ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය පොල් කේස් එක මෙහෙමයි, පැවති සහ පවතින ආණ්ඩු වලින් මෙහෙම සීන් එකකුත් කරනවා. කොළඹට කිට්ටු වටිනාකම වැඩි ඉඩම් වල වගා කරන එක discourage කරනවා. විශේෂයෙන් ගාළු පාර අවට එහෙම. ඒ පැති වල මිනිස්සු පදිංචි කරලා/ කර්මාන්ත පටන් අරන් පොල් ඉඩම් කොළඹින් දුරට ගෙනිච්චම රටට ඒකෙ වාසිය වැඩියි මාත් හිතන්නෙ. කොළඹ දිස්ත්‍රික්කෙ රබර් වලටත් මේක මෙහෙමමයි.

    සුපිරිම පොටෝ ටික :love:
    ------ Post added on Jun 10, 2022 at 10:21 AM
    ඔව් ඒක වෙන්න පුළුවන්. කොහොමත් ජනාකීර්ණ වෙනකොට ගස් කැපෙනවා තමයි. ඔය ගාලුපාර දිගටම වැඩිපුර තියෙන්නේ දැන් එක එක ව්‍යාපාර නේ.
    එතකොට මචන් අර ඈතින් පේන පාළම කොච්චර පරණ ඇද්ද ? ඒක ගැනත් විස්තර දන්නවා නම් දාන්නකෝ.
    නුවර එකෙක්ගෙන් තමයි අහන්න ඕන
    View attachment 173943

    Niyamai Machan TFS !! mama me dawas wala menna me potha kiyewwa. meke thiyenneth hariytama oya kale ganama tamai. Game jiwitha hari lassanai ban a kale. nidahase inna thibuna.
    මචන් සුපිරි පොතක් වගේ. ලංකාවට අවම ගන්න ඕන. කොහෙන්ද මේක ගන්න පුළුවන්...

    E katugasthota paalama....aluth paalama 2009ye hadanna kalin ooke thama giye.....thama thiyanawa....1858 hadala aluthwadiya kare 1904...thama thiyanawa....

    Oya katugasthota "Elephant Bath'------- Ali nawana thana......
    එල එල...
    මාරම පොටෝ ටිකක් බන්.
    සුද්දා මෙහෙට බැහැලා අපේ අනාත යක්කු ටිකක් හරි ගොඩ ගන්න බලල තියෙන්නේ කියල දැන් තමා තේරෙන්නේ. ඒ මනුස්සයෝ හදපු රේල් පාරවල් ටික තාම. තේ ටිකෙන් තමා කන්නේ බොන්නේ. ඇත්තටම එංගලන්ත මිනිස්සු කෙලින් කතා කරන කොන්ද පන තියන මිනිස්සු. ඒ කාලේ ඉදන් ජාන වෙනස් උනා නම් මේ වෙනකොට මෙහෙත් එංගලන්තේ වගේ.ඉස්සර සුද්දාගෙන් ගලවගත්තා කිව්වම හෙන ගැම්මක් ආවට දැන් නම් මම ඒ කෑ ගහපු උන්ටත් වයිර කරනවා ඒ අපරදෙට
    අපෝ ඔව්, උන් රේල්පරවල් හැදුවේ නැත්තනම්, අපිට කවදාවත් හදන්න වෙන්නේ නැ.. උන් ගොඩක් යටිතල පහසුකම් හදල ගියපු නිසා මෙහෙමවත් බේරිලා ඉන්නේ. නැත්නම් ගෝත්‍රික අප්‍රිකානු රට වගේ තියේවි..
    45 color foto තිබුනේ නෑ
    ඔය කිව්වේ කතාවක්.. අඩුම ගානේ 1940 ගණන් වල ආපු color ෆිල්ම් එකක්වත් බලල නැද්ද??
    උඹත් අර 1970 ගණන් වල ඩ්‍රෝන් තිබ්බේ නැති නිසා අහසින් පින්තුර ගන්න බැ කියන පොරවල් වගේ තමයි.
    pissu hadenawa mchn..
    ara suddi oruwak uda negala inne bikini gahagena. iita pitipasee pol gas tika kohomada galle road1th ekka.. paradise1k ban.. mewa balagena inna ba iwasaganna be ban.. puduma pissuwak

    TFS mchoooo
    ගාලු පාරේ දිගටම ඉස්සර මෙහෙම තමයි ඉතින්,
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,392
    1,955
    113
    ඔය කිව්වේ කතාවක්.. අඩුම ගානේ 1940 ගණන් වල ආපු color ෆිල්ම් එකක්වත් බලල නැද්ද??
    උඹත් අර 1970 ගණන් වල ඩ්‍රෝන් තිබ්බේ නැති නිසා අහසින් පින්තුර ගන්න බැ කියන පොරවල් වගේ තමයි.
    පස්සේ කාලෙක colour කරලද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පස්සේ කාලෙක colour කරලද?
    පිස්සුද බන්.. ඔය නිකන් google කරලා බලපන් color පින්තුර, ෆිල්ම් මොන කලේ ආපු ඒවාද? මුල්ම තාක්ෂනය මොකද්ද කියල.. ආර්ටිකල් සැහෙන්න තියනව..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොකක් ද බන් මේ කැමරාව. 🤪🤪🤪 මෙච්චර පැහැදිලි
    දැන් ඩිජිටල් ෆොටෝ වගේ නෙමෙයි ඒ කාලෙ රීල් ෆොටෝ වල රෙසලූෂන් එකක් නෑ. ඩීටේල් තියෙන ප්‍රමාණෙ කැප්චර් වෙනවා. ෆිල්ම් එකේ කොලිටිය කැමරාවෙ කොලිටිය සහ ප්‍රින්ට් කරන කලර් ලැබ් එකේ කොලිටිය බලපානවා.