ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිතන පතන හැම දේම ඉටුවේවා...!!!:yes::yes:
    බුදු සරණයි ඔයාල දෙන්නටම....!!!:yes:
    ගොඩාක් ආසාවෙන් කතාව කියෙව්වේ. :love::love:
    සදාකල් ජයෙන් ජයම වේවා...!!
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,127
    113
    −273.15°C
    එකෝමත් එක ආදරයක් කතාවේ ඉඳන් මේ දක්වා බොහොම ආසාවෙන් තමයි මේ කතාව කියෙව්වේ.කාලෙකින් කියවපු ලස්සන කතාවක්.
    සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය!
     

    ahawal ekaa

    Member
    Nov 13, 2016
    4
    1
    0
    ගොඩක් සන්තෝසයි මචං.. මාතු භාර්‍යාවක්, අම්මා වගේ බලාකියාගන්න, අම්ම වගේ ආදරේ කරන, අම්ම වගේ සලකන භාර්‍යාවක් ලබන්න මනුස්සයෙක් සෑහෙන පින් කරන්න ඕන. ඒ පින නිසා උබට මේ ආත්මෙ ඒ වාසනාව පෑදුනා.

    උඹට වරදින්නෙ නෑ. වැඩිකල් නොයාම දරු පැට්ටෙක්ගෙ මූන බලන්න වාසනාව උදා වෙනවා අනිවාර්‍යයෙන්ම. :yes::love::love::yes:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ආදර්ශමත් මිනිසෙක්...
    ඔබට ජයෙන් ජයම වේවා!
    :yes:
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    සහෝදරයා උඹලා දෙන්නාගෙ අනාගතය සාර්ථක වෙන්න කියලා පතනවා.. ජය වේවා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනාගතයට ගොඩක් සුභ පැතුම්! කවදා හරි මාත් මේ වගේ වාසනාවන්ත වෙන්න කියලා පාර්තනා කරනවා! :baffled:

    මුලු ජීවිත කතාවම ගත්තහම අයියා ගොඩක් හොඳ මනුස්සයෙක් කියලා පේනවා. තව හිතත් ගොඩක් ශක්තිමත්. ඒ වගේම ආදරෙන් පරාද වුනාම ගෙදරින් අකමැති වුනාම එකතු වෙන්න බැරිනම් සියදිවි නසාගෙන ලබන ආත්මෙ එකතු වෙන්න හිතන නැත්තම් මරාගෙන මැරෙන, පලිගන්න, බීලා විනාස වෙන, පිස්සු හදාගන්න අයට හොඳ ආදර්ශයක්. ජීවිතේ ලබපු පරාජයක් ජයග්‍රහනයක් කරගන්න දිරි ගැන්වීමක් විදිහටත් හොඳ කතාවක්. ගෑනු ලමයෙක් තාම නැති අයටත් හොඳ අවවාදයක් කොහොමද ඒ අවස්තා වලට මූන දෙන්න ඕනේ කියලා. :baffled: හදිසි කාරයන්ටත් හොඳ අවවාදයක්. :( හැදෙන කෙනෙක්නම් ගොඩක් දේවල් ගත්තහැකි.
     

    ruwanrohitha

    Active member
  • Aug 13, 2015
    64
    19
    28
    ඇය මගෙන් විමසන්නේ අනාගතයේදී ඇය ජෙබ් එකක් කරනවාට මා කැමතිද කියාය. මා ඇයට කියා සිටියේ ආස නම් කරන්න කියාය. නමුත් ඇය වඩාත් ප්‍රිය වෙන්නේ ජොබ් එකක් කරන්නේ නැතිව මාව බලාගෙන සිටීම යැයි පවසන්නිය. මා ඇයට කීවේ ඇය කැමති ඕනෑම දෙයක් කරන ලෙසත්, මාගේ වැටුප අප දෙදෙනාට මෙන්ම, අනාගතයේ උපදින අපේ දරුවෙකුටද හොදටම ප්‍රමාණවත් බවත්ය. බබාලට නම් ඇයද කැමති බවද, බබා මා මෙන් විය යුතු බවද ඇය කියන්නීය.

    mage GF kiyanneth mekamei. lassena kathawak. :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ කෙල්ල මේ කතාව කියෙව්වා මුල ඉදන්.
    I love this story කියලා
    කෙල්ල කියන්න කිව්වා.
    උබලගේ ලව් ස්ටෝරියට හෙන ආසයි මගේ
    කෙල්ල.
    ;);););)
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචං ඇත්තටම ඇස් දෙකට කදුලක් අවා බන් අනිතිම කොටස කියවද්දී.......බය වෙන්න එපා බන් උබ තව business එකකට අත ගහනවා කිවුවනේ....එක පටන් ගනින් මචං උබට වරදින්නේ නැ බන්.....උබලගේ කැදැල්ලට ලගදීම පැටියෙක් ඒවි බන්..........මුල් ඉදන්ම උබේ කතාව එක්ක බැලුවම උබ අවාසනාවන්තයෙක් නෙමෙයි මචං...............උබලට ඉක්මටම දරු සුරතල්‌ බලන්න පුළුවන වෙන්න කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචං........good luck මචන්....
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මම මුල ඉදලා කියවපු කෙනෙක්. :yes::yes:
    අන්තිම කොටස කියවද්දි නම් ඇස්වලට කදුලු ආවා. :(:)
    දරුවෝ නැති ප්‍රශ්න ඔලුවට දාගන පව්ල් ජීවිත හෙන අව්ලක් කර ගන්න අයටත් උඹ ආදර්ශයක්. :love::love:
    උඹ හොද මහත්තයෙක්. සංවේදී මනුස්සයෙක්. :):)
    දැන් කාලේ හැටියට දුර්ලභ මිනිහෙක්. :cool::cool:
    ජීවිතේ බලාපොරොත්තු හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා මචං​

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මේ වගේ කමෙන්ට් ලියන ඔයාලා, කතාව බලපු ඔයාලා හැමෝම හොද මිනිස්සු. ඒකනේ මේ වගේ කතාවක් බලන්න ආවේ.එහෙම නැත්තං මේක දැනෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.