ඉතිං කොහොම කරත් එකයි නේ බං 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    බලපං විනය.
    උබලට ඔය වගේ දේවල් හිතාගන්නත් බෑනේ.
    බලය තියන කාලෙ පෙන්ශන් ගියාම ඉන්න කෝටි ගනන් වියදම් කරල මාලිගා හදාගත්ත හොරැන්ට කඩේ යන උන්ට මේව මැජික් වෙන එක අහන්න දෙයක් නෙවේ ඉතිං.
    පඩි එපා නම් ජෙප්පන් ට කියපන් පඩි එපා කියලා ලියුමකින් දෙන්න කියලා බොරු ෂෝ පෙන්වන්නේ නැතුව🤣🤣

    නොදකින් වේසිගේ පුතා.ලැජ්ජ නැතුව කියනවත් එක්ක පඩිය ගන්නේ නෑ හැබැයි පක්ශේ අරමුදලට ඒක යන්නේ කියලා 🤣🤣🤣.මොකක්ද බන් මේකෙන් රටට තියන වාසිය🤣🤣.
    එහෙම පක්ෂ අරමුදලට පාර්ලිමේන්තුවෙන් පඩිය බැර කරන්නේ නැහැ මචං
    ------ Post added on Feb 1, 2025 at 10:05 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අනුරයියා කිව්වා නේද එක පාරක් මාධ්‍යට කතා කරද්දි පරිස්සමින් කතා කරන්න කට වරද්දගන්න එපා කියලා..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    Adu wenne na, fuel walatai, office rent ekatai sallith minister ta habenawa. ethakota 150+ yanthamata
    අතිරේක දේවල් වලට ටැක්ස් කරන් නෑ ඒ දීමනා . ටැක්ස් කරන්නේ මුලික පඩියට පමණයි .
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අතිරේක දේවල් වලට ටැක්ස් කරන් නෑ ඒ දීමනා . ටැක්ස් කරන්නේ මුලික පඩියට පමණයි .

    පිස්සුද බං උඹට, පඩියට නෙමේ ටැක්ස් වෙන්නෙ, අදායමට. ඒක කොහෙන් ආවත් ටැක්ස් වෙනවා. උඹේ ටැක්ස් කැපෙන්නෙ බේසික් එකට විතර නම්, දඩයක් කන්න බලන් ඉඳපන් කෝකටත්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    අපිත් කියනවා අපි පඩි ගන්නෙ නෑ අපේ පඩිය කෙලින්ම යන්නෙ බැන්කුවට කියල. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Little Hulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    පිස්සුද බං උඹට, පඩියට නෙමේ ටැක්ස් වෙන්නෙ, අදායමට. ඒක කොහෙන් ආවත් ටැක්ස් වෙනවා. උඹේ ටැක්ස් කැපෙන්නෙ බේසික් එකට විතර නම්, දඩයක් කන්න බලන් ඉඳපන් කෝකටත්.
    ඉතින් බන් උන්ට ඒවා රජයෙන් දෙන දීමනා . ඒවා රජයෙන් ගෙවන්නේ පඩියට එන් නෑනේ .
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඉතින් බන් උන්ට ඒවා රජයෙන් දෙන දීමනා . ඒවා රජයෙන් ගෙවන්නේ පඩියට එන් නෑනේ .

    උඹ අර පිසික්ස් සර් ගෙ කතාව දැක්කද? ඒව රජයෙන් ගෙවන්නෙ නෑ. ඒ සල්ලි අතට හම්බෙන්නෙ. ඒවගෙන් වෙන දෙයක් උනත් කරන්න පුලුව්න්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    උඹ අර පිසික්ස් සර් ගෙ කතාව දැක්කද? ඒව රජයෙන් ගෙවන්නෙ නෑ. ඒ සල්ලි අතට හම්බෙන්නෙ. ඒවගෙන් වෙන දෙයක් උනත් කරන්න පුලුව්න්.
    අතට දුන්නට ඒවා පඩියෝ කොටසක් නෙමෙයි පොත් වල පෙන්නන නෑ. ඒම තමා එයිලා ඒවා හදන් ඉන්නේ
     
    • Like
    Reactions: Mard

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ පඩියට විතරයි නේද. ආදායම් සේරම 150Kට වඩා වැඩිනම් ටැක්ස් ගෙවන්න ඕන. හැබැයි අරමුදලකින් ලැබෙන ප්‍රධානයක් නම් ඒ ටික ටැක්ස් වලින් නිදහස්. ඒකයි වෙනස. :ROFLMAO: 🤌
    මේක ඇත්ත. ඔන්න ඔහොමයි මිනිස්සු අන්දන්නෙ...
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඒ පඩියට විතරයි නේද. ආදායම් සේරම 150Kට වඩා වැඩිනම් ටැක්ස් ගෙවන්න ඕන. හැබැයි අරමුදලකින් ලැබෙන ප්‍රධානයක් නම් ඒ ටික ටැක්ස් වලින් නිදහස්. ඒකයි වෙනස. :ROFLMAO: 🤌
    :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,088
    113
    Mother Earth
    මුන් හිතා ගෙන ඉන්නෙ ලංකාවේ ඉන්නෙ බූරුවෝ කියලා 🤣🤣
    වැඩි හරියක් ඉන්නෙ බූරුවෝ තමයි බන්. මාලිමාවට දුන්නු හැමෝම බූරුවෝ. නැත්තම් 3% හිටපු පොන්නයො ටිකක් මේ වගේ බලයට ගෙනෙයිද? 🤷‍♂️
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    mama oka kalinut qwa. Oya wagema tamai ministerslata wahana dena ekat. Ministry eken wahane deela passe e wahane ayiti karaganna chance ekak denawa depreciate wena value ekata gaana balala. Kalin permit walata car gattata wada laabayi.

    Tawamat wedak kiyala kale parana govt eken karapu dewal tika continue karapu eka( meka appreciate karanna ona deyak ). Ituru tika itin ude indan hawas wenakam hema ekatama hora kiyana eka.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    වැඩි හරියක් ඉන්නෙ බූරුවෝ තමයි බන්. මාලිමාවට දුන්නු හැමෝම බූරුවෝ. නැත්තම් 3% හිටපු පොන්නයො ටිකක් මේ වගේ බලයට ගෙනෙයිද? 🤷‍♂️
    ඔව් එකත් ඇත්ත මේ බූරුවෝ නිසා අපිත් කොහේදෝ ඉදලා පරිප්පුව කන්න වෙනවා නේ
     
    • Sad
    Reactions: Candid-B

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Kusata saagini hadata soogini inata warahili....
    1738383740091.jpeg
     
    • Love
    Reactions: 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,211
    24,907
    113
    tracing Geo-location.. ... ...
    කාටද බං ඕවා කියන්නේ.. එච්චර දුරට thought chain එකක් process කරගන්න පුළුවන් උන් ඕකුන්ට ඡන්දේ දෙයි කියලා හිතනවාද? දෙයක් කල්පනා කරන්න ගත්තම ideas මග වැටෙන උන් තමයි එන එන රැල්ලට පුක හෝදන්නේ..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    කාටද බං ඕවා කියන්නේ.. එච්චර දුරට thought chain එකක් process කරගන්න පුළුවන් උන් ඕකුන්ට ඡන්දේ දෙයි කියලා හිතනවාද? දෙයක් කල්පනා කරන්න ගත්තම ideas මග වැටෙන උන් තමයි එන එන රැල්ලට පුක හෝදන්නේ..
    ඒත් බං මේවා අතේ පත්තු වෙන බොරු නේ බං ඕනේ එකෙක් ට තේරෙනවා මුන් මේ කියන්නේ බොරු කියලා
    මුන් ඡන්දෙට කලිනුත් මෙහෙම බොරුනේ කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ IQ නම් හෙනම අවුල් බං
     
    • Like
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් මුන් මෙතනත් කියන්නේ බොරුව නේ
    මුන්ගේ Account වලට වැටෙන සල්ලි මුන් ගන්නවා අරගෙන බොරුවට කියනවා අපි නම් පඩි ගන්නේ නැහැ කියලා 🤣

    පඩි එපා නම් ලියුමකින් දන්වන්න පුළුවන් ලු පාර්ලිමේන්තුවට පඩි එපා කියලා එතකොට පඩි ගෙවන්නේ නැහැ

    මේ වගේ ගල් බොරු කෙලින එවුන් ගහලා පෙන්වන්න ඕනේ ගෙවල් වලට

    chande dunna tho wage baiyange puka palala ballo dammala renna ona, athida thopi kara gaththu dewal
     
    • Haha
    Reactions: supun_sg