ඉතා වටිනා උපදෙස් කිහිපයක් ( බුදු දහමෙන්)

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඉතා වටිනා උපදෙස් කිහිපයක් ( බුදු දහමෙන්)

    මෙන්න ජීවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් ටිකක්. ( මේවා මම බුදුදහමෙන් උපුටා ගත්තේ )

    1) සෑමවිටම කොන්ද කෙලින් තබාගැනීමට උත්සහ කරන්න.


    2) සිතට එන සිතිවිලි තොර තෝංචියක් නැතිව එන්න දෙන්න එපා. පොඩ්ඩක් ඒවා පාලනය කරගන්න දැනගන්න ඕනේ. සිතුවිලි එනවනම් හොඳ සිතුවිලි විතරක් එන්න දෙන්න. නරක සිතිවිලි එනකොට තමන් දැනගන්න ඕනේ "ආ ... මේක දැන් නරක සිතිවිල්ලක් නේ" කියල. කෙන්ති ගියාම දැනගන්න ඕනේ මම දැන් කේන්තියෙන් ඉන්නේ කියල.


    3) සැමවිටම තමන් මොන ඉරියව්වෙන් ද ඉන්නේ කියල සිහියෙන් ඉන්න ඕනේ. සමහර ඇවිදගෙන යනකොට ඉන්නේ වෙන ලෝකෙක. වැසිකිලියේ ඉන්නකොට ඉන්නේ වෙන ලෝකෙක. එහෙම එපා. තමන් සිහියෙන් ඉන්න ඕනේ. බස් එකේ යනකොට බස් එකේ යනවා. නානකොට නානවා. වැසිකිලියේ යනකොට වැසිකිලි යනවා. අන්න ඒ විදිහට.


    4) ජීවිතයේ තිබෙන නරක පුරුදු අතහරින්න දැනගන්න. (සිගරට් බීම, කුඩු, ගංජා බීම) වැනි. ඒව නවත්ත ගන්න ක්‍රම තිබෙනවා. ඒ තමයි counseling. Dr චන්දන ජයරත්න ඉතා හොඳ කෙනෙකි. මෙන්න එතුමාගේ දුරකථන අංකය. 0714800800 . ( මේ උත්තමයගෙන් උපදෙස් ටිකක් ගන්න, හැබැයි එතුමාට කතාකරන්න ඕනේ මම හිතන්නේ 9 pm - 10 pm දක්වා.) මොහුගෙන් appointment එකක් ගන්න පුළුවන් හම්බවෙන්න. counseling කරන්නේ දෙල්කඳ.


    5) භාවනාව පුරුදු කරන්න. ගුරුවරයෙක් ලවා උපදෙස් ටිකක් ගන්න. ආනාපාන සතිය හොඳයි.

    6) සම්ප්‍රාප්‍රලාප, කේලාම් ,හිස වචන කිවීමෙන් වලකින්න. එතකොට කට ගඳ ගහන්නේ නැතිවෙයි.


    හොඳ නම් රෙප්+++
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ගොඩක් වටිනවා..

    මේවා කීයෙන් කීදෙනාද ඉතින් ප්‍රයෝජනයක් ගන්නේ..
    බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ හැම දේම දුක කියලා විතරයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ..

    බොහොම පින්...
     
    • Like
    Reactions: conservative
    ගොඩක් වටිනවා..

    මේවා කීයෙන් කීදෙනාද ඉතින් ප්‍රයෝජනයක් ගන්නේ..
    බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ හැම දේම දුක කියලා විතරයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ..

    බොහොම පින්...

    100% true :yes::yes: