ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපිටනම් ඉතින් රස්සාවක් සෙට් වුනත් එතන වැඩ කරන්නේ කොල්ලෝ විතරයි.. :angry: :baffled: :rofl: කෝ සින්දු ටික
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කාලෙකින් කියවන හොඳ කතාවක්..
    උඹේ රචනා විලාශය අතිවිශිෂ්ටයි
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    නමුත් සියල්ල අතරේ මට වඩා තරමක ඉහල නිලයක් දරන තරුණියක මා පිළිබද වැඩි උනන්දුවකින් සිටින බව අවබෝධ වන්නට වුනි. මේකි නිතර මාදෙස බලා සිනාසෙන්නීය. කතා කිරීමට මාන බලා සිටින බවක් පෙනෙයි. ඇය කෙතරම් හොද ගතිගුණ පෙන්වූ, ප්‍රියමනාප තැනැත්තියක වුවත් ඇය මා හට මෙහි සිටින තවත් එකෙකු පමණක් බව නම් කිව යුතුය.
    ඔය සිදුවීම ගැන නම් මට ටිකක් අවිශ්වසයි:yes:

    :D:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ නම් පට්ට රචකයෙක් මල්ලි. උඹ මේ කතාව බැරිනං වෙන කතාවක් හරි ලියලා නවකතාවක් එලියට දාපං. උඹට රටේ හොද නවකතා කාරයෙක් වෙන්න පුලුවන්.
    උඹ මේක ලියන විදිහට මරුවට හිතට වදිනවා ඈ. එක එකා කියන ඒවා ගනං ගන්නේ නැතුව දිගටම ලියපං. හැමෝටම අලි ටෝක් දෙන්න පුලුවන් ඒත් ඔය ටෝක් දෙනෙ එකෙක්ට පුලුවන් නම් උන්ගේ කතාවක් ලියන්න කියපං. වැඩක් කරනකොට වැදි බන කියන්න නම් ඇති තරම් උන් ඉන්නවා.

    කිඹුලා උඹ ගැන එලකිරි රේඩියෝ එකේදි කිව්වේ එලකිරියේ නවතම සොයා ගැනිම කියලා. උඹේ කතාව කිඹුලා රේඩියෝ එකෙනුත් අගය කරා. ඇත්තම දක්ෂතාවයක් නැත්තං කිඹුලා එහෙම වර්ණනා කරන්නෙ නෑ. ඒ ටිකම උනත් ඇති උඹට සතුටු වෙන්න.
     
    • Like
    Reactions: OKman

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බූට් කාල ඉන්න කොල්ලොන්ට නියම ආදර්ශයක්..
    ඔහොම යමු
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    :):) ඔව් මචං. මගේ අත්දැකීමේ හැටියට නම් දැන් කාලේ තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ගන්න කම්පියුටර් ගේම් රුකුලක් කර ගන්න පුලුවන්. ඒක හරියට පැලැස්තර දැමිමක් වගේ. තුවාලේ වැහුනට තුවාලේ තියනවා.
    දෙවෙනැ තැනට එන්නේ සිංදු. සිංදුවකට සම වැදිලා ප්‍රශ්න ගොඩක් දුරට හිතට වද දෙන එක පාලනය කරගන්න පුලුවන්. ඒ වගේම කාර්ය බහුල වෙන්න පුලුවන් නම් ඒකත් හිතට හොදයි. ඒක හරියට උන තුවාලය මැහුවා වගේ. තුවාලේ මැහුවම ලේ යන එක අඩු උනත් වේදනාව තියනවා.
    ඒ ඔක්කොම කෙටිකාලීන පිලියම්. දිර්ග කාලින සාර්තක සුවය හිතට ලැබෙන්නේ කාලෙන්. කාලෙන් ඒ විසදුම දෙනකල් අපි විනාස නොවී හිටියොත් ජීවිතේ ගොඩ යන්න ඒකම ලොකු ශක්තියක් වෙනවා. ඒක හරියට තුවාලේ සුව වෙලා කැළල තියනවා වගේ. සමහර වෙලාවට සුලු වේදනාවක් එනවා. සමහරුන්ට නම් කාලයත් එක්ක කැලලත් මැකිලා යනවා.
    ඔව් ඇත්ත, එත් කාලය තුවාලෙ සනීප කරනකන් ලේ යන එක නවත්තන්න පැලස්ථරයක් දාගන්න එක හරි, මහගන්න එක හරි කරන්නම වෙනවා. නිකන්ම බලං ඉන්න බෑ කියල නං හොඳටම දන්නවා ! :(
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Anith tikath ikkamnin diyan machan patta ta liyanawa bn thnxss
    බොහෝම ස්තූතී. දැන් ලියාගන යනවා.
    bump mchn
    :D:D:D
    අපිටනම් ඉතින් රස්සාවක් සෙට් වුනත් එතන වැඩ කරන්නේ කොල්ලෝ විතරයි.. :angry: :baffled: :rofl: කෝ සින්දු ටික
    :D සිංදු ටික දාන්නම් මචං. බොඩ්ඩක් බිසී උන නිසා තාම ලිස්ට් එක හදන්න බැරි උනා :sorry:
    Ithuru tikath ikmanata liyamu machan :yes:
    බොහෝම ස්තූතී. දැන් ලියාගන යනවා.
    patta bro api uba ekka thawa dapan
    බොහෝම ස්තූතී මචන්
    :D:D
    කාලෙකින් කියවන හොඳ කතාවක්..
    උඹේ රචනා විලාශය අතිවිශිෂ්ටයි
    :D:D බොහෝම ස්තූතී මචන්
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :D:D:D
    උඹ නම් පට්ට රචකයෙක් මල්ලි. උඹ මේ කතාව බැරිනං වෙන කතාවක් හරි ලියලා නවකතාවක් එලියට දාපං. උඹට රටේ හොද නවකතා කාරයෙක් වෙන්න පුලුවන්.
    උඹ මේක ලියන විදිහට මරුවට හිතට වදිනවා ඈ. එක එකා කියන ඒවා ගනං ගන්නේ නැතුව දිගටම ලියපං. හැමෝටම අලි ටෝක් දෙන්න පුලුවන් ඒත් ඔය ටෝක් දෙනෙ එකෙක්ට පුලුවන් නම් උන්ගේ කතාවක් ලියන්න කියපං. වැඩක් කරනකොට වැදි බන කියන්න නම් ඇති තරම් උන් ඉන්නවා.

    කිඹුලා උඹ ගැන එලකිරි රේඩියෝ එකේදි කිව්වේ එලකිරියේ නවතම සොයා ගැනිම කියලා. උඹේ කතාව කිඹුලා රේඩියෝ එකෙනුත් අගය කරා. ඇත්තම දක්ෂතාවයක් නැත්තං කිඹුලා එහෙම වර්ණනා කරන්නෙ නෑ. ඒ ටිකම උනත් ඇති උඹට සතුටු වෙන්න.
    අගය කිරිමට බොහෝම ස්තූතී අයියේ. :D:D ඔයාලා මට හිතට ලොකු ෂක්තියක්.
    :D:D
    :D:D
    bump ikmanata liyapan...
    දැන් ලියනවෝ...
    :D:D
    බූට් කාල ඉන්න කොල්ලොන්ට නියම ආදර්ශයක්..
    ඔහොම යමු
    බොහෝම ස්තූතී මචන්
    Very interesting. Thanks bro
    දැන් ලියන ගමං මචන් :cool:

    ඔව් ඇත්ත, එත් කාලය තුවාලෙ සනීප කරනකන් ලේ යන එක නවත්තන්න පැලස්ථරයක් දාගන්න එක හරි, මහගන්න එක හරි කරන්නම වෙනවා. නිකන්ම බලං ඉන්න බෑ කියල නං හොඳටම දන්නවා ! :(
    ආදරයෙන් වෙන හිතේ තුවාල හොද කරන්න මහලා පැලැස්ථර දාන්න වෙනවා තමයි මචං. එහෙම කරාම තමයි කාලයත් එක්ක ටික ටික තුවාලේ හොද වෙන්නේ.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Dan tama kiyewwe dawal part eka.. dekama ekata kiyawanna balan log une..ikmanata dandooo... :D
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Dan tama kiyewwe dawal part eka.. dekama ekata kiyawanna balan log une..ikmanata dandooo... :D

    දැන් ලියන ගමන් :D පුලුවන් තරම් ඉක්මනට හරි වැරදි බලන්නත් කලින් දාන්නම් කෝ :D
     
    Status
    Not open for further replies.