ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
meka ubata wetahenne kendak tharam sulu kaaranaawak widiyatada???
:eek::eek::eek:

man hithan na SF oya wage prakashayak kara kiyala kohoma unath me anduwen karala thiyana kara gena yana weda ekka beluwahama oka kendak kandak kragane dagala wedak
, iye pereda gotabay besil lalith wirathunga indiyawata giye dabadiwa wadinna neme ewa gena beluwahama man kalin kiuwa wage oya prakashaya kendak kandak karagena desha palana wasi ganna karana wedak
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සන්ඬේ ලීඩර් ලිපිය වැරදි අර්ථකථනයක් - ජනරාල් සරත් ෆොන්සේකා

යුද්ධයේ අවසන් අදියරේදී ආරක්‍ෂක හමුදාවන්ට බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා අණදුන් බව තමා පැවසුවේ නැති බවත් ඉරිදා ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළවී තිබූ ප‍්‍රවෘත්තිය තමා පැවසූ දෙය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් බවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ සවස මාධ්‍යයට දැන්වූවා.

මගෙන් ඇසූ ප‍්‍රශ්නය වූයේ එල්ටීටීඊ නායකයින් කිහිප දෙනෙකු මැයි 17 වන දින සුදු කොඩි ඔසවාගෙන විත් බාර වීමට සූදානම් වූ බවත්, එ් සඳහා ආරක්‍ෂක ලේකම්වරයාට හෝ බැසිල් රාජපක්‍ෂ මහතාට නෝර්වීජියානුවන් හරහා පණිවුඩ දී තිබු බවත්, එහිදී ආරක්‍ෂක ලේකම්වරයා හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳ ගත් පියවර කුමක්ද? යන්නයි.

ඊට මා දුන් පිළිතුර වූයේ, ‘ත‍්‍රස්තවාදී නායකයින් සුදු කොඩි ඔසවාගෙන පැමිණ බාරවීමට ගිය කථාව මා දැන සිටියේ නැහැ. නමුත් මා පසුව මාධ්‍යවේදීන්ගෙන් දැනගත්තා. නෝර්වීජියානුවන් හරහා ඔවුන් ආරක්‍ෂක ලේකම්ගෙන් හා බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් මේ ගැන විමසා ඇති බව. එය දැනගෙන සිටියේ ඒ දෙදෙනා පමණක් බව එවකට මාධ්‍ය හරහා පැතිරී තිබුණා.

මාධ්‍යවේදීන් මේ ගැන මා හට පැවසූවේ ආරක්‍ෂක ලේකම්වරයා විසින් යුද පෙරමුණේ සිටි උසස් නිලධාරියෙකුට කතා කොට කිසිවකු සුදු කොඩි සහිතව හෝ නොමැතිව පැමිණෙන්නේනම් ඔවුන් හට බේරී යාමට ඉඩ නොදිය යුතු යැයි ප‍්‍රකාශ කර ඇති බවයි. එය මා මෙන්ම ඔබත් වෙන අයගෙන් ඇසූ කතාවයි.

මා එය පැවසූ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තකා, මට ඔවුන් කවුදැයි හෙලි කළ නොහැකියි. මා හට මේ තොරතුරු පැවසූවේ එදා යුද බිමේ සිටි මාධ්‍යවේදීනුයි. ඔවුන් මට ප‍්‍රකාශ කෙළේ ආරක්‍ෂක ලේකම්වරයා එක් හමුදා ප‍්‍රධානියෙකු අමතා එසේ ප‍්‍රකාශ කර තිබූ බවයි.’
මචන් ජෙනරාල් ඔහොම එකක් කිව්වෙ නැත්තම් එයාට අදාල පත්තරයට විරුද්ධව නීති මඟින් ක්‍රියා කරන්න පුළුවන් නේද ??
ඇයි ඉතින් එතුමා එහෙම නොකරන්නෙ ??? මේකෙන් එයාට උනු හානිය සුළුපටු නෑ නෙ :eek:
 
dsathsara

Member
Jan 27, 2009
406
5
0
I agree.
Traitor.

fuck-you2.jpg

f**k u sri lanka

this shud be SFs political mark..
 
crazy91_d

Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    මචන් ජෙනරාල් ඔහොම එකක් කිව්වෙ නැත්තම් එයාට අදාල පත්තරයට විරුද්ධව නීති මඟින් ක්‍රියා කරන්න පුළුවන් නේද ??
    ඇයි ඉතින් එතුමා එහෙම නොකරන්නෙ ??? මේකෙන් එයාට උනු හානිය සුළුපටු නෑ නෙ :eek:
    එහෙම කරන්නත් කලින් අපේ උන්දැල බොරු News එක පට්ට ගහල රටම පාවා දීලා ඉවරයිනේ :baffled: අපේ රටේ උදවියගෙ මෝඩ වැඩ නිසා තමා News එක ලොකෙ පුරා වැරදි විදිහට ගියෙ. මොකද අපේ අය මහින්ද වෙනුවෙන් රටම පාවා දෙන්න පවා සූදානම්නෙ :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් පැහැදිලියිනෙ බටහිර රටවල්, එන් ජී ඕ කාරයො, කොටි ඒජන්තයො සේරම ජෙනරාල් දිනනවට කැමති ඇයි කියල. උන්ට ඕනෙ අපේ රටේ මිනිස්සුන්ව යුධ අධිකරණයකට ගෙනියන්න. අපරාධ කළා කියල හංවඩු ගහල, කොටින්ට රටේ කෑල්ල අරන් දෙන්න. ඒකට හරි යන මොළේ නැති එකෙක් හම්බෙලා තියෙනව.
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    එහෙම කරන්නත් කලින් අපේ උන්දැල බොරු News එක පට්ට ගහල රටම පාවා දීලා ඉවරයිනේ :baffled: අපේ රටේ උදවියගෙ මෝඩ වැඩ නිසා තමා News එක ලොකෙ පුරා වැරදි විදිහට ගියෙ. මොකද අපේ අය මහින්ද වෙනුවෙන් රටම පාවා දෙන්න පවා සූදානම්නෙ :)
    menna link eka...ubama kiyawala balapan

    Sunday leader Anduweda nadda kiyala uba dannawa athi:lol::lol:

    http://www.thesundayleader.lk/2009/12/13/“gota-ordered-them-to-be-shot”-–-general-sarath-fonseka/
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එහෙම කරන්නත් කලින් අපේ උන්දැල බොරු News එක පට්ට ගහල රටම පාවා දීලා ඉවරයිනේ :baffled: අපේ රටේ උදවියගෙ මෝඩ වැඩ නිසා තමා News එක ලොකෙ පුරා වැරදි විදිහට ගියෙ. මොකද අපේ අය මහින්ද වෙනුවෙන් රටම පාවා දෙන්න පවා සූදානම්නෙ :)

    ඒක ඇත්ත. පටු වාසි තකා අපේ උන්මයි රට ජාතිය පාවා දෙන්නෙ. මතකනෙ දිගුදුර මෙහෙයුම් බලකාය පාවල දීල සේරම මැරෙව්ව හැටි? දැන් මේගොල්ලන්ට ඕන මහින්දව පරද්දන්න. ඒ වෙනුවෙන් රට විකුණන්න වුණත් ලෑස්තියි. උන්ට මොකද? ඊට පස්සෙ යන්න අමෙරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ ගෙවල් තියෙනවනෙ. අපිට තියෙන්නෙ මේ රට විතරයි.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එහෙම කරන්නත් කලින් අපේ උන්දැල බොරු News එක පට්ට ගහල රටම පාවා දීලා ඉවරයිනේ :baffled: අපේ රටේ උදවියගෙ මෝඩ වැඩ නිසා තමා News එක ලොකෙ පුරා වැරදි විදිහට ගියෙ. මොකද අපේ අය මහින්ද වෙනුවෙන් රටම පාවා දෙන්න පවා සූදානම්නෙ :)
    ඔය කියන කතාවත් ඇත්ත ඊයෙ ජාතිකේ නිවස් වල ඕක පට්ටෙට රිපෝට් කළාලු :lol: අපරාදෙ මට බලන්න බැරි උනා නෙ
    හැබැයි ජෙනරල් ඔහොම කරලා තමන්ගෙ නිර්දෝශී භාවය ඔප්පු කරනකම් එයාට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ , මේක එසේ මෙසේ කියමනක් නෙමෙයි නෙ :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් පැහැදිලියිනෙ බටහිර රටවල්, එන් ජී ඕ කාරයො, කොටි ඒජන්තයො සේරම ජෙනරාල් දිනනවට කැමති ඇයි කියල. උන්ට ඕනෙ අපේ රටේ මිනිස්සුන්ව යුධ අධිකරණයකට ගෙනියන්න. අපරාධ කළා කියල හංවඩු ගහල, කොටින්ට රටේ කෑල්ල අරන් දෙන්න. ඒකට හරි යන මොළේ නැති එකෙක් හම්බෙලා තියෙනව.

    ඉතා පැහැදිලියි ,

    මේක බොරු ප්‍රචාරයක් නම් ඇයි තාමත් එක එක ටයිම්වල ඉතුරුවෙලා තියෙන්නේ

    වහාම ඉවත්කර ගනියව් කියල කියන්න පුලුවන්නේ
     
    May 17, 2006
    3,632
    90
    0