ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මුන් දන්නවා ඊලඟපාර පුකෙන් යන්න වෙනවා මේ ආණ්ඩුවට කියලා. ඉතින් ඒ නිසා මුන් බලන්නෙ මෙහෙම බැන බැන ඉඳලා election කිට්ටු වෙද්දි පනින්න. මුන් තමා චරිත
     
    • Like
    Reactions: Cypress

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    1635537332659.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.

    ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

    මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුන් දන්නවා ඊලඟපාර පුකෙන් යන්න වෙනවා මේ ආණ්ඩුවට කියලා. ඉතින් ඒ නිසා මුන් බලන්නෙ මෙහෙම බැන බැන ඉඳලා election කිට්ටු වෙද්දි පනින්න. මුන් තමා චරිත
    නෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    නෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.
    ඒකෙත් පොයින්ට් එකක් තියේ ✌️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒකෙත් පොයින්ට් එකක් තියේ ✌️
    ජන්දෙ කාලෙට අනිත් පැත්තට යනව කියල තේරුනොත් බදුර්දීන්ව ඇතුලට දාලා වාත කරලා නඩු දානවා කියල නිවුස් වලට කියල මිනිස්සුන්ට ආතල් දීල චන්දෙ ඉවර උනාම හෙමින් සැරේ ගෙදර යවන්නෙ. ඒ වගේ ඩීල් තමා :lol:
     
    • Like
    Reactions: Cypress

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.
    ඔව්, මේ කියන දේ ඇත්ත තමයි.

    ගම්මන්පිල, පාඨලී රණවක සමග එවකට තිබුන මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වෙලා, යහපාලන පැත්තට එකතු උනා. ඒ උනාට, දවස් දෙක තුනකට පස්සේ ගම්මන්පිල ආපහු මහින්ද රාජපක්ෂ එක්ක එකතු උනා. එයා බ්‍රයන් ෂැඩොක් කියන ඕස්ට්‍රේලියන් ආයෝජකයාගේ සල්ලි හොරකම් කරපු (ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන රටක් නම් ගම්මන්පිල සිටිය යුත්තේ කැබිනට් මණ්ඩලයේ නොවෙයි, හිරගෙදරයි) ෆයිල් එක එලියට දානවා කියලා මිනිහාව blackmail කරලා තමයි ආපහු ගත්තේ.

    වීරවංශ ටත් පාස්පෝට් ප්‍රශ්නය හැරුන කොට, මුළු ජීවිත කාලයේම ආදායම වගේ සියදහස් ගුණයක වත්කමක් ලැබුන විදිය ගැනත් ෆයිල් තියනවා. ඒ නිසා මේක හැබෑ විරෝධතාවයක් ද කියන එක මට නම් සැකයි.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මුන්ම කරලා මුන්ටම බැන ගන්නවා නේද :D මරු ආතල්

    අපි බලලා මොනා හරි කරමු නේද බෝයිස්
     
    Last edited: