ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    භාතිය මචන් උබේ කතාව ලස්සන වගේම එකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා,, ඉක්මනින්ම ලස්සන දරු පැට්ටෙක් ලැබේවා කියල පතනවා
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මං උඹේ කතාව කියවන්නේ නෑ. ඒත් උබට මාස 4ක් තිස්සෙ ත්‍ර්ඩ් එකක් කරගෙන යන්න ෆුල් මාවලස් මයිඩ් එකක් තියෙන්න ඔනේ. ගුඩ් ලක් පුතා :P

    :D බොහෝම ස්තූතී
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචන් මොනවා කියන්නද කියල තේරෙන්නේ නැ. ජීවිතේදී සමහර හොදම දේවල් අපිට ලැබෙන්න කල් යනවා කියන එක තමයි මාත් හිතන විදිහ. උබට හොදම wife කෙනෙක් ලැබුනා වගේ හොදම දරුපැටියෙක් ලැබෙයි මචන්. හැමදේම හොදම විදිහට විසදුනා වගේ අනිත් දේවලුත් හොදම විදිහට විසදෙයි බන්. මචන් අනිවාරෙන්ම ලගදීම දරු පැටියෙක්ගෙ සුරතල් බලන්න ලැබෙයි ඔය දෙන්නටම :yes: බුදුසරණයි..

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Kathawa bedagaththata sthuthi... kathawa patan gaththa dawase idan ada wenakan browser eke me tab eka close kare naha.. oya godak hoda kollek aiye... e nisa oyata issarahatath me widiyatama sarthakawa jiwithe gewanna labenna ona.. e wagema ikmantama daru surathal balanna labenna ona.. dennatama suba anagathayak kiyala hadawathinma suba pathanawa... :love:

    :D කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. ඔයාලා දිගටම හිටපු නිසා තමයි මේ කතාව ලස්සනට ලියන්න පුලුවන් උනා නම් ඒක ඒ විදිහට උනේ.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දෙයක් නැති වෙන්නෙ වෙන දෙයක් ලැබෙන්න කියන එක මම තේරුම් ගත්තෙ මේ කතාවෙන්. ඒකට උබට ගොඩක් පින් :) මම පතපු කෙනා නැතුව වෙන කෙනෙක්, එහෙමත් නැත්නම් එයාවම හරි මට ලැබෙන්න බැරි නෑ, දෛවය මොන අතට කැරකෙනවද කියන්න බෑනෙ අපිට

    ඔව් මචන්. උඹටත් හැමදේම හරි යයි.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කතා දෙකම මුල ඉඳල අග වෙනකන්ම කියෙව්වා.. ඔයාගේ ආදරණීය කතාව අපිත් එක්ක බෙදා ගැතතට ගොඩක් ස්තූති. අපේ ජීවිතේටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුන ඒ කතාව ඇතුලේ. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.ඉක්මනින් දරු සුරතල් බලන්න අයියට පුළුවන් වේවි අයියේ . පරක්කු වෙලා ලැබෙන්නේ හොදම දේවල් ලු නේ. ජේසු පිහිටයි

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී මල්ලි..
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කතා දෙකම අන්තිම වෙනකම් කියෙව්වා...
    කියන්න වචන නෑ...:love::love::love:
    ඔයාගේ ජීවිත කතාව හරිම ලස්සනයි...
    සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා...


    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    mm... Baya wenna epa mcn.. oyata kawadawaath waradinnaa.... Daru patiyekge hurathal balanna ikmaninma labenna kiyala prarthana karanawa :love:

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්. හැමෝම ප්‍රාර්ථනා කරන නිසා ඇත්තටම මගේ හිතේ තියන විස්වාසයත් වැඩි උනා.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කථාව නිමි උනාට තව කොටසක් කියවන්නමයි හිතේ බලාපොරාත්තුව...කෙසේ උනත් ඔබට ජය සහෝ....ජිවිතේ සොඳුරුතම කොටස් කිරියේ යාළුවන් සමඟ බෙදා හදාගත්තාට ඇතැම් සිද්ධීන් සමහර අයගේ ජිවිත වලටත් යන්තමින් හරි සම්බන්ධ ඇතැයි විශ්වාසයි..අනිවා..ඔබගේ සියලු පැතුම් හා අධිෂ්ඨාන සාර්ථක වේවා....නැවතත් ඔබට ජය......

    තව විස්තර එක්ක ටිකක් ලියන්න තිබුනා මචන්. එව්නාට කාලය හදාගන ලියන්න ටිකක් අමාරුයිනේ. ඒකයි ඔය කොටස් ගානෙන් ඉවර කරේ. කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචං මම හිතං හිටියෙ ඔය වගේ දේවල් වෙන්නෙ, කථා වලයි චිත්‍රපටි වලයි විතරයි කියල. :rolleyes:
    උඹ මාරම වාසනාවන්තයි, කාත් එක්කවත් යාළුවෙලා නැති හොඳ කෙල්ලෙක් ලබපු එක එකක්. අනික ඒ වගේ කෙල්ලෙක් කැමැත්ත අහල, ඊට පහුවෙනිදම හා කියපු එක විශ්වාස කරන්නත් අමාරුයි. :shocked:
    උඹ අර කියපු පතාගෙන එනව කියපු එක නං පිළිගන්නම වෙනවා ! :no:
    ජිවිතේ සමහර දේවල් අපිට නොලැබෙන්නෙ අපිට ඊට වඩා හොඳ දේවල් ලැබෙන්න කියල කියන කථාව උඹේ කථාවෙන් ඇත්ත කියල ඔප්පු වෙනවා.

    පුළුවන් තරම් නෝනා එක්ක පන්සල් ගිහිං බෝධිපුජා තියපන් මචං.
    උඹල වගේ පින්වන්ත දෙමාපියො ලබන්න පින තියන එකක් මේ ලෝකෙට එන්න තාම ලේස්ති නැතුව ඇති.
    උඹල දෙන්නටම සුබ අනාගතයක් !

    ප.ලි.
    පුළුවන් නං නෝනගෙන් අහල කියපන්කො, උඹව දැක්ක මුල් දවසෙ ඉඳල එයාට උඹ ගැන හිතුනෙ, දැනුනෙ කොහමද කියල.

    ඔව් මචන් සමහර දේවල් වෙනවා එක පාරම විස්වාස කර ගන්න බැරි දේවල්. එයාගෙයි මගෙයි නම් සංසාරගත බැදීමක් තියෙන්න ඇති. ඒකයි ඔහොම උනේ. බදින කෙනා ලැබීම නම් තනිකරම පෙර පින මත වෙන දෙයක් වගේ කියලා හිතෙන්නේ මචන්. කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
    අනිත් විස්තර මැසේජ් කරා
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    niyamai machan komahari adath kiyawalawama nidaganna awa!!dennatama suba patahanawa :cool:ewagema dennnatama ikmanata daru suratal balanna labewa kiyalath prartana karanwa :baffled::baffled:

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. හැමදාම නිදාගන්න කලින් මගේ කතාව බලන්න ආපු එකට ගොඩක් ස්තූතී.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    santhosai machan baya wenda epa umba jivitha kale pura wapiruwe hoda dewal ithin umba danatamath 90%k asswanna nelagana iwarai 10% deiyo umbata ikmantama dei. ethakan hodin wada tika karaganain umbal wage eun mulu ratatama adarshayak.

    කමෙන්ට් එක ලොකු ශක්තියක් මචන්. මේ එලකිරියේ මොන තරම් හොද මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා කමෙන්ට් ටික කියවද්දි. මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කතාවනම් මුල ඉදන්ම කියෙව්වා. එත් මේ පලවෙනි කමෙන්ටුව. මොකද වැඩගොඩ අස්සේ ලොග් නොවී විසිටර් විදියට තමයි ආවේ.

    ගොඩක් ලස්සන කතාවක්. ලියන විදියත් එක්ක කියවන්න ආස හිතෙනවා ගොඩක්. හැමෝටම ඔයි වගේ ජිවිතක් උරුම නෑ. ඒ අතින් උබ ගොඩක් වාසනාවන්තයි. ඉවසීමෙන් වැඩ කරන්න. ප්‍රශ්න, හිත් තැවුල් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට දෙන්න එක්කම ඉවසීමෙන් වැඩ කරලා කතාවේ වගේම ලස්සනට ජිවත් වෙන්න.
    වෛද්‍යවරු හම්බෙලා ළමයෙක් ගැන තීරණයක් ගන්න. අනිවා දරුපල තියෙන්න ඕන පරක්කු උනාට. බයවෙන්න එපා. හිතේ හයියෙන් වැඩ කරපන් දෙන්න එක්කම.
    උබල දෙන්නටම බුදුසරණයි.
    :)

    කතාව කියෙව්වට, මම ගැන කරපු ඇගයීමට වගේම දුන්න උපදෙසටත් ගොඩක් ස්තූතී මචන්. ඒ වගේම ගොඩක් පිං. උඹට බුදුසරණයි.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    භාතිය මචන් උබේ කතාව ලස්සන වගේම එකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා,, ඉක්මනින්ම ලස්සන දරු පැට්ටෙක් ලැබේවා කියල පතනවා

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    methana inna boot kaala lokema iwarai wage inna unata, kello daganna baruwa inna unta ehema meka sahenna watinawa macho.

    බොහෝම ස්තූතී මචන්. කාට හරි මේක ප්‍රයෝජනයක් වෙනව නම් මට ඒක ලොකු සතුටක් මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    එකෝමත් එක ආදරයක්

    සම්පූර්ණ කතාව


    Season 1

    කොටස 1 - http://www.elakiri.com/forum/showpost.php?p=20778737&postcount=1
    කොටස 2 - http://www.elakiri.com/forum/showpost.php?p=20779694&postcount=20
    කොටස 3 - http://www.elakiri.com/forum/showpost.php?p=20782479&postcount=84
    කොටස 4 - http://www.elakiri.com/forum/showpost.php?p=20783793&postcount=122
    කොටස 5 - http://www.elakiri.com/forum/showpost.php?p=20786323&postcount=152
    කොටස 6 - http://www.elakiri.com/forum/showpost.php?p=20789160&postcount=239
    කොටස 7 - http://www.elakiri.com/forum/showpost.php?p=20790292&postcount=271
    කොටස 8 - http://www.elakiri.com/forum/showpost.php?p=20793323&postcount=339
    කොටස 9 - http://www.elakiri.com/forum/showpost.php?p=20794095&postcount=368
    කොටස 10 - http://www.elakiri.com/forum/showpost.php?p=20795636&postcount=411
    කොටස 11 - http://www.elakiri.com/forum/showpost.php?p=20796623&postcount=459
    කොටස 12 - http://www.elakiri.com/forum/showpost.php?p=20798638&postcount=537
    පළමු Season එකේ අවසන් කොටස - http://www.elakiri.com/forum/showpost.php?p=20799910&postcount=590



    Season 2​

    කොටස 1 - http://www.elakiri.com/forum/showpost.php?p=20880745&postcount=1
    කොටස 2 - http://www.elakiri.com/forum/showpost.php?p=20882693&postcount=75
    කොටස 3 - http://www.elakiri.com/forum/showpost.php?p=20884902&postcount=114
    කොටස 4 - http://www.elakiri.com/forum/showpost.php?p=20886551&postcount=173
    කොටස 5 - http://www.elakiri.com/forum/showpost.php?p=20889005&postcount=221
    කොටස 6 - http://www.elakiri.com/forum/showpost.php?p=20891185&postcount=251
    කොටස 7 - http://www.elakiri.com/forum/showpost.php?p=20893704&postcount=307
    කොටස 8 - http://www.elakiri.com/forum/showpost.php?p=20895363&postcount=376
    කොටස 9 - http://www.elakiri.com/forum/showpost.php?p=20897738&postcount=437
    කොටස 10 - http://www.elakiri.com/forum/showpost.php?p=20900173&postcount=490
    කොටස 11 - http://www.elakiri.com/forum/showpost.php?p=20901927&postcount=541
    කොටස 12 - http://www.elakiri.com/forum/showpost.php?p=20903853&postcount=600
    කොටස 13 - http://www.elakiri.com/forum/showpost.php?p=20904705&postcount=654
    කොටස 14 - http://www.elakiri.com/forum/showpost.php?p=20907201&postcount=724
    අවසන් කොටස - http://www.elakiri.com/forum/showpost.php?p=20908079&postcount=751
     
    • Like
    Reactions: DAstoner
    Status
    Not open for further replies.