තව දෙයක්.. දැනට ලංකාවේ ආර්තික වර්ධන වේගයට වැඩිය ඉතියෝපියාවෙ වර්ධන වේගය වැඩියි තමයි (අලුත් ආන්ඩුවත් එක්ක ටිකක් අඩු වෙලා). හැබැයි අප්‍රිකාවෙ ඉස්සර ඩියුනු වෙලා තිබ්බ සමහර රටවලුයි (සිම්බාබ්වෙ, දකුණු අප්‍රිකාවා ලතින් ඇමරිකාවේ අති බහුතරයක් රටවලුත් එක්ක බැලුවම ලංකාවෙ දුයුනු වීමේ වේගෙ ගොඩක් හොඳයි..
අනික ලංකාවේ ආර්තික වර්ධන වේගය යුරෝපෙ හැම රකටම, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය වගේ ඔක්කොම දියුණු රටවලට වගේ වැඩිය වැඩියි. හැබයි ඒකෙන් කියැවෙන් නැහැ නේද ලංකාව ඒ රටවලට වැඩිය දියුනුයි කියල?

අනික ලංකාවේ ආර්තික වර්ධන වේගය යුරෝපෙ හැම රකටම, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය වගේ ඔක්කොම දියුණු රටවලට වගේ වැඩිය වැඩියි. හැබයි ඒකෙන් කියැවෙන් නැහැ නේද ලංකාව ඒ රටවලට වැඩිය දියුනුයි කියල?

+8
ලංකාවටත් වඩා හොඳයි නෙ