ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    නියමෙටම ලියනවා මචං. හැමෝම කියනවා වගේ පොතක් ලිව්වොත් නරකද?:confused:
    මේකෙම එවුන් ගන්නවා ෂුවර්.:yes:
     
    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    ඇය ගැන දැනෙන මේ සිතිවිල්ලට මා බැන්දේ සිතින් වැටක් නොව බැම්මකි. නමුත් එහි ප්‍රතිඵලය නම් එය බැම්මක් නොවී වැව් බැම්මක් සේ ඇය ගැන මතක තව තවත් සිත තුළම කැරකෙන්නට වීමය. මෙය සිදුවිය නොහැක්කක් බවට කෙතරම් මෙනෙහි කළද මට ඇයවම මතක් වෙයි.

    Patta kathawa machan
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උඹ නම් සතුට දුක ගානට මැවිලා පේන විදිහට ලියනවා මචං. මාර ලියවිල්ලක්නේ. මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ.
    තත්පරයකින් වෙන සිද්ධියකින් ජිවිතේම කොච්චර වෙනස් වෙනවද නේද බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කතාව බලන්නමයි ආවේ මලයෝ...
    මාර ලස්සනයි ඈ..

    දයාරෝහණ අතුකෝරල කිව්වාම මතක් උනේ. දිව්නුවේ එන්දොරටුව වගේ පොතක් උඹ ලියපංකෝ මල්ලි. :)
     
    Jul 7, 2014
    214
    74
    0
    තව දුරටත් මගේ හිත කෑ ගසයි. ඇය මට ආදරය කලහොත් කිසිදා පූර්ණිව අමතර කරන්නට බැරි මගේ සිත නිසා ඇය පීඩාවට පත් වෙනවා නේද, පූර්ණි සමග කතා කරනවාටවත් ඇය අකමැති වුනොත් එය මගේ සිතට මොන ආකාරයෙන් දැනේවිද, මා කසාද බැන්දෝතින් ඇය මගේ මව සමග ගැටලුවක් ඇති කරගනීද, ඇය මට කෙදිනක හෝ නපුරු ලෙස සැලකුවහොත්, තරමක් සංවේදී බවින් වැඩි මා කෙසේ හිදිම්ද. උත්තර නැති ප්‍රශ්න වැලක මා අතරමන් විය.

    කුමන ප්‍රශ්නය සිතේ තිබුනද ඇයව නැවත දිනක දැකිමේ අභිප්‍රාය නම් හීනවී ගියේ නැත. ඒ අරමුනෙන් පුස්තකාලයට යන මා පැයක් පමණ වට පිට බලමින් සිටින්නේ ඇය සිටින්නේද කියාය. දැන් මා පොත් කියවන්නේම නැත. පුස්තකාළයට ගොස් වටපිට බැලීම පමණක් කර කල්පනා ලොවක සිරවී මගේම ප්‍රශ්නවලට උත්තර සොයමින් සිටී.

    විසක් නසන්න විසක්ම උවමනා සේ,
    ආදරය නිසා බිඳුන හිතක් හදන්න පුළුවන් ආදරයකටම තමා.
    හයියො... කොහොමට හිටිය කොල්ලෙක්ද ? :lol:
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    පට්ට අලේ;20900708 said:

    hmmmm..........:yes::yes::yes::yes::yes:
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    කිරිබත් සීන් එක යනකොට බඩගිනිත් හෑදුන බන්...මචන් පට්ට බන් කතාව... ඉතුරු ටික තවත් රසවත් වගෙ... සුපිරී:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිරිබත් සීන් එක යනකොට බඩගිනිත් හෑදුන බන්...මචන් පට්ට බන් කතාව... ඉතුරු ටික තවත් රසවත් වගෙ... සුපිරී:yes::yes::yes:

    :lol: මම හිතුවා මට විතරයි එහෙම උනේ කියලා. අනිත් එව්න් මම හෙන පෙරේතයෙක් කියලා හිතයි කියලා කමෙන්ට් එක කෙටුවෙ නෑ‍.
     
    Status
    Not open for further replies.