ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බැක්ග්‍රවුන්ඩ් එකේ අපේ ගූ ඨා රබන් පදේ දැම්මනම් මරු :rofl:

    බැසිල්ගේ ලෝල්ලෝ ටිකට රිදිලා වගේ 🤭


    එහෙනම් ඉතින් ගූ ඨාභයටයි, මහින්ද කැම්‍රියාටයි අනිත් රාජපුක්ඛ ලාටයි, තැරි දාර වහල් ගව බයියොන්ටයි තමයි හොඳටම රිදෙන්න ඔනේ. උන් තමයි බැසිල් කම්බ හොරා ගේ ලොකුම ලොල්ලෝ ටික. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 30, 2021 at 8:04 AM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    243353189_4578731515523826_8764329720690817702_n.jpg
    Who are they? Were they sleeping when Cabinet took decision. A cabinet decision comes to cabinet at least twice before approval as it is mandatory to approve twice before implementation . So where were they? They are fooling us. Like SLPF secretary's letter to Gampila to resign? We have short memories.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Who are they? Were they sleeping when Cabinet took decision. A cabinet decision comes to cabinet at least twice before approval as it is mandatory to approve twice before implementation . So where were they? They are fooling us. Like SLPF secretary's letter to Gampila to resign? We have short memories.
    They have two roles with people and their leader. This shows their master's voice.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඔච්චරම ආණ්ඩුවට විරුද්ධයි නම් ගෙනෙල්ලකෝ විශ්වාසභංගයක් මුලු ආණ්ඩුවටම විරුද්ධව
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔච්චරම ආණ්ඩුවට විරුද්ධයි නම් ගෙනෙල්ලකෝ විශ්වාසභංගයක් මුලු ආණ්ඩුවටම විරුද්ධව
    පාර්ලිමෙන්තුව මාරු උනාට වැඩක් තියෙද? ඒකට බලයක් නෑනෙ 20න්
    සර් කියන එකනෙ සර්කියුලර් එක
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Director of background music Gammanpila

    Director of screen play & dialog Wimal

    Director of Art and dolly track MR

    Makeup Basil
     
    • Like
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • ඔච්චරම ආණ්ඩුවට විරුද්ධයි නම් ගෙනෙල්ලකෝ විශ්වාසභංගයක් මුලු ආණ්ඩුවටම විරුද්ධව
    විපක්ෂෙ උන්ට මොලේ තියෙනවනම් ඕක තමයි දැන් කරන්න ඕන එතකොට මුං ගානට පන්ඩුවට ආයෙම කඩේ යන හැටි පෙන්නන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් මරි මෝඩ විපක්ශෙට තියෙන චන්ද ටිකටත් කෙලවෙන එක නම් ඉර හද වගේ..🤭🤭🤭🤭
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව



    ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.


    අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.


    ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.


    ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.


    මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රාජ්ය නාට්ය උලෙල 2021

    මෙවර හොදම නලුවා සම්මානය සදහා විසාල තරගයක් ඇති නිසා නිර්දේශත නම් මෙසේය
    විමල්
    ගම්පිල
    දයා

    මේ අතුරින් මෙවර සම්මානය දිනාගන්නේ... පුක්කු පූක් පූක් පූක්..... Xxxx