එක එකාට plan කිය කිය වැඩ කරන්නෙ නෑ ගේමක් ගහන එවුං.අවුරුද්ද කොහොමද උබලට?
මොනාද ප්ලෑන්ස්.
අනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.එක එකාට plan කිය කිය වැඩ කරන්නෙ නෑ ගේමක් ගහන එවුං.
පිටට පෙන්නන දේට එහා දේවල් තියෙනවා බං මේකෙ ඉන්න උංගෙත්.අනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.
මොකෝ මේකේ උන් වටවෙලා පෙත්සන් ගහන්නද?
වට්ටක්කයි බතුයි කාලා ඒකේ ෆොටෝ එකක් දාල හෙන සතුටෙන් ත්‍රෙඩ් දාන උන් මේකේ ඉන්නේ.![]()
අනේ මොකට කියනවද ඒ හරිය.පිටට පෙන්නන දේට එහා දේවල් තියෙනවා බං මේකෙ ඉන්න උංගෙත්.![]()
හැමෝම එක විදිය වෙන්න ඕන නෑ නෙ. Introvert එවුන්ටත් උන්ටම වෙන් වෙච්ච ආතල් තියනවා.අනේ මොකට කියනවද ඒ හරිය.
මොනිටර් පිටිපස්සේ හැංගිලා මට අරව තියෙනව මේවා තියෙනවා අර චැනල් තියෙනවා කිව්වට එඩ්‍රස් එක දාලා කාල බීල යන්න වරෙන් කිව්වට මොනිටර් එක ඕෆ් කරලා දොට්ට බහින්න පන බය උන් මේකේ ඉන්නේ
සමාජේ ජීවත් වෙන්න පුරුද්දක් ඕනේ.හැමෝම එක විදිය වෙන්න ඕන නෑ නෙ. Introvert එවුන්ටත් උන්ටම වෙන් වෙච්ච ආතල් තියනවා.
කන්නයි, බොන්නයි ගංජයි සේරම උඹගෙ ගානෙ දෙනකොටත් උඹට මේකෙ ඉන්න එවුන්ට කතා කරන්න වෙනවා කියන්නෙ වෙනම ප්‍රශ්ණයක් තියනවා උඹෙත්.සමාජේ ජීවත් වෙන්න පුරුද්දක් ඕනේ.
මේකෙ උන්ට නැත්තේ ඒක.
ඔය introvert ගගා ඉන්න උන්ට තියෙන්නේ සමාජ ගත වෙන්න පුරුද්දක් නැති එක.
ගෙවල් අස්සට වෙලා ඇස් යට කලු වෙනකන් මොනිටර් දිහා බලාගෙන මොකද්ද ලබන්න තියෙන ආතල් එක.
අර කැම්පස් යනවයි කියන ඉන්ද්‍රසිරි කාරයා 31 රෑත් පරිප්පුයි බතුයි කකා තනියම බෝඩිම අස්සේ.
කැම්පස් යන උන්ට 31 රෑ සෙට් වෙලා ජොලියක් දාන්න ඔය තරමට යාලුවෙක් නැද්ද?
ඒකනේ මම කිව්වේ.
සල්ලි නැත්තන් ඒත් අවුලක් නෑ.
මන් මුකුත් ගේන්න කිව්වේ නෑනේ.
කන්නයි බොන්නයි ගන්ජයි සේරම මන් ගානේ
ඒ දීලත් මොනිටරේ ඕෆ් කරලා දොට්ට බැහැගන්න බෑ කකුල් දෙක වෙව්ලනවා.
රෙද්ද ඔය introvert ගගා ඉන්නේ ලෙඩ්ඩු, බය ගුල්ලෝ, දොට්ට බහින්න බය උන්.
මේකේ උන්ට කතා කලේ වෙන උන් නැතුව නෙමෙයි.කන්නයි, බොන්නයි ගංජයි සේරම උඹගෙ ගානෙ දෙනකොටත් උඹට මේකෙ ඉන්න එවුන්ට කතා කරන්න වෙනවා කියන්නෙ වෙනම ප්‍රශ්ණයක් තියනවා උඹෙත්.![]()
මේකේ උන්ට කතා කලේ වෙන උන් නැතුව නෙමෙයි.
තව ඔක්කොම 14ක් හිටියා, මේකේ උන්ට කතා කලේ මුන් ආවත් මට වැඩි නැති නිසා.
කොහෙද මුන් දොට්ට බහින්න ගූ බයයි නේ.
කක්කි යනවා මොනිටර් එක ලගින් නැගිට්ටම
ඇයි පරයෝ 30 වෙනිදනේ එන්න කිව්වේ.gahen gedi enawa wage invite karala hari yanawada ponnayo, uba hithuwada hema ekama jangi ponnaya wage weda nethuwa innawa kiyala
ඇයි පරයෝ 30 වෙනිදනේ එන්න කිව්වේ.
31 වෙනිද මහ රෑ වැඩ තියෙන්නේ මේකේ උන් සේරම සිකුරිටි කාරයෝද?
ආ බොට කමක් නෑ.fligth book karala enne kohomada kiyapanko gono.
ona nam april ennam
සමාජේ ජීවත් වෙන්න පුරුද්දක් ඕනේ.
මේකෙ උන්ට නැත්තේ ඒක.
ඔය introvert ගගා ඉන්න උන්ට තියෙන්නේ සමාජ ගත වෙන්න පුරුද්දක් නැති එක.
ගෙවල් අස්සට වෙලා ඇස් යට කලු වෙනකන් මොනිටර් දිහා බලාගෙන මොකද්ද ලබන්න තියෙන ආතල් එක.
අර කැම්පස් යනවයි කියන ඉන්ද්‍රසිරි කාරයා 31 රෑත් පරිප්පුයි බතුයි කකා තනියම බෝඩිම අස්සේ.
කැම්පස් යන උන්ට 31 රෑ සෙට් වෙලා ජොලියක් දාන්න ඔය තරමට යාලුවෙක් නැද්ද?
ඒකනේ මම කිව්වේ.
සල්ලි නැත්තන් ඒත් අවුලක් නෑ.
මන් මුකුත් ගේන්න කිව්වේ නෑනේ.
කන්නයි බොන්නයි ගන්ජයි සේරම මන් ගානේ
ඒ දීලත් මොනිටරේ ඕෆ් කරලා දොට්ට බැහැගන්න බෑ කකුල් දෙක වෙව්ලනවා.
රෙද්ද ඔය introvert ගගා ඉන්නේ ලෙඩ්ඩු, බය ගුල්ලෝ, දොට්ට බහින්න බය උන්.
@IndrajithGamageඅනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.
මොකෝ මේකේ උන් වටවෙලා පෙත්සන් ගහන්නද?
වට්ටක්කයි බතුයි කාලා ඒකේ ෆොටෝ එකක් දාල හෙන සතුටෙන් ත්‍රෙඩ් දාන උන් මේකේ ඉන්නේ.![]()