එහෙනං උම්ම එකක් දෙන්ඩ![]()
Ummmmmmmmnaaaaaaah
ummmmmmaaaaaaahhhhhhhhhh

උඹ අරව දෙනව මේව දෙනව කිව්වට බලං යනකොට ලොකුම පෙරේතය උඹනෙ බං
බොරුවට රඟන්ඩ එපා බං..
ubata 4n no eka denna bari nam mama kohomda yako salli ewanne,,,
paypal eka wada na
දීපිය රුපියල් 100ක්...![]()

උඹ සල්ලි දුන්නොත් ස්පා යයි බං. ඊට පස්සෙ ඒවට ඇබ්බැහි වුනාම ඒ ජීවන රටාව පවත්වගෙන යන්න තව සල්ලි හොයන්න වෙයි![]()
ඊට පස්සෙ අම්මා තාත්තගෙන් හොරකම් කරන් ස්පා යයි.ඊට පස්ස්ර් සල්ලි නැති කොට අම්මට තාත්තට ගහ ගහා සල්ලි ඉල්ලයි.

ඒත් spa වලට ගිහිං පුරුදු වුනාම ආයෙ යන්න බැරි වුනාම මීට වඩා අසහනයක් දැනෙන්න ගනියි.
මූ එහෙම කරන එකෙක් නෙමේ බංඒත් spa වලට ගිහිං පුරුදු වුනාම ආයෙ යන්න බැරි වුනාම මීට වඩා අසහනයක් දැනෙන්න ගනියි.