ඉතිං බලන්ඩකො නේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ummmmmmaaaaaaahhhhhhhhhh

    උඹ අරව දෙනව මේව දෙනව කිව්වට බලං යනකොට ලොකුම පෙරේතය උඹනෙ බං :sorry:

    බොරුවට රඟන්ඩ එපා බං..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ අරව දෙනව මේව දෙනව කිව්වට බලං යනකොට ලොකුම පෙරේතය උඹනෙ බං :sorry:

    බොරුවට රඟන්ඩ එපා බං..

    ubata 4n no eka denna bari nam mama kohomda yako salli ewanne,,,
    paypal eka wada na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දීපිය රුපියල් 100ක්... :angry:

    උඹ සල්ලි දුන්නොත් ස්පා යයි බං. ඊට පස්සෙ ඒවට ඇබ්බැහි වුනාම ඒ ජීවන රටාව පවත්වගෙන යන්න තව සල්ලි හොයන්න වෙයි :(
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    උඹ සල්ලි දුන්නොත් ස්පා යයි බං. ඊට පස්සෙ ඒවට ඇබ්බැහි වුනාම ඒ ජීවන රටාව පවත්වගෙන යන්න තව සල්ලි හොයන්න වෙයි :(

    :yes: ඊට පස්සෙ අම්මා තාත්තගෙන් හොරකම් කරන් ස්පා යයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට පස්ස්‍ර් සල්ලි නැති කොට අම්මට තාත්තට ගහ ගහා සල්ලි ඉල්ලයි.

    :(
    මූ එහෙම කරන එකෙක් නෙමේ බං :) ඒත් spa වලට ගිහිං පුරුදු වුනාම ආයෙ යන්න බැරි වුනාම මීට වඩා අසහනයක් දැනෙන්න ගනියි.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    :(
    මූ එහෙම කරන එකෙක් නෙමේ බං :) ඒත් spa වලට ගිහිං පුරුදු වුනාම ආයෙ යන්න බැරි වුනාම මීට වඩා අසහනයක් දැනෙන්න ගනියි.

    අසහනේ දැනෙද්දි ඔව්වා ඉබේම කරන්න ගන්නවා. කුඩු ගහන උනුත් කලින් හොද කොල්ලො