ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.

    ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

    මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ohoma nikan kiya kiya indala ba. sir ge pambayek puchchala, rohitha sellan karana match wala hoo kiala, nanasarata
    galak gahala, mahindanandata cheena goo kawala wada pennanna ona.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ආණ්ඩුව බේරගන්න කරන වැඩ...
    මිනිස්සුන්ගේ විරෝදය අඩු කරන්න.. ගනන් ගන්න එපා ඕකුන්ට කට්ට හම්බවෙනවා ඒකත් ඇති උන්ට.😁😁
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇමරිකන් පඹය සෙවල නන්දෙයගෙ වැඩ ඕව. ඇමරිකාවත් දැන් උන්ගෙ පුරවැසියො ඉස්සරහට දාල වෙන රටවල් වලට ගේම දෙන්නෙ බන්
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ගේම් එක වෙනස් වෙනවා වාගෙයි පෙනෙන්නේ . දැන් ගෝතාගෙන් රට බේරාගන්න මරා එන්න යනවා. ඊළඟ ඉලෙක්ෂන් එකෙන් පස්සේ ගෝතා රට යාවි, මරා ආයෙත් ඒවි. 😹
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    242369283_386049429833168_4790632619060809970_n.jpg