ඉතිහාසයේ දරුනුම හිම කුනා‍ටුවෙන් ඇමරිකාව

lex

Member
Dec 31, 2006
95
14
0
ඉතිහාසයේ දරුනුම හිම කුනා‍ටුවෙන් ඇමරිකාව

251BAFBF00000578-2927832-image-m-8_1422345973456.jpg

251BE08F00000578-2927832-image-a-31_1422347692436.jpg

251BD9DA00000578-2927832-image-a-37_1422348159848.jpg

251BAFC300000578-2927832-image-m-23_1422346982978.jpg

2519B14B00000578-0-Historic_and_empty_Pedestrians_walk_through_the_Boston_Common_as-a-10_1422339323773.jpg

2519F17A00000578-2927832-image-a-38_1422341136717.jpg

2519F3BE00000578-2927832-image-a-35_1422341129540.jpg

251BB17F00000578-2927832-image-m-5_1422345751100.jpg

251BDE4F00000578-2927832-image-a-35_1422348005204.jpg

251BB94500000578-2927832-image-m-26_1422347091399.jpg

2519D68E00000578-2927832-image-a-42_1422341779682.jpg

251A3C6900000578-2927832-image-a-40_1422350081891.jpg

251BAF6B00000578-2927832-A_large_swathe_of_New_York_state_Rhode_Island_Connecticut_New_Je-m-11_1422346355867.jpg
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දරුනුයි නම් තමා ඒත් ඒකෙත් පොඩි ලල් එකක් තියනවා බන් :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කමෙන්ට් එකකට රිදෙන උනුත් ඉන්නවද බොලේ..... :oo: කොන්දක් නැති සොන්නයෙක් කියා සිත සනස ගන්නම් මා :lol:

    339rr7m.png
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් තමයි කියෝටෝ පරිසර සමුළුවේ ගත්තු තීරණවලට විරුද්ද වුනේ ...ඔය මදි තව වෙන්න ඕනේ ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේ වෙනකොට car එක හිමෙන් බාගයක්ම යට වෙලා......අඩි දෙකට වැඩි .....එලි බහින්නවත් බැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මරුසිරා;17805648 said:
    මුන් තමයි කියෝටෝ පරිසර සමුළුවේ ගත්තු තීරණවලට විරුද්ද වුනේ ...ඔය මදි තව වෙන්න ඕනේ ...

    පල උටෝ යන්න......අපිත් මැරෙයි යකෝ....:no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පැටියා;17805727 said:
    හිම මත ලිස්සා පලයං මොකටද කාර් :cool:

    අපි ගත්තා අතල් ගිය සිකුරාදා බන්.....අද තවම එලියට බහින්න බහ අම්බානක වැටෙනවා.....දරුණුයි වගේ ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි ගත්තා අතල් ගිය සිකුරාදා බන්.....අද තවම එලියට බහින්න බහ අම්බානක වැටෙනවා.....දරුණුයි වගේ ...

    Temperature එක කීයද? ලංකාවට ආසාවට හිම වැටෙන්නෙ නෑනෙ ආතල් එකක් ගන්න :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පැටියා;17805750 said:
    Temperature එක කීයද? ලංකාවට ආසාවට හිම වැටෙන්නෙ නෑනෙ ආතල් එකක් ගන්න :(

    දැන් රින 7 යි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අතල් එක පලවෙනි අවුරුද්දේ විතරයි මචන් ......දැන් එපා වෙනවා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    mehetanam owa samanya dewal.

    ගිය සැරේ මෙච්චර දරුණු උනේ නැහැ බන් මෙහෙට.....උඹ Canadane උඹලට ඉතින් මේවා ගානක් නැතුව ඇති.....මචන් මෙහෙට 24- 30 ඉන්ච් මේ සැරේ බ්ලිසර්ඩ් එක හින්ද තමයි බය