ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර.
    මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ..




    නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී..
    ඔහුගැන විස්තර - LINK

    Admiral-Louis-Mountbatten-1900-1979-Supreme-Allied-Commander-South-East-Asia-SEAC-drives-fellow-Brit.jpg



    බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි...
    Women-s-2-Auxiliary-Air-Force-In-Ceylon-1945.jpg





    ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක්
    A-leading-WREN-poses-on-native-outrigger-on-the-tropical-Mount-Lavinia-beach-in-Colombo-1945.jpg





    ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්..
    945.jpg





    ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්.
    British-Army-Personnel-On-Leave-1945.jpg





    බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා.
    British-Army-telephonist-A-L-Reeve-with-a-pet-monkey-at-a-jungle-airfield-in-Ceylon-now-Sri-Lanka-14.jpg





    බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව
    British-servicemen-carrying-out-maintenance-work-on-a-Stinson-Reliant-of-the-Fleet-Air-Arm-at-a-jung.jpg




    මහනුවර,,,
    British-Servicemen-On-Leave-In-Ceylon-1944.jpg




    බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය..
    Marine-Commando-Soldiers-in-an-armored-car-preparing-to-move-out-in-Ceylon-during-World-War-Two-Sri.jpg



    Off-Duty-Airmen-In-Ceylon-1944.jpg




    බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth
    polarr-image.jpg





    බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්..
    Royal-Navy-commando-infantryman-holds-a-large-machete-as-he-prepares-to-quench-his-thirst-with-milk.jpg





    View-of-Royal-Navy-servicemen-wheeling-a-21-inch-torpedo-to-be-loaded-under-a-Grumman-Avenger-aircra.jpg




    බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්
    Women-s-Auxiliary-Air-Force-In-Ceylon-1945.jpg




    අලින්ගෙන් ඇති ප්‍රයෝජන..
    World-War-II-1945-Ceylon-Native-men-with-an-elephant-assist-airmen-with-their-plane.jpg






    World-War-II-1945.jpg



    පින්තුර ලින්ක්...පොටෝ LINK
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    only thing came to my mind… “ ammo tiyana pol gas goda”
    සිරාවට බන්. කොහොම ලස්සනක් තියෙන්න ඇත්ද නේ... මාරම ලස්සන රටක් වෙන්න ඇති ලංකාව ඉස්සරනැත නම් "pearl of the Indian Ocean" කියාවිද? අතීත සමහර දේශ ගවේෂකයෝ කියල තියනවා නැව් වල ඉඳලා ලංකාව අදුරගන්න පුළුවන් එක විදියක් කියල පොල්ගස් යායවල්. ඒ තරම් පොල් ගස්..
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරාවට බන්. කොහොම ලස්සනක් තියෙන්න ඇත්ද නේ... මාරම ලස්සන රටක් වෙන්න ඇති ලංකාව ඉස්සරනැත නම් "pearl of the Indian Ocean" කියාවිද? අතීත සමහර දේශ ගවේෂකයෝ කියල තියනවා නැව් වල ඉඳලා ලංකාව අදුරගන්න පුළුවන් එක විදියක් කියල පොල්ගස් යායවල්. ඒ තරම් පොල් ගස්..
    Danuth patta lassanai bn.. avidapu un thamai danne