ඉතින් මොකෝ වෙන්නේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අවුරුද්ද කොහොමද උබලට?
    මොනාද ප්ලෑන්ස්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    විශ්වය පුරා විහිදී ගියා ගෝටභය නාමේ..
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ..
    ❤️
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එක එකාට plan කිය කිය වැඩ කරන්නෙ නෑ ගේමක් ගහන එවුං.
    අනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.
    මොකෝ මේකේ උන් වටවෙලා පෙත්සන් ගහන්නද?
    වට්ටක්කයි බතුයි කාලා ඒකේ ෆොටෝ එකක් දාල හෙන සතුටෙන් ත්‍රෙඩ් දාන උන් මේකේ ඉන්නේ.🤣🤣🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.
    මොකෝ මේකේ උන් වටවෙලා පෙත්සන් ගහන්නද?
    වට්ටක්කයි බතුයි කාලා ඒකේ ෆොටෝ එකක් දාල හෙන සතුටෙන් ත්‍රෙඩ් දාන උන් මේකේ ඉන්නේ.🤣🤣🤣
    පිටට පෙන්නන දේට එහා දේවල් තියෙනවා බං මේකෙ ඉන්න උංගෙත්. 😂
     
    • Like
    Reactions: EdNygma

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පිටට පෙන්නන දේට එහා දේවල් තියෙනවා බං මේකෙ ඉන්න උංගෙත්. 😂
    අනේ මොකට කියනවද ඒ හරිය.
    මොනිටර් පිටිපස්සේ හැංගිලා මට අරව තියෙනව මේවා තියෙනවා අර චැනල් තියෙනවා කිව්වට එඩ්‍රස් එක දාලා කාල බීල යන්න වරෙන් කිව්වට මොනිටර් එක ඕෆ් කරලා දොට්ට බහින්න පන බය උන් මේකේ ඉන්නේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේ මොකට කියනවද ඒ හරිය.
    මොනිටර් පිටිපස්සේ හැංගිලා මට අරව තියෙනව මේවා තියෙනවා අර චැනල් තියෙනවා කිව්වට එඩ්‍රස් එක දාලා කාල බීල යන්න වරෙන් කිව්වට මොනිටර් එක ඕෆ් කරලා දොට්ට බහින්න පන බය උන් මේකේ ඉන්නේ
    හැමෝම එක විදිය වෙන්න ඕන නෑ නෙ. Introvert එවුන්ටත් උන්ටම වෙන් වෙච්ච ආතල් තියනවා.
     
    • Like
    Reactions: EdNygma

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හැමෝම එක විදිය වෙන්න ඕන නෑ නෙ. Introvert එවුන්ටත් උන්ටම වෙන් වෙච්ච ආතල් තියනවා.
    සමාජේ ජීවත් වෙන්න පුරුද්දක් ඕනේ.
    මේකෙ උන්ට නැත්තේ ඒක.
    ඔය introvert ගගා ඉන්න උන්ට තියෙන්නේ සමාජ ගත වෙන්න පුරුද්දක් නැති එක.
    ගෙවල් අස්සට වෙලා ඇස් යට කලු වෙනකන් මොනිටර් දිහා බලාගෙන මොකද්ද ලබන්න තියෙන ආතල් එක.
    අර කැම්පස් යනවයි කියන ඉන්ද්‍රසිරි කාරයා 31 රෑත් පරිප්පුයි බතුයි කකා තනියම බෝඩිම අස්සේ.
    කැම්පස් යන උන්ට 31 රෑ සෙට් වෙලා ජොලියක් දාන්න ඔය තරමට යාලුවෙක් නැද්ද?
    ඒකනේ මම කිව්වේ.
    සල්ලි නැත්තන් ඒත් අවුලක් නෑ.
    මන් මුකුත් ගේන්න කිව්වේ නෑනේ.
    කන්නයි බොන්නයි ගන්ජයි සේරම මන් ගානේ
    ඒ දීලත් මොනිටරේ ඕෆ් කරලා දොට්ට බැහැගන්න බෑ කකුල් දෙක වෙව්ලනවා.
    රෙද්ද ඔය introvert ගගා ඉන්නේ ලෙඩ්ඩු, බය ගුල්ලෝ, දොට්ට බහින්න බය උන්.
     
    කන්නයි, බොන්නයි ගංජයි සේරම උඹගෙ ගානෙ දෙනකොටත් උඹට මේකෙ ඉන්න එවුන්ට කතා කරන්න වෙනවා කියන්නෙ වෙනම ප්‍රශ්ණයක් තියනවා උඹෙත්. 😂
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කන්නයි, බොන්නයි ගංජයි සේරම උඹගෙ ගානෙ දෙනකොටත් උඹට මේකෙ ඉන්න එවුන්ට කතා කරන්න වෙනවා කියන්නෙ වෙනම ප්‍රශ්ණයක් තියනවා උඹෙත්. 😂
    මේකේ උන්ට කතා කලේ වෙන උන් නැතුව නෙමෙයි.
    තව ඔක්කොම 14ක් හිටියා, මේකේ උන්ට කතා කලේ මුන් ආවත් මට වැඩි නැති නිසා.🤣
    කොහෙද මුන් දොට්ට බහින්න ගූ බයයි නේ.
    කක්කි යනවා මොනිටර් එක ලගින් නැගිට්ටම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකේ උන්ට කතා කලේ වෙන උන් නැතුව නෙමෙයි.
    තව ඔක්කොම 14ක් හිටියා, මේකේ උන්ට කතා කලේ මුන් ආවත් මට වැඩි නැති නිසා.🤣
    කොහෙද මුන් දොට්ට බහින්න ගූ බයයි නේ.
    කක්කි යනවා මොනිටර් එක ලගින් නැගිට්ටම

    gahen gedi enawa wage invite karala hari yanawada ponnayo, uba hithuwada hema ekama jangi ponnaya wage weda nethuwa innawa kiyala
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    gahen gedi enawa wage invite karala hari yanawada ponnayo, uba hithuwada hema ekama jangi ponnaya wage weda nethuwa innawa kiyala
    ඇයි පරයෝ 30 වෙනිදනේ එන්න කිව්වේ.
    31 වෙනිද මහ රෑ වැඩ තියෙන්නේ මේකේ උන් සේරම සිකුරිටි කාරයෝද?
     
    • Haha
    Reactions: Ryan08 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි පරයෝ 30 වෙනිදනේ එන්න කිව්වේ.
    31 වෙනිද මහ රෑ වැඩ තියෙන්නේ මේකේ උන් සේරම සිකුරිටි කාරයෝද?

    fligth book karala enne kohomada kiyapanko gono.
    ona nam april ennam
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    fligth book karala enne kohomada kiyapanko gono.
    ona nam april ennam
    ආ බොට කමක් නෑ.
    මාසෙකට කලින් කිව්වත් ලක්ශ දෙක තුනක් වියදම් කරලා තෝ එන්නේ නෑනේ මගේ මේ අරක්කු ටික බීල යන්න.
    අනිත් එක පරයෙක් ආවේ නෑ.
    අප්‍රේල් වල එහෙම දන්නේ නෑ බන් තාම මොනව වෙයිද කියලා ඌට කලින් හුත්ත මලොත් එහෙම
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and SLK_sri

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අවුරුද්ද හොදයි. ලොකු ප්ලෑන් නම් නෑ මේ යන විදිහටටම සාමකාමීව ගෙවන්න තමයි බලාපොරොත්තුව. නිරෝගීව ඉන්න තිබ්බොත් ඒ ඇති.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සමාජේ ජීවත් වෙන්න පුරුද්දක් ඕනේ.
    මේකෙ උන්ට නැත්තේ ඒක.
    ඔය introvert ගගා ඉන්න උන්ට තියෙන්නේ සමාජ ගත වෙන්න පුරුද්දක් නැති එක.
    ගෙවල් අස්සට වෙලා ඇස් යට කලු වෙනකන් මොනිටර් දිහා බලාගෙන මොකද්ද ලබන්න තියෙන ආතල් එක.
    අර කැම්පස් යනවයි කියන ඉන්ද්‍රසිරි කාරයා 31 රෑත් පරිප්පුයි බතුයි කකා තනියම බෝඩිම අස්සේ.
    කැම්පස් යන උන්ට 31 රෑ සෙට් වෙලා ජොලියක් දාන්න ඔය තරමට යාලුවෙක් නැද්ද?
    ඒකනේ මම කිව්වේ.
    සල්ලි නැත්තන් ඒත් අවුලක් නෑ.
    මන් මුකුත් ගේන්න කිව්වේ නෑනේ.
    කන්නයි බොන්නයි ගන්ජයි සේරම මන් ගානේ
    ඒ දීලත් මොනිටරේ ඕෆ් කරලා දොට්ට බැහැගන්න බෑ කකුල් දෙක වෙව්ලනවා.
    රෙද්ද ඔය introvert ගගා ඉන්නේ ලෙඩ්ඩු, බය ගුල්ලෝ, දොට්ට බහින්න බය උන්.

    උඹ කලින් ත්‍රෙඩ් වල දාපු ප්‍රශ්න වලට මුල මේ උඹ කියලා තියෙන ටිකේම තියනවා මචං.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    අනේ යකෝ ඒ එක එකා අංචි අදින නිසා.
    මොකෝ මේකේ උන් වටවෙලා පෙත්සන් ගහන්නද?
    වට්ටක්කයි බතුයි කාලා ඒකේ ෆොටෝ එකක් දාල හෙන සතුටෙන් ත්‍රෙඩ් දාන උන් මේකේ ඉන්නේ.🤣🤣🤣
    @IndrajithGamage 🤭🤭

    මගේ ප්ලෑන්ස් එක නං අලුතෙන් ඉන්කම් එකක් හදාගන්න එක තමයි
    ------ Post added on Jan 2, 2023 at 9:06 AM