ඉතිරිවෙන data ටික add කරන්නැත්තෙ ඇයි?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ඉතිරිවෙන data ටික add කරන්නැත්තෙ ඇයි?

    ලංකාවෙ isp ලා මාසෙ අන්තිමට ඉතුරුවෙන ඩේටා ටික ඊලඟ මාසෙට add නොකරන්නෙ ඇයි? වෙන රටවල එහෙම කරනව නේද?
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලංකාවෙ ISP ල මිනිස්සු ගැන හිතන්නෙ නෑ මචන්. තාම ගල් යුගේ ජීවත් වෙන්නෙ උන්. තාම කාටවත් සාදාරණ මිලකට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්න බැරි උනා. (SLT නම් ඉස්සර තිබුන Unlimited පැකේජ් ටිකත් නැති කරලා දැම්මා)

    ISP ල ඔක්කොම 4G , Fiber 100mbps speed එක වැඩි කරනවා විතරයි.Data ලිමිට් වැඩි කරන්නෙ නැහැ කවුරුවත්.

    මිනිස්සු ලොකු ඉලක්කමක speed එකක් කිව්වහම රැවටෙනවා.

    4mbps ලයින් එකක් හොඳටම ඇති සාමාන්‍ය web browsing කරන කෙනෙක්ට.

    Hutch නම් දැන් 2mbps විතර ලයින් එකක් දීලාලු රු 1000කට විතර. අනිත් ISP ලා නම් හිතලවත් නැහැ ඒ ගැන.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    එහෙම කරොත් කොහොමද ඒ සක්කිලි එක්ස්ට්‍රා ජීබී ටික විකුණ ගන්නෙ