ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    link එක නැ

    මචං උබ 8 වෙනි කොටසේ link එක දල නැ බන් අඩෝ මම ඊයේ ඉදන් බලන් හිටියා බන් අද නිකමට වගේ comments බැලුව... එවෙලාවේ තමයි දැක්කේ උබ අනිත් කොටස් දල කියල.............එක update කරපන් මචං..............
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Adoo bhatiya dan nam kudu gahwa wagee bn uba ara 4n eke vibrate wena gon wade karana eka kiyawaddi matat hina giyaa yako.. 😂😂😂
    Ikmnt diipan iigawa kotasat
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    එල එල දැන්නම් වැඩේ නැගල තුනී..වේගෙන යනව වගේ...බලා ඉමු අනික් කොටස එනකන්...නරකද සහෝ පොතක් ගැහුවොත් එළකිරියේ සෙට් එකටම දෙමු...
    :) බොහෝම ස්තූතී සහෝ.
    පොතක් නම් ගහන්න බෑ
    Just passed the climax of the story, Good luck!.
    :) බොහෝම ස්තූතී මචන්.
    jaya bole nath!!
    :lol::lol: ජයමා කාලී ජයමා.. :lol: මම නම් ඕක බලන්නෙ නෑ. හැබැයි වයිෆ් බලනවා.
    :):):)
    bump re wenakm inna be yakuu :dull::dull::dull:
    :) ලියන්න වෙන්නේ රෑට තමයි මචං :sorry::sorry:.
    :):):):)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අද පාඩම - ජීවිතේ ගන්න පොඩි තීරනයක් නිසා මුලු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන් :nerd:
    :) ඔව් මචං සමහර වෙලාවට ජීවිතේ වෙනස් වෙන්නේ එක නිමේෂයකින්, එක තීරණයකින්.
    නියමෙටම ලියනවා මචං. හැමෝම කියනවා වගේ පොතක් ලිව්වොත් නරකද?:confused:
    මේකෙම එවුන් ගන්නවා ෂුවර්.:yes:
    :) බොහෝම ස්තූතී මචන්. පොතක්නම් ලියන්න බෑ මචන්. ඉතිං මේක ජීවිත කතාවේ කොටසක්නේ.
    ඇය ගැන දැනෙන මේ සිතිවිල්ලට මා බැන්දේ සිතින් වැටක් නොව බැම්මකි. නමුත් එහි ප්‍රතිඵලය නම් එය බැම්මක් නොවී වැව් බැම්මක් සේ ඇය ගැන මතක තව තවත් සිත තුළම කැරකෙන්නට වීමය. මෙය සිදුවිය නොහැක්කක් බවට කෙතරම් මෙනෙහි කළද මට ඇයවම මතක් වෙයි.

    Patta kathawa machan
    :):) බොහෝම ස්තූතී මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උඹ නම් සතුට දුක ගානට මැවිලා පේන විදිහට ලියනවා මචං. මාර ලියවිල්ලක්නේ. මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ.
    තත්පරයකින් වෙන සිද්ධියකින් ජිවිතේම කොච්චර වෙනස් වෙනවද නේද බං
    :) බොහෝම ස්තූතී මචන්.
    ඔව් මචන් එක තත්පරයක් එක වචනයක් ඇති ජීවිතේ වෙනස් වෙන්න.

    waaaw.... pattama pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai...... ela ela ohoma yan.... ;);););)
    :) බොහෝම ස්තූතී මචන්.
    කතාව බලන්නමයි ආවේ මලයෝ...
    මාර ලස්සනයි ඈ..

    දයාරෝහණ අතුකෝරල කිව්වාම මතක් උනේ. දිව්නුවේ එන්දොරටුව වගේ පොතක් උඹ ලියපංකෝ මල්ලි. :)

    :) බොහෝම ස්තූතී අයියේ.
    මෙහෙම ලිව්වට පොත් නම් ලියන්න බෑ අයියේ.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    පට්ට අලේ;20900708 said:
    තව දුරටත් මගේ හිත කෑ ගසයි. ඇය මට ආදරය කලහොත් කිසිදා පූර්ණිව අමතර කරන්නට බැරි මගේ සිත නිසා ඇය පීඩාවට පත් වෙනවා නේද, පූර්ණි සමග කතා කරනවාටවත් ඇය අකමැති වුනොත් එය මගේ සිතට මොන ආකාරයෙන් දැනේවිද, මා කසාද බැන්දෝතින් ඇය මගේ මව සමග ගැටලුවක් ඇති කරගනීද, ඇය මට කෙදිනක හෝ නපුරු ලෙස සැලකුවහොත්, තරමක් සංවේදී බවින් වැඩි මා කෙසේ හිදිම්ද. උත්තර නැති ප්‍රශ්න වැලක මා අතරමන් විය.

    කුමන ප්‍රශ්නය සිතේ තිබුනද ඇයව නැවත දිනක දැකිමේ අභිප්‍රාය නම් හීනවී ගියේ නැත. ඒ අරමුනෙන් පුස්තකාලයට යන මා පැයක් පමණ වට පිට බලමින් සිටින්නේ ඇය සිටින්නේද කියාය. දැන් මා පොත් කියවන්නේම නැත. පුස්තකාළයට ගොස් වටපිට බැලීම පමණක් කර කල්පනා ලොවක සිරවී මගේම ප්‍රශ්නවලට උත්තර සොයමින් සිටී.


    විසක් නසන්න විසක්ම උවමනා සේ,
    ආදරය නිසා බිඳුන හිතක් හදන්න පුළුවන් ආදරයකටම තමා.
    හයියො... කොහොමට හිටිය කොල්ලෙක්ද ? :lol:
    :):):) ආදරය කියන්නේ නම් පුදුම මනුශ්‍ය හැගීමක් බන්.
    කිරිබත් සීන් එක යනකොට බඩගිනිත් හෑදුන බන්...මචන් පට්ට බන් කතාව... ඉතුරු ටික තවත් රසවත් වගෙ... සුපිරී:yes::yes::yes:
    :) බොහෝම ස්තූතී මචන්. ඕක ලියනකොට මටත් නිකං බඩගිනී වගේ උනා :cool:



    :):):)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    This is exactly what I thought at the end of this episode.. Amazingly you have posted it as the very next comment.. :yes::yes::yes:
    :):):)
    :lol: මම හිතුවා මට විතරයි එහෙම උනේ කියලා. අනිත් එව්න් මම හෙන පෙරේතයෙක් කියලා හිතයි කියලා කමෙන්ට් එක කෙටුවෙ නෑ‍.
    :):):)
    aaw aaw.... :love::love::love::love::love::love:
    :):):)
    මචං උබ 8 වෙනි කොටසේ link එක දල නැ බන් අඩෝ මම ඊයේ ඉදන් බලන් හිටියා බන් අද නිකමට වගේ comments බැලුව... එවෙලාවේ තමයි දැක්කේ උබ අනිත් කොටස් දල කියල.............එක update කරපන් මචං..............
    අඩේ ඔව් මචන්. උඹ කියනකොට තමයි මාත් දැක්කේ. දැන් පැය 24 ක් පහුවෙලා නිසා මට ත්‍රෙඩ් එක එඩිට් කරන්න බෑ. ඒ නිසා මෝඩරේටර් ටිංටිං ට කිව්වා එඩිට් කරලා දෙන්න කියලා. උඹට ගොඩක් ස්තූතී.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Adoo bhatiya dan nam kudu gahwa wagee bn uba ara 4n eke vibrate wena gon wade karana eka kiyawaddi matat hina giyaa yako.. 😂😂😂
    Ikmnt diipan iigawa kotasat
    බොහෝම ස්තූතී මචන්.
    :lol::lol: තාමත් ඒ සිද්ධිය මතක් වෙද්දිත් හිනා යනවා බං

    :):):)
    dan thamai hodama hariya :love:

    :):) බොහෝම ස්තූතී මචන්.
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    10 කොටස.
    දැන් වරක් හෝ ඇයට මගේ මුහුණ පෙනේනනට යමක් කළ යුතුම වේ. මා මුලින්ම කලේ උගුර පාදන ආකාරයට ශබ්ධයක් නැගිමය. මගෙන් නැගුනේ ශබ්ධය පමණි. ඇය නම් හිස සොලවන්නේද නැත. මට නම් ඇයව පෙනෙන්නේ දිව්‍ය ලදක් ලෙසටය. නමුත් ඇයටනම් මාව වානරයෙකු සේ හෝ නොපෙනෙනවා විය යුතුය. නැත්නම් නිකමට හෝ බලන්නට එපාය යන්න මට සිත්විය.

    නැවත වරක් මම උගුර පෑදුවේය. එහිදීද ප්‍රතිචාරයේ වෙනසක් නම් නැත. මීලගට කැස්සේය. එහිදීද ඇය නම් සෙලවෙන්නේ නැත. පුස්තකාලයේද මා හා ඇය ඇතුළුව සිටියේ අතලොස්සකි. මගේ කැස්ස සද්දයට වෙනත් එකෙකු නම් බලා අහක බලා ගත්තේය. නමුත් ඇය මෙසේ සිටින්නේ මන්ද. දැන්මා ඇයගේ අවධානය යොමු කර ගන්නේ කෙසේද? තවත් වරක් කැස්ස නමුදු තත්වය එසේමය.

    මීලග මොහොතේදී මා හට අනගි අදහසක් සිතට එන්නේය. එය නම් ජංගම දුරකතනයේ වයිබ්‍රේෂන් සක්‍රීය කිරිමය. සයිලන්ස් කර තිබුනු ජංගම දුරකතනය අතට ගත් මා එහි වයිබ්‍රේෂන් පමණක් සක්‍රීය කර මේසය මත සෙමෙන් තැබුවේය. :lol: දැන් මෙය 'බ්රූම්' 'බ්රූම්' 'බ්රූම්' හඩ නගමින් ලෑලි මේසයෙන් අමුතු හඩක් උපදවයි. එය ඇසුනු විගස මා දෙස නෙත් යොමු කළ ඈ හට මද සිනහවක් ඇතිවිය. මම කළ දෙයට මටද සිනහ යන්නේය. සිනහවෙමින් තත්පරයක් දෙකක් අප මුහුණට මුහුණ බලාගෙන සිටියෙමු.


    one of the best episode:love::love::love:

    blow-whistle.gif



    රෑ වනතුරු බම්ප්!!!:lol:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :love::love:දැන් තමයි හොදම හරිය:love::love:

    ඉතුරු ටිකත් ගොඩක් රෑ වෙන්න කලින් දාන්න.. weekend එකට වැඩ අඩු ඇතිනේ. ඒ හින්ද කොටස් 3ක්වත් දාන්න පුළුවන්නන්.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    :lol::lol: ජයමා කාලී ජයමා.. :lol: මම නම් ඕක බලන්නෙ නෑ. හැබැයි වයිෆ් බලනවා.
    Ape kathanayaka wiwahakai neda dan :lol: e unta kathawanam nawatthanda epa deiyo:lol::lol:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    one of the best episode:love::love::love:

    blow-whistle.gif



    රෑ වනතුරු බම්ප්!!!:lol:
    :):) බොහෝම ස්තූතී මචන්
    :love::love:දැන් තමයි හොදම හරිය:love::love:

    ඉතුරු ටිකත් ගොඩක් රෑ වෙන්න කලින් දාන්න.. weekend එකට වැඩ අඩු ඇතිනේ. ඒ හින්ද කොටස් 3ක්වත් දාන්න පුළුවන්නන්.

    :):) බොහෝම ස්තූතී. ඉතරු ටික නම් ගොඩක් රෑ වෙන්න කලින් දාන්නම්. හැබැයි දවසට කොටස් 3 ක් නම් බැ. :sorry:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    first post eke danna barida serama post vala link :D etakota patuna vage tiyanvane :D

    ikmanata anik tikak danna :D

    එහෙම ලිංක් දාන්න හැමතිස්සෙම ඇඩ්මින්ට, මොඩරේටර්ස් ලට කරදර කරන එක හරි නෑනේ. ඒ නිසා ඉවර උනාම කියලා දාගමු. :cool:
    :) කමෙන්ට් එකට බොහෝම ස්තූති.


    :lol::lol: ජයමා කාලී ජයමා.. :lol: මම නම් ඕක බලන්නෙ නෑ. හැබැයි වයිෆ් බලනවා.
    Ape kathanayaka wiwahakai neda dan :lol: e unta kathawanam nawatthanda epa deiyo:lol::lol:
    :yes::yes::) නවත්තන්නෙ නෑ මචන්.
    maaaarai mchn.

    :):) බොහෝම ස්තූතී මචන්
     
    Status
    Not open for further replies.