ඉතිහාසගත_ඡායා_රූ !!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    බම්ප් සහ කමෙන්ටු යොදා සහය දුන් සැමට තුති. රෙප් දුන් නොදුන් සියල්ල හට මාගේ ප්‍රතිරෙප් පුලු පුලුවන් විදියට දෙමි :P:P
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    බම්ප් සහ කමෙන්ටු යොදා සහය දුන් සැමට තුති. රෙප් දුන් නොදුන් සියල්ල හට මාගේ ප්‍රතිරෙප් පුලු පුලුවන් විදියට දෙමි :P:P

    උඹට මොකද මේ උනේ:(
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඇයි ඩෝ මොකද?? :angry::angry: මම මේ ඉන්නේ හොඳට. ආතල් එකට බං එහෙම ascent එකකට දැම්මේ :P:P

    මම හිතුව උඹ සියලු සැප සම්පත් අත ඇරල ධාර්මික ජීවිතයකට බැහැල කියල;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    මම හිතුව උඹ සියලු සැප සම්පත් අත ඇරල ධාර්මික ජීවිතයකට බැහැල කියල;)
    අම්ම ගහයි එහෙම වුනොත්. අපි ඉතින් සැදැවත් සිතින් කල් ගෙවනවා බැලන්ස් එකෙන් :rolleyes::rolleyes: