ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    තව දෙයක්.. දැනට ලංකාවේ ආර්තික වර්ධන වේගයට වැඩිය ඉතියෝපියාවෙ වර්ධන වේගය වැඩියි තමයි (අලුත් ආන්ඩුවත් එක්ක ටිකක් අඩු වෙලා). හැබැයි අප්‍රිකාවෙ ඉස්සර ඩියුනු වෙලා තිබ්බ සමහර රටවලුයි (සිම්බාබ්වෙ, දකුණු අප්‍රිකාවා ලතින් ඇමරිකාවේ අති බහුතරයක් රටවලුත් එක්ක බැලුවම ලංකාවෙ දුයුනු වීමේ වේගෙ ගොඩක් හොඳයි..

    අනික ලංකාවේ ආර්තික වර්ධන වේගය යුරෝපෙ හැම රකටම, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය වගේ ඔක්කොම දියුණු රටවලට වගේ වැඩිය වැඩියි. හැබයි ඒකෙන් කියැවෙන් නැහැ නේද ලංකාව ඒ රටවලට වැඩිය දියුනුයි කියල?
    :rolleyes::rolleyes::rolleyes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    තව දෙයක්.. දැනට ලංකාවේ ආර්තික වර්ධන වේගයට වැඩිය ඉතියෝපියාවෙ වර්ධන වේගය වැඩියි තමයි (අලුත් ආන්ඩුවත් එක්ක ටිකක් අඩු වෙලා).
    :sorry::yes::yes:
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    එල ;) +8

    මේ ඉතියෝපියාවද බන් :eek: ලංකාවටත් වඩා හොඳයි නෙ :sorry:

    Ybcj94J.jpg

    :confused::confused:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    ලංකාව කියන්නේ බන් එන්න එන්නම පහලට බහින රටක්... සාමාන්‍ය ජනතාව එන්න එන්නම දුප්පත් වෙනවා, සල්ලි තියෙන business කරන, නැත්නම් දේශපාලක උන් එන්න එන්නම පොහොසත් වෙනවා සල්ලි වලට ක‍රන්න දෙයක් නැතිව ultra luxury cars , houses ගන්නවා, බඩු ගහනවා.

    දුප්පත් ජනතාව හෙට කන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නවා

    ListSad2.1.jpg
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඉතියෝපියන් අය මාත් අශ්‍රය කරනවා... ඔවුන් හරිම මිත්‍රශීලීයි.. අවංකයි.... ලාංකිකයන්ට අමුතුම ලෙන්ගතුභාවයක් තියෙනවා...
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලංකාව කියන්නේ බන් එන්න එන්නම පහලට බහින රටක්... සාමාන්‍ය ජනතාව එන්න එන්නම දුප්පත් වෙනවා, සල්ලි තියෙන business කරන, නැත්නම් දේශපාලක උන් එන්න එන්නම පොහොසත් වෙනවා සල්ලි වලට ක‍රන්න දෙයක් නැතිව ultra luxury cars , houses ගන්නවා, බඩු ගහනවා.

    දුප්පත් ජනතාව හෙට කන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නවා

    ListSad2.1.jpg

    thitha atha
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තව දෙයක්.. දැනට ලංකාවේ ආර්තික වර්ධන වේගයට වැඩිය ඉතියෝපියාවෙ වර්ධන වේගය වැඩියි තමයි (අලුත් ආන්ඩුවත් එක්ක ටිකක් අඩු වෙලා). හැබැයි අප්‍රිකාවෙ ඉස්සර ඩියුනු වෙලා තිබ්බ සමහර රටවලුයි (සිම්බාබ්වෙ, දකුණු අප්‍රිකාවා ලතින් ඇමරිකාවේ අති බහුතරයක් රටවලුත් එක්ක බැලුවම ලංකාවෙ දුයුනු වීමේ වේගෙ ගොඩක් හොඳයි..

    අනික ලංකාවේ ආර්තික වර්ධන වේගය යුරෝපෙ හැම රකටම, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය වගේ ඔක්කොම දියුණු රටවලට වගේ වැඩිය වැඩියි. හැබයි ඒකෙන් කියැවෙන් නැහැ නේද ලංකාව ඒ රටවලට වැඩිය දියුනුයි කියල?
    :rolleyes::rolleyes::rolleyes:

    ආර්තික වර්දන වේගෙ කියන්නෙ රටේ දියුනුව මනින දෙයක් නෙවෙයි අපේ ගොන් වස්සන්ව රවට්ටන්න ගෙනාපු දෙයක් දේශපාලුවො. පලවෙනි ලෝකෙ රටවල ආර්තික වර්දන වේගේ අඩුයි මොකද ආයෙ ආර්තිකේ වර්දනය වෙන්න දෙයක් නැති නිසා ඒකයි ලංකාවෙ වගේ රටවලට දියුනු වෙමින් පවතින රටවල් කියලා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    Ethiopia n Eritrea developed une mara ikmanata ..Eritrea ehema man mulin yaddi 10yrs kalin USD unge salli bara ganak una dan max 1 USd equals 15 Eritrean nakfa
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම මේ ලඟක් වෙනකන් හිතාගෙන හිටියේ හෙන දුප්පත් මිනිස්සු මැරෙන්න වගේ ඉන්න රටක් කියලා..:oo:
    දැන් බලන් ගියාම අපි ඉතියෝපියාව වේගන එනවා වගේ..:sorry:

    +Rep​
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අඩේ මම මෙච්චර කල් හිතන් හිටියේ ඉතියෝපියාව කියන්නේ කන්න නැතුව කුජීත වෙලා මන්දපෝෂණය හැදිලා ඉන්න ජනතාවක් ඉන්න රටක් කියලා :oo::oo::baffled:

    rep 6 added :)