්න පුළුවන්ද?
පුළුවන්නම් ඒ කොහොමද?
නැත්තන් ඉතාලි ගිහින් exam ලියලා අළුතෙන්ම ගන්න ඕනිද?
දන්න කෙනෙක් හෙල්ප්.....!:dull::dull::dull::dull::dull::dull::baffled::oo: