ඉතිහාසයේ දරුනුම හිම කුනාටුවෙන් ඇමරිකාව
මරුසිරා;17805648 said:මුන් තමයි කියෝටෝ පරිසර සමුළුවේ ගත්තු තීරණවලට විරුද්ද වුනේ ...ඔය මදි තව වෙන්න ඕනේ ...


මේ වෙනකොට car එක හිමෙන් බාගයක්ම යට වෙලා......අඩි දෙකට වැඩි .....එලි බහින්නවත් බැහැ

පැටියා;17805727 said:හිම මත ලිස්සා පලයං මොකටද කාර්![]()
අපි ගත්තා අතල් ගිය සිකුරාදා බන්.....අද තවම එලියට බහින්න බහ අම්බානක වැටෙනවා.....දරුණුයි වගේ ...

පැටියා;17805750 said:Temperature එක කීයද? ලංකාවට ආසාවට හිම වැටෙන්නෙ නෑනෙ ආතල් එකක් ගන්න![]()
mehetanam owa samanya dewal.