ඉතිං කොහොම කරත් එකයි නේ බං 🤣

topkollek

Well-known member
  • May 22, 2014
    43,862
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ පඩියට විතරයි නේද. ආදායම් සේරම 150Kට වඩා වැඩිනම් ටැක්ස් ගෙවන්න ඕන. හැබැයි අරමුදලකින් ලැබෙන ප්‍රධානයක් නම් ඒ ටික ටැක්ස් වලින් නිදහස්. ඒකයි වෙනස. :ROFLMAO: 🤌
    අන්න පචයක් ගැහුවා.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    බලපං විනය.
    උබලට ඔය වගේ දේවල් හිතාගන්නත් බෑනේ.
    බලය තියන කාලෙ පෙන්ශන් ගියාම ඉන්න කෝටි ගනන් වියදම් කරල මාලිගා හදාගත්ත හොරැන්ට කඩේ යන උන්ට මේව මැජික් වෙන එක අහන්න දෙයක් නෙවේ ඉතිං.
    Koti ganan wiyadm karala maliga hadanne nathiwa paksha armudalata danawa. dekama ekai ne bn
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    NPP පොන්නයා up

    NPP newe huththo SJB

    ehema neda @Walter White

    heta idan SLPP

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන "නාමල් සමග ගමින් ගමට" වැඩසටහන හෙට (01) ආරම්භ වීමට නියමිතව තිබේ.

    හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

    ඒ අනුව හෙට දහවල් දෙකට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට නියමිතව තිබේ.

    මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

    මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.

    පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමටද මෙහිදී සැලසුම් කර තිබේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    බලපං විනය.
    උබලට ඔය වගේ දේවල් හිතාගන්නත් බෑනේ.
    බලය තියන කාලෙ පෙන්ශන් ගියාම ඉන්න කෝටි ගනන් වියදම් කරල මාලිගා හදාගත්ත හොරැන්ට කඩේ යන උන්ට මේව මැජික් වෙන එක අහන්න දෙයක් නෙවේ ඉතිං.
    ඇයි බැරි ඕක. නෝමල් නෙ ඔය වගේ බිහවියාර් එකක් තියෙන අයගේ. තමන්ට සුවාදීන මතකයක් value එකක් නැති උනාම ඔහොම තමා වෙන්නෙ.