ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අදමයි මේ කතාව ඇහුවේ

    කලින් අහලා තිබුනේ නෑ මචන්. ස්තුතියි!

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    8+

    , එලිසා ලාම් තරුණියගේ මරණය 2013
    මේ ගැනත් දාන්න .....

    Tfs......!!!

    Thanks All.... :):):)
     
    • Like
    Reactions: Blog Buster

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ඕකේ නූලක් එලකිරි එකේම තිබුනා. ඒකේ තිබුනා හැබැයි එක්කෙනෙක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වෙලා තිබුනා කියලා +++
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕකේ නූලක් එලකිරි එකේම තිබුනා. ඒකේ තිබුනා හැබැයි එක්කෙනෙක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වෙලා තිබුනා කියලා +++
    අර වීඩියෝ එකක් දාලා තිබ්බේ ඒකද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කට්ටිය හිටපු ටෙන්ට් එක තිබුන stove එක ගිනි අරන් කට්ටිය ඒ බයට තමයි කූඩාරම කඩාගෙන එලියට ගිහින් තියෙන්නේ.. හිම කුණාටුව නිසා තමයි මෙයාලා අතරමං වෙලා සීතලෙන් මැරිලා තියෙන්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කට්ටිය හිටපු ටෙන්ට් එක තිබුන stove එක ගිනි අරන් කට්ටිය ඒ බයට තමයි කූඩාරම කඩාගෙන එලියට ගිහින් තියෙන්නේ.. හිම කුණාටුව නිසා තමයි මෙයාලා අතරමං වෙලා සීතලෙන් මැරිලා තියෙන්නේ

    හැබැයි ඇතුලෙන් ගිනි අරගත්තා කියල සඳහනක් නෑනේ. එහෙම වුනා කියල හිතමු, ඒත් ඇතුලේ තිබුණු බඩුමුට්ටු මොනා හරි ගින්නෙන් පිලිස්සෙන්න
    ඕනේ නේද? මොකද එලියට පැනල දුවන්න තරමේ ලොකු ගින්නක් වෙන්න ඕනෙනේ.සාමාන්‍යයෙන් පොඩි ගින්නක් නම් ඔය හිම කබායක් උඩින් දැම්මත් නිමේනවනේ.හිම නාය යාමක් නම් වෙන්න පුළුවන්. මොකද අධි ධ්වනි ශබ්ධ තරංග වලින් ඔය වගේ බලපෑම් වෙනවා කියල සඳහන් වෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන කියල නැති තව දේවල් තියෙනව..

    මේක වෙච්ච දවසෙ සහ ඊට කලින් ඈත ඉන්න මිනිස්සු දැකල තියෙනව ඩිස්ක් ශේප් එලි වගයක් ඔය කන්ද පැත්තෙ තියෙනව,ඔතන හිටිය කෙල්ලෙක් ට්‍රයිපොඩ් එකක තියල අන්තිමට ගත්ත ෆොටෝස් වල හරියට උඩින් රවුමක් වගේ දෙයක් තියෙනව ඒකයි UFO කේස් එකක් විය හැකිය කියන්නෙ(ටෙන්ට් එක අස්සෙන් කැපුවෙ උඩ හෝ අවට වෙන දේවල් නොදැනෙන්ඩ බලන්ඩ විය හැකියි),තව බොඩීස් හම්බ වෙච්ච හරියෙ සමහර ගස් උඩින් පිච්චිල තිබ්බලු මොකක් හරි දෙයක හීට් එකට,තව සමහර බොඩීස් රේඩියේෂන් වලට අහුවෙච්ච බවත් හොයාගෙන තියෙනවලු,සමහර බොඩීස් වල පාටත් වෙනස් වෙලා තිබ්බලු..කොහොම හරි හදිස්සියෙ වෙච්ච දෙයක් නිසා බය වෙලා කට්ටිය කැලෑව පැත්තට දුවල එහේ මෙහේ වැටිල අන්තිමට සීතල නිසා මැරෙන්ඩ ඇති කියලයි හිතෙන්නෙ. :)

    1496782704488.jpg
     
    ඔව් ඔයා කියන එක ඇත්ත. මම ඔය විස්තරේ කියෙව්වා.
    මේ තියෙන්නේ ඒ පොටෝ එක.Semyon Zolotaryov ගේ විනාශ වෙච්චි කැමෙරාවේ සටහන් වෙලා තිබුණු එකක්.

    HWuT7sG.jpg

    ඔය theory එක UFO යටතේ තමා ගවේෂණය කරලා තියෙන්නේ.

    නමුත් රුසියානු මිලිටරි එක විසින් පෙබරවාරි 01 දා යූරල් කඳුවැටිය දෙසට රොකට් ප්‍රහාර අභ්‍යාසයක් කරපු බව පිළිගෙන තියෙනවා.
    Baykanur base එකේ ඉඳල මේ කියන කඳුවැටිය ආසන්නයට. හරියටම 70km දුරින් ඉඳල.
    රුසියානු රජය නිල වශයෙන් කියන්නේ ඒ දැකපු එලි සහ පිච්චුනු ගස් ඒ රොකට් ප්‍රහාරය නිසා වෙච්ච බව.
    මගේ නම් පෞද්ගලික විශ්වාසය මේ කතාවේ සත්‍යය අසත්‍යය කොහොම වෙතත් රුසියානු රජය තොරතුරු හිතා මතා සඟවලා තියෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ නම් පෞද්ගලික විශ්වාසය මේ කතාවේ සත්‍යය අසත්‍යය කොහොම වෙතත් රුසියානු රජය තොරතුරු හිතා මතා සඟවලා තියෙනවා.

    ඔව් ඔතන ඇත්ත තොරතුරු රුසියානු රජය සඟවල නිසා තමා කාටවත් හරියට හේතුව කියන්ඩ බැරුව ඇත්තෙ..සමහරු කකුල් වලට සපත්තු තියා මේස් එකක්වත් නැතුව ටෙන්ට් එකත් ඇතුලෙන් කපල හදිස්සියෙ එතනින් ගියේ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ මොකද සීතල නිසා මැරෙන බවත් දන්න නිසා,මොකකට හරි බය වෙලා කියලයි හිතෙන්නෙ..ටික දුරක් ගියාට පස්සෙ අඩි සලකුණු අනුව පිලිවෙලකට ගිහිල්ලත් තියෙනවලු..හිතනව මිසක් හරියටම කියන්ඩ බැරි කේස් එකක්. :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔතන ඇත්ත තොරතුරු රුසියානු රජය සඟවල නිසා තමා කාටවත් හරියට හේතුව කියන්ඩ බැරුව ඇත්තෙ..සමහරු කකුල් වලට සපත්තු තියා මේස් එකක්වත් නැතුව ටෙන්ට් එකත් ඇතුලෙන් කපල හදිස්සියෙ එතනින් ගියේ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ මොකද සීතල නිසා මැරෙන බවත් දන්න නිසා,මොකකට හරි බය වෙලා කියලයි හිතෙන්නෙ..ටික දුරක් ගියාට පස්සෙ අඩි සලකුණු අනුව පිලිවෙලකට ගිහිල්ලත් තියෙනවලු..හිතනව මිසක් හරියටම කියන්ඩ බැරි කේස් එකක්. :)

    ඔව් බන්.....ඔය ත්‍රෙඩ් එක ලිව්වේ මම අර මුලින් දාලා තියෙන ලින්ක් එකේ තියෙන නිල වෙබ් සයිට් එක කියවල.
    ඔකේ තියෙන ඔක්කොම විස්තර මෙතන දාන්න ගියානං පොතක් සයිස් කරුණු තිබ්බා බන්....සෑහෙන විස්තරයක්. පොඩි සාරාංශයකට ගන්න සැහෙන අමාරු උනා. උඹ කළා වගේ කරුණු මතු කළා නම් ඒ පොයින්ට් එක ගැන වෙන වෙනම කතා කරන්න පුළුවන්.
    මොකක් නමුත් එලියට ආපු හේතුව මත තමා මුළු සිද්ධියම රැඳුනේ.
    එකම තමා අභිරහස.
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Dodo Mahaththaya ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here