ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.


    අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.


    ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.


    ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.


    මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී ................
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අර හාමුදුරු නමක් කිව්වෙ හාමුදුරුවො ගාවට ඇවිල්ලා කියනවලු අපි මොකද කරන්නෙ කියල. හෙන්ඩුවට බලේ අරන් දුන්නෙ අලි පාලනය කරන්නලු හැබැයි හෙන්ඩුව ඇවිල්ලා අපෙන් අහනවලු අනේ අලියා වෙන පාරම යනව අපි මොකද කරන්නෙ කියල. මේක නිකන් මොන්ටිසෝරියක් වගේලු.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    owaa okkoma nattya bn mahinda ge script eka oya liyanne

    waraye part 2

    mama nikamata baluwaa ceb eke sudu van walata bay NATHI WUN INNAWADDA KIYALA
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    කාටද බන් මේ බනින්නේ? උඹලා කව්රුහරි මුන්ට හොරෙන් මේක ඇමරිකාවට දුන්නද?
    අවුලක් නෑ උඹලා මොනවා කලත් මුන් දෙන්නා රට බේරගනියි..

    මතක තියාගනිල්ලා හැබැයි මේක රට බේරගන්න තියන අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්..
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට නම් පෙන්නේ මේ ඊලග රට බේරගන්න අන්තිම අවස්ථාවක් අලුතෙන් හදන්න වගේ යන්නේ .එහෙම උනොත් පුතනෝට තව 5ක් බලන් ඉන්න වෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mehemai, mewa serama janathawage awadanaya wenas karanna basil liyala dena script,
    oya ponna gommanpila , sakkili Wimal karannema liyala dena eka kiyawana wede.
    oya wage seen walin anthimata wenne ara pora newa unload karala sadda nokara yana ekai
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙයාල නේද දිත්ව පුරවැසි එකටත් කේස් ඇදල කනට කෑවට පස්සේ ටිකක් සංවේදී උනේ.

    බයි ද වේ මම අහන්න ආවේ

    දැන් ඕක දෙන්න ගියේ සජියද ? අනුරද ? නැත්තං @erozan ගේ අම්මට හුකපු එකාද ?