ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umbage kath dekama kiyeuwa machan..pattama storiyak..a wagema eka kiyawaddi danicha deyak tahamai umba bohoma hoda kenek...hithe tetamanayak tiyena karunawantha manussayek kiyala....umbala wage unta waradinna widiyak naha machan..aniwar ikmanatama umbalata lassana daru patiyek labewi...budu saranai machan umbala dennatama..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍යෙයන් ඉරිදා දිනවලදී ලොග් නොවෙමි. නමුත් ඇලර්ට් එක පැමිණි නිසා ලොග් වීමි.

    අතරමග දී මම සාමාන්‍යෙයන් කමෙන්ට කරන්නේ නැත. මම හොද ඇහුන්කං දෙන්නෙක්මි. වලං කඩේ ගොනා සේ (මෙය හිටපු ගෞරවනීය සිදුපතිතුමෙක් ගේ වචනයකි) පැනීමට නොකැමැත්තෙමි.

    බොහෝ දෙනාහට ඔබ මෙන් බිදුණු හදවත් පැවතිය ද, ඔබ සේ ඒවා සුවපත් කරගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අතින් ඔබ වාසනාවන්තයෙකි. එයට හේතුව ඔබේ බිරිද යයි මම නොවලහා කියමි. ඔබේ කතාව කියවන මට යශෝදරාව සිහිපත් විය.

    ඔබට දෙන්නට මට ඇත්තේ අවවාද දෙකක් පමණි.
    ඔබ කරන දේ හරියට කරන්න.
    ඔබේ යුතුකම සහ වගකීම ඉටු කරන්න.

    එපමණකි.

    ඔබට යාථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    සාමාන්‍යෙයන් ඉරිදා දිනවලදී ලොග් නොවෙමි. නමුත් ඇලර්ට් එක පැමිණි නිසා ලොග් වීමි.

    අතරමග දී මම සාමාන්‍යෙයන් කමෙන්ට කරන්නේ නැත. මම හොද ඇහුන්කං දෙන්නෙක්මි. වලං කඩේ ගොනා සේ (මෙය හිටපු ගෞරවනීය සිදුපතිතුමෙක් ගේ වචනයකි) පැනීමට නොකැමැත්තෙමි.

    බොහෝ දෙනාහට ඔබ මෙන් බිදුණු හදවත් පැවතිය ද, ඔබ සේ ඒවා සුවපත් කරගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අතින් ඔබ වාසනාවන්තයෙකි. එයට හේතුව ඔබේ බිරිද යයි මම නොවලහා කියමි. ඔබේ කතාව කියවන මට යශෝදරාව සිහිපත් විය.

    ඔබට දෙන්නට මට ඇත්තේ අවවාද දෙකක් පමණි.
    ඔබ කරන දේ හරියට කරන්න.
    ඔබේ යුතුකම සහ වගකීම ඉටු කරන්න.

    එපමණකි.

    ඔබට යාථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!
    ayya! Kiyana deyak Sinhalen ma kiyamu neda? :dull:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    යාථාලාභසංතුෂ්ඨිමත්

    mokadka Kibula ayye mey wachane theruma :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාථාලාභසංතුෂ්ඨිමත්

    mokadka Kibula ayye mey wachane theruma :dull:
    යථා+ලාභ+සංතුෂ්ඨිමත්

    නියම ලාබයන්, ඒ කියන්නේ කුප්ප වැඩ වලින් නෙවෙයි සාධාරන ක්‍රම වලින් ලාභය, ධනය සමග සතුට කියන අර්ථය.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    යථා+ලාභ+සංතුෂ්ඨිමත්

    නියම ලාබයන්, ඒ කියන්නේ කුප්ප වැඩ වලින් නෙවෙයි සාධාරන ක්‍රම වලින් ලාභය, ධනය සමග සතුට කියන අර්ථය.

    11.gif

    11.gif

    11.gif
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    umbage kath dekama kiyeuwa machan..pattama storiyak..a wagema eka kiyawaddi danicha deyak tahamai umba bohoma hoda kenek...hithe tetamanayak tiyena karunawantha manussayek kiyala....umbala wage unta waradinna widiyak naha machan..aniwar ikmanatama umbalata lassana daru patiyek labewi...budu saranai machan umbala dennatama..

    :D:D මම වෙනුවෙන් කරපු ප්‍රාර්ථනයට ගොඩක් පිං මචන්. තෙරුවන් සරණයි.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    සාමාන්‍යෙයන් ඉරිදා දිනවලදී ලොග් නොවෙමි. නමුත් ඇලර්ට් එක පැමිණි නිසා ලොග් වීමි.

    අතරමග දී මම සාමාන්‍යෙයන් කමෙන්ට කරන්නේ නැත. මම හොද ඇහුන්කං දෙන්නෙක්මි. වලං කඩේ ගොනා සේ (මෙය හිටපු ගෞරවනීය සිදුපතිතුමෙක් ගේ වචනයකි) පැනීමට නොකැමැත්තෙමි.

    බොහෝ දෙනාහට ඔබ මෙන් බිදුණු හදවත් පැවතිය ද, ඔබ සේ ඒවා සුවපත් කරගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අතින් ඔබ වාසනාවන්තයෙකි. එයට හේතුව ඔබේ බිරිද යයි මම නොවලහා කියමි. ඔබේ කතාව කියවන මට යශෝදරාව සිහිපත් විය.

    ඔබට දෙන්නට මට ඇත්තේ අවවාද දෙකක් පමණි.
    ඔබ කරන දේ හරියට කරන්න.
    ඔබේ යුතුකම සහ වගකීම ඉටු කරන්න.

    එපමණකි.

    ඔබට යාථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!

    ඔබ තුමා මට ලොකු ශක්තියක් උනා.
    ඔව් ඒකට හේතුව මගේ බිරිද තමයි. ඇයගේ තත්වය වෙනස් වුනා නම් මට ජීවිතය දුකින් ගෙවා දමන්න වෙන එක නියතයි. කිව්වාට පව් නැත, ඇය නම් යශෝදරාවක් මැයි මටද සිතේ.
    පුද්ගලික පණිවුඩ මගින් නිතර මා සමග රැදි සිටි ඔබ තුමාට පිං.
    තෙරුවන්සරණයි!
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    යථා+ලාභ+සංතුෂ්ඨිමත්

    නියම ලාබයන්, ඒ කියන්නේ කුප්ප වැඩ වලින් නෙවෙයි සාධාරන ක්‍රම වලින් ලාභය, ධනය සමග සතුට කියන අර්ථය.

    :D හරියටම තේරුම දැන ගත්තේ දැනුයි.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    season 03 kawadda?

    ඒකට නම් මම නාකි වෙන්න වෙයි. මම ජීවිතේ හොදට ගත කරාද කියන්න පුලුවන් වෙන්නේ එතකොටනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ ජීවිත කතාවෙන් ගන්න තියෙන දේවල් නම් අප්‍රමණයි.
    උඹල දෙන්නටම ලස්සන වාසනාවන්ත දරු පැටවු පෝලිමක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Bathiya2005
    Status
    Not open for further replies.