

බම්ප් සහ කමෙන්ටු යොදා සහය දුන් සැමට තුති. රෙප් දුන් නොදුන් සියල්ල හට මාගේ ප්රතිරෙප් පුලු පුලුවන් විදියට දෙමි![]()

ඇයි ඩෝ මොකද??උඹට මොකද මේ උනේ![]()

මම මේ ඉන්නේ හොඳට. ආතල් එකට බං එහෙම ascent එකකට දැම්මේ 

ඇයි ඩෝ මොකද??මම මේ ඉන්නේ හොඳට. ආතල් එකට බං එහෙම ascent එකකට දැම්මේ
![]()

අම්ම ගහයි එහෙම වුනොත්. අපි ඉතින් සැදැවත් සිතින් කල් ගෙවනවා බැලන්ස් එකෙන්මම හිතුව උඹ සියලු සැප සම්පත් අත ඇරල ධාර්මික ජීවිතයකට බැහැල කියල![]()

