Rata berganna geewitha kepa karapu abaditha una kollo a karapu kepa kireem wala watina kamak ada tiyenawada?මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි
යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල
Rata berganna geewitha kepa karapu abaditha una kollo a karapu kepa kireem wala watina kamak ada tiyenawada?
un merila beragatta kiyana rata ada tiyena thena gena unta merila wath sathutu wenna puluwan da?
unge lamaita ada rate sathuten geewath wenna puluwan da?
rata wenuwen geewitha paraduwata tiyala giya kello kollonge geewitha wala watina kama aparade.![]()
A kale multi barrel gahanakota peyata gahana multi barrel gana ekaka cost eken hadala yudde iwara unama ratata ithuru wena salli, rata surapurayak wena heti heena mewwa api 🫣minissu marila rata beragena eka bankaloth kalama ayeth beragattu rata naya piyawanna wikunanna wenawa
2010 weddi mahindata hodatama chance ekak tibba rata goda gena porath shape eke goda yanna
scene eka une thanhawa wedi kamata pora wediyen goda yanna gihin api okkotama kela una
antime mehe hitapu ewuntath gewal dorawal wahana wikunala ratin yana level ekata rata watuna
එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ
ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං.
Eka aththaminissu marila rata beragena eka bankaloth kalama ayeth beragattu rata naya piyawanna wikunanna wenawa
2010 weddi mahindata hodatama chance ekak tibba rata goda gena porath shape eke goda yanna
scene eka une thanhawa wedi kamata pora wediyen goda yanna gihin api okkotama kela una
antime mehe hitapu ewuntath gewal dorawal wahana wikunala ratin yana level ekata rata watuna
එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ
ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං.
Ahh cepa cepaAiye den sepada?? 🫣
O,oඑයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ
ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං.
bumpඑයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.