freednbeing said:බෝමන් අපට ඉන්න එලමකිරි කවියා කියන එක අතිශයෝක්තියක් නෙවෙයි. ඒ ගැන කවුරුවත් මා එක්ක ගහගන්න එන එකක් නැති වෙයි. මම මුලින් මේක බලපු වතාවෙ හෙන රවුමක් යන්න වුණා. දැන් නම් එක පාරින් තේරුණා මොකද මාත් අද ෂොට් එකක් දාලයි ඉන්නේ.
මහා ගැඹුරක් මවන අපිව අපේ හිත ඇතුලෙම සංචාරය කරවන නිර්මාණයක් මේක. හරියට භාවනාවක් වගේ. නිදහස් තැනකට ගියා වගේ නොකැලඹුණ නිස්කලංක මානසිකත්වයෙන් මේක කියෙව්වොත් විතරයි නියම තේරුම දැණෙන්නේ.
කියන්න තරම් දෙයක් ඉතුරු කරප නැහැ

මට ලැජ්ජත් හිතෙනවා උඹලගෙ කමෙන්ට්ස් දැකල
